Games ගහන එවුන් වරෙල්ලා....!!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mother Board එක කියපං.Lap එකෙත් Onboard මද??? ඔන් බෝඩ් වලත් තියෙනවා මචං 2nd ge, 3rd Gen කියලා 3rd Gen වල නම් ලොවෙත් පට්ට පට පට කියලා ගේම් වැඩ
    172788288e417867ae5b4ef7d4cb3eaa22813c8f.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :shocked::shocked:
    අප්පට සිරි ,,,
    මම තවම ගහනවා.:(
    උබනම් ගිය ආත්මේ ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද බන්.
    මම දැක්කනේ අපේ ගෙදර අපුවෙලේ උබේ පැදිල්ල (බයික් නෙවෙයි කාර් ):sorry::sorry::sorry:
    මම හිතුවේ කීබෝර්ඩ් එක ඉවරයි කියලා .
    ඒ උනාට ඕක run තරම් ආතල් එකක් නැහැ බන් ........ :yes:

    run එකයි මොස්ට්‌ වෝන්ටඩ් එකයි තමයි ගහපු සුපිරිම දෙක nfs වලින් :love::love::love:
    කෝමද මගෙ bike පැදිල්ල ඔහෙ ඇවිත්.. ලොරි කාරයටයි ත්‍රී වීල් කාරයටයි චූ යන්න ඇති :rofl::rofl:
    උබටත් චූ ගියා නේ.. :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    උබට විහිළු නේද ,,,
    මට චු ඉස්මොලෙත් ගියා යකෝ. :frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    http://www.intel.com/content/www/us...nology/hd-graphics/hd-graphics-developer.html

    ඔය නයිට් ෆියුරියව අල්ල ගනින්.. මේකෙන් තමා ඕකත් ඔය කෙලින්නෙ හෝ ගාල..
    2.gif
    I3 හෝ I5 නේද.. කෙලී ගෙ ලැප..

    අපි අත ගැහුවොත් ඕනේ ගේමක් වැඩ.:P:P උඹ සද්ද දාන්න එපා ඩෝ. මන් Onboard 32MB VGA එකෙන් NFS Most Wanted ගහපු එකෙක්(2005) :P:P ආදි කාලේ. පස්සේ ඒ අවුරුද්දෙම FX5200 එකක් ගත්තා. පස්සේ 7200GS එකක් ගත්තා 2008. ඒ දවස්වල ගෙදරින් නෝ බජට් බං VGA වලට. මොකද ගේම් ගහන්න කියලා දන්නවානේ.2011 සිට මේ දක්වා Intel HD දෙයියගෙ පිහිටෙන් ඉන්නවා. ඒත් බං එහෙම ගහලා වැඩක් නම් නෑ. ගේම් එකේ කොලිටිය තියෙන්නේ පට්ට ග්‍රැපික් තියෙන VGA එකකින් ගහද්දි. අපිට කොහෙන්ද පූසෝ මාලු කියලා අපේ පොඩි සහෝදරයාගේ නිවසට ගොස් ඔහුගේ අති සුපිරි පරිඝණකයෙන්(මතකනේ මං ඌගේ VGA එකේ පික් එකක් දාලා තිබ්බා GTX590 එකක) ගේම් වලට වැඩේ දීලා එනවා. සිරාවටම ඕයි AC3 වල Graphic දැක්කම මට පිස්සු හැදුනා. හොඳ VGA එකක් ගන්නකන් ඒක ගහන් නෑ කියලා තීරණය කරා :( :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෝඩ් එක amd නේද යකොව්.. :angry::angry::angry:
    වැඩ කරයි ඈ ඉතිං :angry::angry:
    ati සුත්තක්‌ නෙ ඔය තියෙන්නෙ onboard
    ඉතිං කොහොමද කියපංකො මං ඒකේ මැස්සා ගේම් ගහන්නෙ.. ලොකු උදව්වක් මචෝ..? මට හගන්න විදියක් කියපං.. මං ගෙදර VGA එක ගෙනත් ගැහුවා.. COM එක ඔන් වෙන්නෑ.. ටීක්... ටීක්.. ගාලා අමුතු සද්දයක් එනවා.. ගහන්න විදියක් කියපංකො මචෝ..

    වතුර බාල්දියක් ගහපිය ,,,,මැට්ටා :frown:
    අතින් ගාණක් ගෙවන්න වෙන්නෙ.. :rofl:

    උබ මොකද අර සිගරට් බොනවුන්ට බැනලා පොස්ට් එකක් දාලා තියෙන්නේ. :angry:
    මං සිගරට් බොන්නෑ.. සත්තයි..:yes: අරක්කු නම් බෙනවා..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    172788288e417867ae5b4ef7d4cb3eaa22813c8f.jpg

    '
    ඔහොම තමා පේන්නෙ.. අලුත් ගේම වැඩ නෑ.. කැඩෙනවනේ.. :(

    අඩේ මේක ATI නේද?? අර කෙලීගේ ඇත්තේ Intel 3rd Gen Board එකක් වෙන්න ඇති. මචං උඹ කෝකටත් Drivers, Site එකෙන් බාලා manual install කරලා බලහන්. සමහර විට හරි යන්න ඉඩ තියෙනවා. මොකද මචං මගේ එකෙත් Run එක වැඩ නැතිව තිබ්බා. පස්සේ Drivers Update කරා. මෙන්න බබා වගේ වැඩ:love::love:
    බෝඩ් එක amd නේද යකොව්.. :angry::angry::angry:
    වැඩ කරයි ඈ ඉතිං :angry::angry:
    ati සුත්තක්‌ නෙ ඔය තියෙන්නෙ onboard
    :yes::yes::yes: සිරා. ATI එක්ක බෑ බං :angry::angry::angry:
    අඩෝ මට ඒත් අවුලක් තියෙනවා බං. මුගේ පැනල් එකේ Intel Integrated Graphic tool එක ඇවිල්ලා :confused::confused: ඒක එන්නේ නම් Intel Graphics තිබ්බොත්.:oo::oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි අත ගැහුවොත් ඕනේ ගේමක් වැඩ.:P:P උඹ සද්ද දාන්න එපා ඩෝ. මන් Onboard 32MB VGA එකෙන් NFS Most Wanted ගහපු එකෙක්(2005) :P:P ආදි කාලේ. පස්සේ ඒ අවුරුද්දෙම FX5200 එකක් ගත්තා. පස්සේ 7200GS එකක් ගත්තා 2008. ඒ දවස්වල ගෙදරින් නෝ බජට් බං VGA වලට. මොකද ගේම් ගහන්න කියලා දන්නවානේ.2011 සිට මේ දක්වා Intel HD දෙයියගෙ පිහිටෙන් ඉන්නවා. ඒත් බං එහෙම ගහලා වැඩක් නම් නෑ. ගේම් එකේ කොලිටිය තියෙන්නේ පට්ට ග්‍රැපික් තියෙන VGA එකකින් ගහද්දි. අපිට කොහෙන්ද පූසෝ මාලු කියලා අපේ පොඩි සහෝදරයාගේ නිවසට ගොස් ඔහුගේ අති සුපිරි පරිඝණකයෙන්(මතකනේ මං ඌගේ VGA එකේ පික් එකක් දාලා තිබ්බා GTX590 එකක) ගේම් වලට වැඩේ දීලා එනවා. සිරාවටම ඕයි AC3 වල Graphic දැක්කම මට පිස්සු හැදුනා. හොඳ VGA එකක් ගන්නකන් ඒක ගහන් නෑ කියලා තීරණය කරා :( :(
    ASUS GTS 450යේ
    FAR CRY 3 ගහන්ඩ බැරිද බන් ......... :confused::confused::confused: