
ane huke... munta gahanna epai elawa elawa. gon haththa. thota puluwannm thoge hakiyawen waren ape gedara wal musalaya. yako thopi wage rilaw hinda bohoma amaruwen me thathweta ena uththarithara minissuntath maha nindawak. yako diwas labaganna newei puluwannm uthsaha karapan me sasaren egoda wenna mala musalayo
just make sure your drinking water is clean.
යකාගේ කතාවක්නේ කියන්නේ .. මඩ වතුර බොනවා වගේ 
සහෝදරයා මම අදහස් කලේ ඔය බොන වතුර රසායන ද්‍රව්‍ය වලින් තොර විය යුතුයි කියන එක. ෆ්ලෝරයිඩ් සහ ක්ලෝරීන් වලින් තොර.ඉතිං ?යකාගේ කතාවක්නේ කියන්නේ .. මඩ වතුර බොනවා වගේ
![]()
සහෝදරයා මම අදහස් කලේ ඔය බොන වතුර රසායන ද්‍රව්‍ය වලින් තොර විය යුතුයි කියන එක. ෆ්ලෝරයිඩ් සහ ක්ලෝරීන් වලින් තොර.

මම හිතන්නේ මම මුලින්ම එක තමයි කිව්වේ. කාටහරි තමන්ගේ මොලයේ තියන කේතුක ග්‍රන්තිය කියන කොටස ආරක්ෂා කරගන්න ඕන නම් එයා තමන්ගේ ශරීරයෙන් ෆ්ලෝරයිඩ් ඉවත් කල යුතුමයි.ෆ්ලෝරයිඩ් නිසා කේතුක ග්‍රන්ති අක්‍රිය තත්වයට පත් වෙනවා.එහෙම උනාම තමන්උපතින්ම ගෙනාපු මානසික හැකියාවන් නැවත ලැබෙනවා.පොඩි කාලේදී තමන්ගේ පෙර ආත්මය කියන සමහරුලොකුවෙනකොට වෙන්නේ බොහෝදුරට ටැප්වතුර සමග එන ෆ්ලෝරයිඩ් නිසා කේතුක ග්‍රන්ති අක්රියතත්වයට පත්වීම.පෙරආත්මය ගැන තොරතුරු විතරක් නෙමෙයි.තමන්ගේ සියලුම අධිමානසික හැකියාවන් යටපත් වෙනවා.
ඔබ තුමා කියන දේ සිංහලෙන් පැහැදිලිව කියන්න පුලුවන් නං ලොකු උදවුවක් වේවි මට වගේම තවත් අයට![]()
fala do amaericawe floride posining case eka ahala methana awila loku scene denawa.ane manda umbalath puduma athal thamai ganne
ඔබ තුමා කියන දේ සිංහලෙන් පැහැදිලිව කියන්න පුලුවන් නං ලොකු උදවුවක් වේවි මට වගේම තවත් අයට![]()

thanksWelcome to Elakiri
මට නම් ඔය සම්බන්ධව තේරුමක් නෑ..
ඒත් ඔයා ඉඳිරියෙදි ත්‍රේඩ් දාවිනේ මේ ගැන තවත් පැහැදිලි කරලා..
ජය!
REP 13+
සහෝදරයා මම අදහස් කලේ ඔය බොන වතුර රසායන ද්‍රව්‍ය වලින් තොර විය යුතුයි කියන එක. ෆ්ලෝරයිඩ් සහ ක්ලෝරීන් වලින් තොර.

