Hi all,
එළකිරි.කොම් වෙබ් අඩවියේ සිටින ඔබ සියලු දෙනාටම සුභ දවසක් වේවා!
මම වයස අවුරුදු 30ක් වන අයෙක් වන අතර වසර 10ක පමණ සිට ගුප්ත විද්‍යාවන් වලටම මාගේ ජීවිතය කැප කල අයෙක්මි. මාගේ විෂය ක්ෂේත්‍රය අතර දිවැස ප්‍රධාන තැනක් ගනී. මෙතෙක් කාලයක් එය ලබා ගැනීම පිණිස මා වෙහෙසුන ප්‍රමාණය ඉතා විශාලය. තවමත් මාගේ අරමුණ ඉටු නොවුන නමුත් බලාපොරොත්තු තැබිය හැකි ලකුණු ඇති බව ඉතා සතුටින් ඔබට පවසමි.
මෙතෙක් කල් මා අසාර්ථක උන හේතුව දැන් මම දනිමි.
මෙලොව සිටින සෑම අයෙකුටම දිවැස උත්පත්තියෙන්ම හිමිය. නමුත් අප ජීවත් වන මෙම ලෝකය අප සිතන තරම් පිරිසිදු නැත. දිවැස වැනි අධි මානසික හැකියාවන් ලැබෙන්නේ අපගේ මොලයේ කේතුක ග්‍රන්තියෙනි (pineal gland). අපට මෙම හැකියාවන් ලබා දීම වැලක්වීමට එක්තරා පිරිසක් දැවැන්ත ලෝක වියාප්ත මෙහෙයුමක යෙදී සිටී. ඔවුන් ඔබ අප හැමටම ෆ්ලෝරයිඩ් (fluoride) පොවන්නේ එම හේතුව නිසා මිස වෙන හේතුවක් නිසා නොවේ. ෆ්ලෝරයිඩ් කේතුක ග්‍රන්තිය අක්‍රිය කරයි. එබැවින් මම ඔබට මෙය කියමි. ලෝකයේ සැබෑ තතු ඇති සැටියෙන් දන ගැනීමට අවශ්‍ය නම් කරුණාකර මින් මතුවට ඔබ පානය කරන ජලය පිරිසිදු බවට සහතික වන්න.
මෙය කරවන අය, හේතුව සහ තවත් ඔබ මවිත වන සත්‍ය සමගින් මතු දිනක නැවත හමුවමු.
ප.ලි. කොවුර් වාදීන්ට නියම පිළිතුර මතුවට ලබා දෙමි.
ස්තුතියි.
Update
Second update

Last edited: