Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගහමු ගහමු
    slcg 2011 පස්සේ ගහන්නම බැරි උනා බන්
    2.gif

    සෙට් වෙමු.. :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ටයිම් එකක් නැහැ වස්තුවෙ.. උඹ දන්නවනෙ ඉතිං.. මං COD අලුත් එක ගහන්න ටයිම් එකක් නැතුව ඉන්නෙ.. පොඩ්ඩක් ගැහුවා.. මාර ආසයි බං..:love: කරුමෙට ටයිම් එකක් නෑනෙ ඒක ඉවර කරන්න..ගොඩක් දිගද මචෝ ගේම් එක..? පැය කීයක් විතර යයිද ගේම් එක ඉවර කරල දාන්න..?

    පක මේ විභාගයක් නිසා කඩේ ලගින් හූල්ල හූල්ල යනව තාම ගෙනාවෙ නෑ ඕයි ඕක
    2.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අපෙන් අහල මැසින් ගහනවද බං මුන්.. අපි පොඩි උන් නෙ තාම
    2.gif

    මේ අර මං කිව්ව මල්ලිට වුන දෙයක් මේ. ඌට මැශින් එකක් ගන්න ඕනේ කිව්වා 2010 හරියේ වගේ තමා මතක හැටියට. ඒ කාලේ දැන් උඹ ගාව තියෙන GTX460 එක තමා තිබ්බ සුපිරිම එක. මං කිව්වා 8GB Ram දාලා VGA එකට ඕකක් ගහපන් කියලා. මෙහෙ Silverline එකේ එකා Singapore ගියාම අරන් ආව. ඇවිල්ලා බලද්දි දාලා තියෙන්නේ Asus GT450 කුයි, 4GB ram එකකුයි. උන්ගෙන් ඇහුවම කියනවා එහෙ නෑලු GTX460. වැඩි හොඳට එහෙන් ගෙනාවේ. ඒ වෙද්දි මූට O/L ඒ නිසා ඉවර වෙනකන් හිටු කිව්වා. පස්සෙ අවුරුද්දක් යූස් කරන්න හම්බුන් නෑ ලෙඩ. මූ ඇතෑරලා දාලා ලැපකට බැස්සා. පස්සේ තමා මාත් එක්කම ගිහින් ඇසෙම්බල් කරේ. මෙහෙ කඩ කාරයින්ව තඹේකට විශ්වාස කරන්න බෑ. එහෙ intel නම් නෑ මචං බේහෙතකටවත්(හොඳ බෝඩ්. අනික්වා තියෙනවද දන් නෑ) පස්සේ නාහෙන් අඬ අඬ Asus P9X79PRO එකක් ගැහුවා. අවුලක් නෑ. මුලු little India වලම ඇවිද්දත් Intel Board තිබ්බේ නෑ. Main Office කතා කරාම කියනවා සති 3කින් එහාට ගෙන්නලා දෙන්නම්ලු.
    උඹලට කියන්නේ මැශින් එකක් ගද්දි තම්න්ම ගන්න. කඩ කාරයොන්ව විශ්වාස කරන්න එපා(හොඳ ෆිට් එකක් කඩේ කරනවා නම් අවුලක් නෑ). ඇසෙම්බල් කරද්දි ලඟට වෙලාම ඉන්න. හම්බෙන කොම්පෝනන්ට් ගැන අවධානෙන් ඉන්න.(මොකද සමහර ඒවා එක්ක ෆ්‍රී හම්බෙනවා මවුස් එහෙම)
    නැත්තම් සදා අනාතයි. ඇතුලේ තියෙන්නේ මොනවද කියලාවත් දන් නෑ
    :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පක මේ විභාගයක් නිසා කඩේ ලගින් හූල්ල හූල්ල යනව තාම ගෙනාවෙ නෑ ඕයි ඕක
    2.gif
    එහෙමද සචියා.. ප්ලේ කරලා කියපං එහෙනම්.. Sleeping Dog කියන ගේම් එකත් පට්ටලු බං.. උඹ ප්ලේ කලාද.. අපේ බොස්ගෙ දුව ටිකක් ප්ලේ කලා කිව්වා..:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එහෙමද මචෝ.. මං ඔය ගැන වැඩිය දන්නෑ බං.. තෑන්ක්ස් ඒ ගැන කිව්වට..

    සිරාවටම මාත් කල්පනා කලේ අපේ මනස තනිකම විකාර වෙලා තියෙන්නෙ මේ පරිඝණක ක්‍රීඩා, ඉන්ටර්නෙට් නිසා.. අපේ අම්මලා තාත්තලා ජොබ් එක කලා ගෙදර ආවා කෑවා බිව්වා නිදාත්තා.. අපි එහෙම නෙමෙයිනේ.. ඔෆිස් එකේ හිටියත් ඉන්ටර්නෙට් එකේම තමා.. ඒක අපිට අමුතුම ලෝකයක් බං.. අනේ මන්දා කොහොම විස්තර කරන්නද කියලා.. අපේ තාත්තලට එහෙම පුදුමයි.. එයාලා මේ ෆන් එක දන්නෑනෙ බං..:D

    මං දවසක් අපේ බොසාගෙන් ඇහුවා (බොස් මාර ෆිට්) ඒ කාලෙ වැල එහෙම තිබුණෙ නැද්ද කියලා.. එයා කියනවා.. ඉස්සර වැල ආවෙ ඩෙක් පීස් වලලු.. කොල්ලො ඕවා විකුණන්නෙ හෙන ගන්න වලටලු ඉස්සර.. මාසෙකටම එකක් වගේ තමාලු බැලෙන්නෙ.. ඒ අතින් අපි මොන තරම් ඉස්සරහින් ඉන්නවද බං..:D

    ඔය හැම එකම පැත්තකට දාපන්.. ඔය ගේම් එකකින් ලැබෙන සැප කියලා නිම කරන්න අමාරුයි.. හිතේ දුක, මහන්සිය හැම එකක්ම කොහේ ගියාද කියලා නෑ..:yes: සමහර ගේම් තියෙනව මචෝ ඉවර කරනකන් නින්ද යන්නෑ.. (EX: Crysisi, Call of Duty, Madel of Honer, NFS) ඔය වගේ ඒවා..

    අනිවා මචං. ඇබ්බැහි වීමක් තමා. නමුත් සිගරට් අරක්කු වලට ඇබ්බැහි වෙනවාට වඩා නම් හොඳයි :rofl::rofl:
    අනිවා. මට කාලයක් තිබ්බා රෑ ඉවර කරලා(දැන් නම් උදේ වෙනකන් ගහනවා) පහුවදා නැගිට්ට ගමනුත් ඒ ගේමම දාගෙන ගහන. NFS Hot pursuit 2010 ගහද්දි අම්මා දවසක් ඇහුවා ඇවිත් නිදා ගන් නැද්ද කියලා. පස්සේ මං කිව්වා අපෝ තාම 12යිනේ දැන්ම නිදා ගන් නෑ කියලා. පස්සේ අම්ම කිව්වා හොඳ 12 කියලා. ෆෝන් එක අරන් වෙලාව බලද්දි පාන්දර 4ට ලඟයි.ලොල්. ඉවර කරන්න ඔන්න මෙන්න හිටියේ. ඉවරයක් කරලමයි නිදාගන්න ගියේ උදේ
    :D:D

    game එක uninstall කරා ,,,,
    ආයෙත් දාගෙන කියන්නම් .........:sorry::sorry::sorry::(
    දාල එන මඟුල කියහන්. ඕක රන් කරවන්න පුලුවන් :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ අර මං කිව්ව මල්ලිට වුන දෙයක් මේ. ඌට මැශින් එකක් ගන්න ඕනේ කිව්වා 2010 හරියේ වගේ තමා මතක හැටියට. ඒ කාලේ දැන් උඹ ගාව තියෙන GTX460 එක තමා තිබ්බ සුපිරිම එක. මං කිව්වා 8GB Ram දාලා VGA එකට ඕකක් ගහපන් කියලා. මෙහෙ Silverline එකේ එකා Singapore ගියාම අරන් ආව. ඇවිල්ලා බලද්දි දාලා තියෙන්නේ Asus GT450 කුයි, 4GB ram එකකුයි. උන්ගෙන් ඇහුවම කියනවා එහෙ නෑලු GTX460. වැඩි හොඳට එහෙන් ගෙනාවේ. ඒ වෙද්දි මූට O/L ඒ නිසා ඉවර වෙනකන් හිටු කිව්වා. පස්සෙ අවුරුද්දක් යූස් කරන්න හම්බුන් නෑ ලෙඩ. මූ ඇතෑරලා දාලා ලැපකට බැස්සා. පස්සේ තමා මාත් එක්කම ගිහින් ඇසෙම්බල් කරේ. මෙහෙ කඩ කාරයින්ව තඹේකට විශ්වාස කරන්න බෑ. එහෙ intel නම් නෑ මචං බේහෙතකටවත්(හොඳ බෝඩ්. අනික්වා තියෙනවද දන් නෑ) පස්සේ නාහෙන් අඬ අඬ Asus P9X79PRO එකක් ගැහුවා. අවුලක් නෑ. මුලු little India වලම ඇවිද්දත් Intel Board තිබ්බේ නෑ. Main Office කතා කරාම කියනවා සති 3කින් එහාට ගෙන්නලා දෙන්නම්ලු.
    උඹලට කියන්නේ මැශින් එකක් ගද්දි තම්න්ම ගන්න. කඩ කාරයොන්ව විශ්වාස කරන්න එපා(හොඳ ෆිට් එකක් කඩේ කරනවා නම් අවුලක් නෑ). ඇසෙම්බල් කරද්දි ලඟට වෙලාම ඉන්න. හම්බෙන කොම්පෝනන්ට් ගැන අවධානෙන් ඉන්න.(මොකද සමහර ඒවා එක්ක ෆ්‍රී හම්බෙනවා මවුස් එහෙම)
    නැත්තම් සදා අනාතයි. ඇතුලේ තියෙන්නේ මොනවද කියලාවත් දන් නෑ
    :dull::dull:

    අනික තමා කෑලි ටික කවදාවත් එක ෂොප් එකකින් ගන්න බලං යන්න හොද නෑ..
    ස් අ එක්සාම්පල් මම මගෙ මැෂින් එක ගහල තියන විදීය සහ මැෂින් එකක් ගහන්න ආපුවහම උන්ට ගහල දෙන විදිය සහ කපන ගාන දන්නෙ ඔය ගස් බබා තමා.. උගෙන් අහගනින් :rofl::rofl::rofl::rofl::rofl:
    උන් පව් ඉතිං.. හැබැයි කඩේකට ගියොත් උන්ගෙන් ඊට වඩා කපනවා.. :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එහෙමද සචියා.. ප්ලේ කරලා කියපං එහෙනම්.. Sleeping Dog කියන ගේම් එකත් පට්ටලු බං.. උඹ ප්ලේ කලාද.. අපේ බොස්ගෙ දුව ටිකක් ප්ලේ කලා කිව්වා..:yes:

    ෆට්ටම තමා ගේම. මායි සචියයි ගේමකුත් ඇදගෙන හිටියා මගේ එකේ මිශන් එකක් ගහන්න බැරුව. ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරද්දි ඉග්නෝ කරලා. සචියා නම් ඉවර කරා. මම Forever Stucked අතන:dull::dull:
    මොනවා වුනත් ග්‍රැපික් අතින්, වැඩ කෑලි අතින් GTA,Saint Raw වලට වඩා සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා මචං. ඇබ්බැහි වීමක් තමා. නමුත් සිගරට් අරක්කු වලට ඇබ්බැහි වෙනවාට වඩා නම් හොඳයි :rofl::rofl:
    අනිවා. මට කාලයක් තිබ්බා රෑ ඉවර කරලා(දැන් නම් උදේ වෙනකන් ගහනවා) පහුවදා නැගිට්ට ගමනුත් ඒ ගේමම දාගෙන ගහන. NFS Hot pursuit 2010 ගහද්දි අම්මා දවසක් ඇහුවා ඇවිත් නිදා ගන් නැද්ද කියලා. පස්සේ මං කිව්වා අපෝ තාම 12යිනේ දැන්ම නිදා ගන් නෑ කියලා. පස්සේ අම්ම කිව්වා හොඳ 12 කියලා. ෆෝන් එක අරන් වෙලාව බලද්දි පාන්දර 4ට ලඟයි.ලොල්. ඉවර කරන්න ඔන්න මෙන්න හිටියේ. ඉවරයක් කරලමයි නිදාගන්න ගියේ උදේ
    :D:D

    අනිවා බං.. ඔය වගේ කාලයක් මටත් තිබුණා.. දැනටත් මට ගේම් එකක් ගහන්න ගත්තොත් ඉවර කරන්නෙ නැතුව නින්ද යන්නෑ.. මාර කේස් එකක් තමා බං.. හැබයි ඕකෙ හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා.. දැන් අලුත් පරම්පරාවෙ පොඩි එවුන්ගෙ මනස සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නෙ.. ඉගෙනගන්න කිසිම උවමනාවක් නෑ බං.. උන්ට FB & Game විතරයි ඔලුවෙ තියෙන්නෙ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනික තමා කෑලි ටික කවදාවත් එක ෂොප් එකකින් ගන්න බලං යන්න හොද නෑ..
    ස් අ එක්සාම්පල් මම මගෙ මැෂින් එක ගහල තියන විදීය සහ මැෂින් එකක් ගහන්න ආපුවහම උන්ට ගහල දෙන විදිය සහ කපන ගාන දන්නෙ ඔය ගස් බබා තමා.. උගෙන් අහගනින් :rofl::rofl::rofl::rofl::rofl:
    උන් පව් ඉතිං.. හැබැයි කඩේකට ගියොත් උන්ගෙන් ඊට වඩා කපනවා.. :rolleyes:
    ඒවා නම් මහා කැරි අපරාධ ඕයි
    ගන්නේ 2000ට කපන්නේ 8000ට
    4000ක් ලාබයි එකකින්
    මැෂිමක් ම ගැහුවොත් අනිවා 20000ක් ලාබයි
    මහා වාහෙලා හරිය