ගෙදර කම්පියු‍ටරයෙන්ම 3d movies බලමුද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගෙදර කම්පියු‍ටරයෙන්ම 3d movies බලමුද

    ඊයේ අපේ යාලුවෙක් වැඩ කරන තැනක showroom එකේ දාන්න 3d tv එකක් එවලා උන්ගේ කම්පැනියෙන්
    ලොවෙත් ආතල් දවසම රජ මගුල්
    කම්පැනියට පිං දි දි දවසම ආතල් එකේ තීඩී බැලුවා

    අම්මට හුඩු හවස් වෙනකොට මට තීඩී උණක් හැදිලා ඒක සන්නිපාත තත්ත්වෙට ගිහින්
    සනීප වෙන්නෙම නෑ
    බෙහෙත් වලට ලක්ෂ 3ක් විතර යනවා (3d tv එකක් ලක්ෂ දෙක තුනක් වෙනවනේ බන්)

    ඉතින් ගෙදර ආපු වෙලාවේ ඉදන් ඉන්ටර්නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට
    ලාබෙට තීඩී ආතල් එකක් ගන්න හැටි දැක්කා

    වෙනා පොට් එකක දාලා තිබ්බේ
    එතනින් උස්සලා මෙතන දාන නිසා මට රෙප් එපා
    උඹලා කරලා බලලා ආතල් එක ගනිල්ලකෝ


    දීග නොගී එකීට අහලා ගියත් ඇති කියලා මේක කරලා බලපල්ලා
    (දන්න උන් ඇති )
    තීඩී ටීවී එකක් ලක්ෂ ගානක් වෙන එකේ බන්
    රුපියල් පන්සීයක් වියදම් කරලා මේ වගේ ආතල් එකක් ගත්තම මොකෑ



    1.මුලින් ම උඹලා හොයාගන්න ඕනි තීඩී කන්නාඩි කූට්ටමක්
    e-bay එකෙන් ගෙන්න ගන්නත් පුලුවන්
    පිටකොටුවේ තියනවා මේවා චයිනීස් ඒවා රුපියල් 200ක් වගේ වෙනකොට ගන්න පුලුවන්
    (කොත්තුවක් කන්නත් බෑනි බන් දැන් රුපියල් 200ට)
    කොහොම හරි දාහට අඩුවෙන් කන්නාඩි කුට්ටමක් සෙට් කරගන්න පුලවන්
    ක්ලැසිෆීල්ඩ් වල බලපන්

    RoHS-Standards-Fashionable-3D-Glasses-PH0048.jpg




    2.මෙයා තමයි දෙයියා
    KMP PLAYER
    මේකේ අලුත් වර්ෂන් එකක් බාගන්න ඕනි
    මෙන්න ලිංකුව


    http://www.kmpmedia.net/

    kA7Y.jpeg




    3.තීඩී වීඩියෝත් ඕනිනේ
    ටොරන්ට් වලින් බාන්නත් පුලුවන්
    නැත්නම් ඉතින් අපේ youtube දෙයියාගෙන් ගන්න පුලුවන්
    ගොඩක් film සම්පූර්ණයෙන්ම දාලා තියනවා මේකේ
    ex :- titanice 3d full movie
    avatar 3d full movie
    වගේ කී වර්ඩ් දාලා සර්ච් කරලා බලන්න බඩු හම්බ වෙයි
    පොඩ්ඩක් පයිල් කැපෑසිටි එක වැඩියි
    ගනන් ගන්න එපා





    4.පිංතූර ටිකේ දාලා තියන විදිහට වැඩේ කරලා බලන එකයි තියෙන්නේ




    a6b1b02bccde42698daa415547155023.jpg

    691014a7a849723ea717b23323f08f01.jpg



    රයිට් ඔන්න මං උඹලගේ ලක්ෂ ගානක් ඉතිරි කලා
    අහ් මම නෙවෙයි මේක සිංහලෙන් දාලා තිබ්බේ වෙන යාලුවෙක්
    එයා එලකිරියේ ඉන්නවනම් මට පොඩ්ඩක් දැනුම් දෙන්න
    එහෙනම් ආතල් එක ගනිල්ලා




    තව පොඩි කතාවක් කියලම යන්නම්කෝ

    අ‍පේ ගාව තියන වීඩියෝ ක්ලිප්
    ඔව් ඔව් උඹලගේ කම්පීටරේ තියන ඒවා
    පෝන් එකෙන් ගත්ත ඒවා
    හැම මගුලම බන්
    තීඩී වලට හරවගන්න දැන් සෝෆ්ට් වෙයාර් තියනවා

    වැඩේ පට්ටම සුපිරි නෑ
    ඒත් එල ආතල් එකක් ගන්න පුලුවන් තරමට ක්ලීන්
    අර ඇතුලේ ඇ‍තුලේ හංගලා තියන එකක්
    තීඩී වලට හරවගෙන කන්නාඩි දෙක දාලා බලනකොට කොහොම ආතල් එකක් තියෙයිද
    ඒකත් කර ගනිල්ලකෝ

    මෙන්න භාන්ඩේ ඕනි වීඩියෝ මගුලක් තීඩි වලට හරවගන්න
    පිලිගන්න

    Wondershare Video Converter Ultimate


    බාගන්නන



    අනිත් උන්ට බලාගෙන යන්න බම්ප් එකක්වත් දාමු
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පට්ට පෝස්ට් එක ගොඩක් අයට වැදගත් වෙයි
    හැබැයි මචෝ.....පිටකොටුවෙ 200-300 ට 3D glass එකක් ගන්නවට වඩා Shutter glass එකක්ම ගත්තා නම් සුපිරිම සුපිරි....Shutter glass එකක් 4500 ඉඳන් වගේ හොයා ගන්න පුලුවන්
    මෙන්න ගන්නවා නම් භාණ්ඩෙ
    geforce_3Dvision_wireless_glasses_dn_kit_low_3qtr.png

    හැබැයි 12000-18000 යි අතර :shocked::shocked::shocked: