The Seeker is here!

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
ane huke... munta gahanna epai elawa elawa. gon haththa. thota puluwannm thoge hakiyawen waren ape gedara wal musalaya. yako thopi wage rilaw hinda bohoma amaruwen me thathweta ena uththarithara minissuntath maha nindawak. yako diwas labaganna newei puluwannm uthsaha karapan me sasaren egoda wenna mala musalayo
 
Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මරු මරු තවත් ඩයල් එකක් ඇවිල්ල අපිට ආතල් දෙන්න.
    හස්ත රේකා
    වගේම දවල් විහිලු කාරයෙක්.
    :P :D

    ඔන්න බලපන්, තව ටික දවසකින් බුදු හාමුදුරුවොත් ගාව ගන්නව ෂුවර්.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ane huke... munta gahanna epai elawa elawa. gon haththa. thota puluwannm thoge hakiyawen waren ape gedara wal musalaya. yako thopi wage rilaw hinda bohoma amaruwen me thathweta ena uththarithara minissuntath maha nindawak. yako diwas labaganna newei puluwannm uthsaha karapan me sasaren egoda wenna mala musalayo

    මේ කතා කරන්නේ ලෝකෝත්තර ධ්‍යාන ගැන නෙමෙයි. මේවා ලෞකික ධ්‍යාන එක්ක සම්බන්ධ උන දේවල්. ලෝකෝත්තර ධ්‍යාන හඳුන්වල දෙන්න පුළුවන් බුදුවරුන්ට විතරයි.
    ඒ වගේම ලෞකික ධ්‍යාන බුදුන්ට පෙරත් පසුවත් ලෝකයේ තියනවා. සමහර අයට නිරායාසයෙන්ම තියනවා. සමහරු භාවනා කරලා ලබා ගන්නවා. තවත් සමහරු මන්ත්‍ර බලයෙන් ලබා ගන්නවා. තවත් අය බෙහෙත් ද්‍රව්‍ය භාවිත කරලා ලබා ගන්නවා.
    සසරින් එතර වීම කියවෙන්නේ බුදු දහමේ විතරයි. ලෞකික ධ්‍යාන ලැබුවත් සසරින් එතර වෙන්න බැහැ. එකට ලෝකෝත්තර ධ්‍යාන ලැබිය යුතුයි. සෝවාන්, සකෘධාගමී, අනාගාමී, අරහත් කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල වලට.

    ලෞකික ධ්‍යාන පහම ලබපු සහ අනාගාමී කියන ලෝකෝත්තර තත්වයට පත් උන උතුමන්ට විතරක් සම වදින්න පුළුවන් ධ්‍යානයක් තියනවා. එකට කියන්නේ "නිරෝධ සමාපත්තිය" කියල. එක ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.
     
    Last edited:

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඉතිං ? :frown:යකාගේ කතාවක්නේ කියන්නේ .. මඩ වතුර බොනවා වගේ :oo:
    සහෝදරයා මම අදහස් කලේ ඔය බොන වතුර රසායන ද්‍රව්‍ය වලින් තොර විය යුතුයි කියන එක. ෆ්ලෝරයිඩ් සහ ක්ලෝරීන් වලින් තොර.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සහෝදරයා මම අදහස් කලේ ඔය බොන වතුර රසායන ද්‍රව්‍ය වලින් තොර විය යුතුයි කියන එක. ෆ්ලෝරයිඩ් සහ ක්ලෝරීන් වලින් තොර.

    ඔබ තුමා කියන දේ සිංහලෙන් පැහැදිලිව කියන්න පුලුවන් නං ලොකු උදවුවක් වේවි මට වගේම තවත් අයට
    :D
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    ඔබ තුමා කියන දේ සිංහලෙන් පැහැදිලිව කියන්න පුලුවන් නං ලොකු උදවුවක් වේවි මට වගේම තවත් අයට
    :D
    මම හිතන්නේ මම මුලින්ම එක තමයි කිව්වේ. කාටහරි තමන්ගේ මොලයේ තියන කේතුක ග්‍රන්තිය කියන කොටස ආරක්ෂා කරගන්න ඕන නම් එයා තමන්ගේ ශරීරයෙන් ෆ්ලෝරයිඩ් ඉවත් කල යුතුමයි.ෆ්ලෝරයිඩ් නිසා කේතුක ග්‍රන්ති අක්‍රිය තත්වයට පත් වෙනවා.එහෙම උනාම තමන්උපතින්ම ගෙනාපු මානසික හැකියාවන් නැවත ලැබෙනවා.පොඩි කාලේදී තමන්ගේ පෙර ආත්මය කියන සමහරුලොකුවෙනකොට වෙන්නේ බොහෝදුරට ටැප්වතුර සමග එන ෆ්ලෝරයිඩ් නිසා කේතුක ග්‍රන්ති අක්‍රියතත්වයට පත්වීම.පෙරආත්මය ගැන තොරතුරු විතරක් නෙමෙයි.තමන්ගේ සියලුම අධිමානසික හැකියාවන් යටපත් වෙනවා.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    fala do amaericawe floride posining case eka ahala methana awila loku scene denawa.ane manda umbalath puduma athal thamai ganne

    ඇමරිකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ඕක වෙනවා. ලංකවේ තත්වය ඔයිට වඩා භයානකයි සහෝදරයා. අපි ආසනික් කියන දේත් අපි කන දේවල් එක්ක ගන්නවා.
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0

    ඔබ තුමා කියන දේ සිංහලෙන් පැහැදිලිව කියන්න පුලුවන් නං ලොකු උදවුවක් වේවි මට වගේම තවත් අයට
    :D

    Ithin oya thiyenne sinhala thama :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Welcome to Elakiri
    මට නම් ඔය සම්බන්ධව තේරුමක් නෑ..
    ඒත් ඔයා ඉඳිරියෙදි ත්‍රේඩ් දාවිනේ මේ ගැන තවත් පැහැදිලි කරලා..
    ජය!
    REP 13+

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    Welcome to Elakiri
    මට නම් ඔය සම්බන්ධව තේරුමක් නෑ..
    ඒත් ඔයා ඉඳිරියෙදි ත්‍රේඩ් දාවිනේ මේ ගැන තවත් පැහැදිලි කරලා..
    ජය!
    REP 13+

    thanks
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සහෝදරයා මම අදහස් කලේ ඔය බොන වතුර රසායන ද්‍රව්‍ය වලින් තොර විය යුතුයි කියන එක. ෆ්ලෝරයිඩ් සහ ක්ලෝරීන් වලින් තොර.

    maru athal eka orian part 2:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hari dukay samaharu gena, thaman yam deyak danne nethi unath thawa kenek ee gena unandu wela yam deyak hoya gannawanam, eeka hemotama bedanawanam hithanne ee boru kaarayo kiyala. ape minissunge thiyana prashne eeka thamay, hebey kawuru hari salli walata ee gena class ekak karoth nam balanna oni polim pitin salli gewala yanne igena ganna, ee madiwata lokuwata kiyawannnath enawa. thaman danne nethi deyak thawa kenek kiyala denna yanawanam issella balanna monawada ee kiyanne kiyala, samahara wita thamange education level ekata eeka match wenne nethi wenna puluwan, ( godak ayata wenne eekane) hebey ee kiyala thawa kenekta gara hanna epa.
    hebey maha lokuwata adahanne budu dahama..