යකෝ මලා.. මාත් එක්ක ඔරොප්පු වෙන්න හේතුව කියපං.. උඹ නිකං තරහ වෙලා ඉන්නෙ මොන මගුලක් නිසාද..?



ඔව් ඔව් කියපන් ,,,
ප්රශ්න හිතේ තියාගෙන ඉන්ඩ එපා
සචියා වගේ .............

යකෝ මලා.. මාත් එක්ක ඔරොප්පු වෙන්න හේතුව කියපං.. උඹ නිකං තරහ වෙලා ඉන්නෙ මොන මගුලක් නිසාද..?




හරියන්නෑ බං.. මං අප්ඩේට් කලා..
ගෙදර යන්නම වෙනවා බං හොද ගේම් එකක් ප්ලේ කරන්න.. මේ මල හත්තිලව්වෙ මුකුත් ප්ලේ වෙන්නෑ..
පොඩි ගේම් වැඩ යසට.. ලොකු ඒවා වැඩ නෑ..
මැක්ස් පේයින් 3 ඕපන් වෙන්නෙවත් නෑ..

බොසාගේ දුවගේ ලැප දවල්ට අරන් ඇවිත් ගේම් ගහලා හවසට යන ගමන් දීගෙන පලයන් 
දුව රෑට රෑට ගහන් නැතැයි( මං කිව්වේ ගේම් ගේම්)64Bit වැඩ බං. 64Bit Crack එක දාන්න ඕනේ. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා බං 64 Bit වලින් ගහන.



මුගේ මෑණිවරුන්ට සුකවන්න එපායෑ බන් ..........


සිරා. ATI එක්ක බෑ බං
අඩෝ මට ඒත් අවුලක් තියෙනවා බං. මුගේ පැනල් එකේ Intel Integrated Graphic tool එක ඇවිල්ලාඒක එන්නේ නම් Intel Graphics තිබ්බොත්.
![]()
ස්විචබල් graphics කියල හුයන්නක් තියනව නේද.. රේඩන් එකයි ඉන්ටෙල් එකටයි graphics මාරු කරන්න පුලුවන්ද දන්නෙ නෑ 

ඔව් ඔව් කියපන් ,,,
ප්රශ්න හිතේ තියාගෙන ඉන්ඩ එපා
සචියා වගේ .............![]()

එහෙනම් එක දෙයයි සහෝ කරන්න තියෙන්නේබොසාගේ දුවගේ ලැප දවල්ට අරන් ඇවිත් ගේම් ගහලා හවසට යන ගමන් දීගෙන පලයන්
දුව රෑට රෑට ගහන් නැතැයි( මං කිව්වේ ගේම් ගේම්)

ඔව් ඔව් කියපන් ,,,
ප්රශ්න හිතේ තියාගෙන ඉන්ඩ එපා
සචියා වගේ .............![]()


තෝ බිව්වේ නැති උනාට යකෝ අපි බොනවනේ ,,,,
උබට දෙමව්පියෝ හොද පුරුදු හුරුකලේ නැතුවට අපි මොකද කරන්නේ.
දත් හලනවා දැනගනින් ආයෙත් එහෙම සිගරට් බොනවුන්ට බැනලා තිබුනොත් .........



පොඩි ගේම් වැඩ යසට.. ලොකු ඒවා වැඩ නෑ..
මැක්ස් පේයින් 3 ඕපන් වෙන්නෙවත් නෑ..

බෑ කොල්ලො.. ඒකිගෙ කොම් එක ඉල්ලගත්තොත් ඒකි මට ආයෙම ආලෙ කරන්න පටන් ගන්නවා.. මං ගෙදර කොම් එක උස්සගෙන එන්න හැදුවෙ.. ඒත් ඒකෙ වතුර බටයක් තියෙනවා බං.. ගැලවුනොත් එහෙම ඉවරයිනේ.. බයික් එකේ ගේන්න බෑ..

Liquid Cooling System එකක් ගත්ත නම් විඳවපං බළලෝ කිව්වලු 
එපා මචෝ ,,,
මුගේ මෑණිවරුන්ට සුකවන්න එපායෑ බන් ..........
සිකරට් බොන්නෙ ගොන් පක්කු.. තුක් තෝ වගේ නාකි ලබ්බෙක් යකෝ මෝඩ මූසලයෙක්![]()

