Financial advisors need

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    වාහනයක් ගන්න ලක්ෂ 50 ඕනි කරලා තියනවා. ලෝන් එකක් දන්නද? බන්ක් එකේ තියන සල්ලි ගන්නද?

    Loan එකක් දැම්මොත් 4 අවුරුදු වලදී, total 65 ලක්ස් ගෙවන්න වෙනවා .

    Which the best option.plz advice.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    Loan ekedi maseta Kiyak warike daana wenawa da balanaa
    Bank eke salli aragena wahanaya ganna

    Masika warikya bank ekata daanna

    Anthimata wahanath Thiyenawa Bank eke sallith wedipura thiyenawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,964
    71,204
    113
    වාහනයක් ගන්න ලක්ෂ 50 ඕනි කරලා තියනවා. ලෝන් එකක් දන්නද? බන්ක් එකේ තියන සල්ලි ගන්නද?

    Loan එකක් දැම්මොත් 4 අවුරුදු වලදී, total 65 ලක්ස් ගෙවන්න වෙනවා .

    Which the best option.plz advice.
    ලෝන් එකක් ගනින්, බෑන්ක් එකේ සල්ලි වලින් මොකක්හරි සල්ලි එන වැඩක් කරපන්

    srimalk

    Junior member
  • Jan 15, 2007
    250
    22
    18
    Colombo
    Loan ekedi maseta Kiyak warike daana wenawa da balanaa
    Bank eke salli aragena wahanaya ganna

    Masika warikya bank ekata daanna

    Anthimata wahanath Thiyenawa Bank eke sallith wedipura thiyenawa
    Tawa ganna vehicle eka car rental ekakata denna. Wagon R 120000 k wage ganna puluwan month ekata. Tawa personal loan ekak ganna eka FD 37months at 12.5% monthly interest danna . Loan interest difference eka car rental eken cover karanna.
     
    • Love
    Reactions: 2osama