අඩෝ same here. අර වලලු දාන එක පට්ට ඕයි ඒ කාලේpasse Brick Game එක(ගේම් බෝයි වගේමනේ
)
හැබැයි VCD එකකින් නම් ගැහුවේ නෑ.කෙලින් TV Game තමා.පස්සේ කෙලින්ම මැශින් එකකට බැස්ස නිසා ඒවා ලොවෙත් නැත්තටම නැති වුනා. ඒ දවස්වල පලන්න ගත්තේ MK4, NFS2 පස්සේ ආතල් එකට SkyRoad,Dave (Win98 තියෙද්දී
) පස්සේ ආවා දෙයියනේ කියලා MaxPayne 1. එතනින් තමා reality Games ඇරඹුම
![]()
ඇයි vcop,house of the dead
මැක්ස් පේන් 1 එක තමා පට්ටම ගේම ඒ කාලෙ..
හිට් මෑන් igi අනම් මනං තමා ඊට පස්සෙ..
ඩෙල්ට ෆෝස් අනම් මනං












