game එක uninstall කරා ,,,,මොකද්ද එන error එක කියපන් කො යකෝ![]()
ආයෙත් දාගෙන කියන්නම් .........




game එක uninstall කරා ,,,,මොකද්ද එන error එක කියපන් කො යකෝ![]()




ටයිම් එකක් නැහැ වස්තුවෙ.. උඹ දන්නවනෙ ඉතිං.. මං COD අලුත් එක ගහන්න ටයිම් එකක් නැතුව ඉන්නෙ.. පොඩ්ඩක් ගැහුවා.. මාර ආසයි බං..කරුමෙට ටයිම් එකක් නෑනෙ ඒක ඉවර කරන්න..ගොඩක් දිගද මචෝ ගේම් එක..? පැය කීයක් විතර යයිද ගේම් එක ඉවර කරල දාන්න..?
game එක uninstall කරා ,,,,
ආයෙත් දාගෙන කියන්නම් .........![]()

බඩ අල්ලාගෙන හිනාවෙන්න කලින්
හිතල බලන්න මේකේ භයානක කම

අපෙන් අහල මැසින් ගහනවද බං මුන්.. අපි පොඩි උන් නෙ තාම![]()


අපෙන් අහල මැසින් ගහනවද බං මුන්.. අපි පොඩි උන් නෙ තාම![]()




පක මේ විභාගයක් නිසා කඩේ ලගින් හූල්ල හූල්ල යනව තාම ගෙනාවෙ නෑ ඕයි ඕක![]()

අනිවා මචං. ඇබ්බැහි වීමක් තමා. නමුත් සිගරට් අරක්කු වලට ඇබ්බැහි වෙනවාට වඩා නම් හොඳයිඑහෙමද මචෝ.. මං ඔය ගැන වැඩිය දන්නෑ බං.. තෑන්ක්ස් ඒ ගැන කිව්වට..
සිරාවටම මාත් කල්පනා කලේ අපේ මනස තනිකම විකාර වෙලා තියෙන්නෙ මේ පරිඝණක ක්රීඩා, ඉන්ටර්නෙට් නිසා.. අපේ අම්මලා තාත්තලා ජොබ් එක කලා ගෙදර ආවා කෑවා බිව්වා නිදාත්තා.. අපි එහෙම නෙමෙයිනේ.. ඔෆිස් එකේ හිටියත් ඉන්ටර්නෙට් එකේම තමා.. ඒක අපිට අමුතුම ලෝකයක් බං.. අනේ මන්දා කොහොම විස්තර කරන්නද කියලා.. අපේ තාත්තලට එහෙම පුදුමයි.. එයාලා මේ ෆන් එක දන්නෑනෙ බං..
මං දවසක් අපේ බොසාගෙන් ඇහුවා (බොස් මාර ෆිට්) ඒ කාලෙ වැල එහෙම තිබුණෙ නැද්ද කියලා.. එයා කියනවා.. ඉස්සර වැල ආවෙ ඩෙක් පීස් වලලු.. කොල්ලො ඕවා විකුණන්නෙ හෙන ගන්න වලටලු ඉස්සර.. මාසෙකටම එකක් වගේ තමාලු බැලෙන්නෙ.. ඒ අතින් අපි මොන තරම් ඉස්සරහින් ඉන්නවද බං..
ඔය හැම එකම පැත්තකට දාපන්.. ඔය ගේම් එකකින් ලැබෙන සැප කියලා නිම කරන්න අමාරුයි.. හිතේ දුක, මහන්සිය හැම එකක්ම කොහේ ගියාද කියලා නෑ..සමහර ගේම් තියෙනව මචෝ ඉවර කරනකන් නින්ද යන්නෑ.. (EX: Crysisi, Call of Duty, Madel of Honer, NFS) ඔය වගේ ඒවා..



දාල එන මඟුල කියහන්. ඕක රන් කරවන්න පුලුවන්game එක uninstall කරා ,,,,
ආයෙත් දාගෙන කියන්නම් .........![]()


මේ අර මං කිව්ව මල්ලිට වුන දෙයක් මේ. ඌට මැශින් එකක් ගන්න ඕනේ කිව්වා 2010 හරියේ වගේ තමා මතක හැටියට. ඒ කාලේ දැන් උඹ ගාව තියෙන GTX460 එක තමා තිබ්බ සුපිරිම එක. මං කිව්වා 8GB Ram දාලා VGA එකට ඕකක් ගහපන් කියලා. මෙහෙ Silverline එකේ එකා Singapore ගියාම අරන් ආව. ඇවිල්ලා බලද්දි දාලා තියෙන්නේ Asus GT450 කුයි, 4GB ram එකකුයි. උන්ගෙන් ඇහුවම කියනවා එහෙ නෑලු GTX460. වැඩි හොඳට එහෙන් ගෙනාවේ. ඒ වෙද්දි මූට O/L ඒ නිසා ඉවර වෙනකන් හිටු කිව්වා. පස්සෙ අවුරුද්දක් යූස් කරන්න හම්බුන් නෑ ලෙඩ. මූ ඇතෑරලා දාලා ලැපකට බැස්සා. පස්සේ තමා මාත් එක්කම ගිහින් ඇසෙම්බල් කරේ. මෙහෙ කඩ කාරයින්ව තඹේකට විශ්වාස කරන්න බෑ. එහෙ intel නම් නෑ මචං බේහෙතකටවත්(හොඳ බෝඩ්. අනික්වා තියෙනවද දන් නෑ) පස්සේ නාහෙන් අඬ අඬ Asus P9X79PRO එකක් ගැහුවා. අවුලක් නෑ. මුලු little India වලම ඇවිද්දත් Intel Board තිබ්බේ නෑ. Main Office කතා කරාම කියනවා සති 3කින් එහාට ගෙන්නලා දෙන්නම්ලු.
උඹලට කියන්නේ මැශින් එකක් ගද්දි තම්න්ම ගන්න. කඩ කාරයොන්ව විශ්වාස කරන්න එපා(හොඳ ෆිට් එකක් කඩේ කරනවා නම් අවුලක් නෑ). ඇසෙම්බල් කරද්දි ලඟට වෙලාම ඉන්න. හම්බෙන කොම්පෝනන්ට් ගැන අවධානෙන් ඉන්න.(මොකද සමහර ඒවා එක්ක ෆ්රී හම්බෙනවා මවුස් එහෙම)
නැත්තම් සදා අනාතයි. ඇතුලේ තියෙන්නේ මොනවද කියලාවත් දන් නෑ![]()






එහෙමද සචියා.. ප්ලේ කරලා කියපං එහෙනම්.. Sleeping Dog කියන ගේම් එකත් පට්ටලු බං.. උඹ ප්ලේ කලාද.. අපේ බොස්ගෙ දුව ටිකක් ප්ලේ කලා කිව්වා..



අනිවා මචං. ඇබ්බැහි වීමක් තමා. නමුත් සිගරට් අරක්කු වලට ඇබ්බැහි වෙනවාට වඩා නම් හොඳයි![]()
අනිවා. මට කාලයක් තිබ්බා රෑ ඉවර කරලා(දැන් නම් උදේ වෙනකන් ගහනවා) පහුවදා නැගිට්ට ගමනුත් ඒ ගේමම දාගෙන ගහන. NFS Hot pursuit 2010 ගහද්දි අම්මා දවසක් ඇහුවා ඇවිත් නිදා ගන් නැද්ද කියලා. පස්සේ මං කිව්වා අපෝ තාම 12යිනේ දැන්ම නිදා ගන් නෑ කියලා. පස්සේ අම්ම කිව්වා හොඳ 12 කියලා. ෆෝන් එක අරන් වෙලාව බලද්දි පාන්දර 4ට ලඟයි.ලොල්. ඉවර කරන්න ඔන්න මෙන්න හිටියේ. ඉවරයක් කරලමයි නිදාගන්න ගියේ උදේ![]()
ඒවා නම් මහා කැරි අපරාධ ඕයිඅනික තමා කෑලි ටික කවදාවත් එක ෂොප් එකකින් ගන්න බලං යන්න හොද නෑ..
ඈස් අ එක්සාම්පල් මම මගෙ මැෂින් එක ගහල තියන විදීය සහ මැෂින් එකක් ගහන්න ආපුවහම උන්ට ගහල දෙන විදිය සහ කපන ගාන දන්නෙ ඔය ගස් බබා තමා.. උගෙන් අහගනින්
උන් පව් ඉතිං.. හැබැයි කඩේකට ගියොත් උන්ගෙන් ඊට වඩා කපනවා..