Honda Hornet CB250F

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :yes::yes::yes::yes:
    එල එල
    උඹ මේ වෙද්දි කරලා තියෙන modification ටිකටම බයික් එකට වඩා ගානක් යන්න ඇති උඹට :confused: :confused: :confused:
    උඹ කෑන් එකට flame out එකක් සෙට් කලාද :oo: :oo: :oo:
    මචන් හෝනට් වලට dual can තිබ්බට අවුලක් නැද්ද....performance අඩු වීමක් නැද්ද

    21092011690.jpg

    දැනට 1.5lak වඩා ගිහින් ඇති, double can එකට speed හොඳයි මොකද engine එකේ හිරවීමක් නෑ..
    fire out ගහලා නෑ බොරුවැඩක් වගේ.. petrol නාස්ති වෙනවා.. ඒකට හරියන්න තියෙනවා can දෙකක් ඉතින් ඔය අර out මේ out ගහල ඉන්න උන් සද්ද බද්ද දන්නේ නෑ මගේ Hornet එක එනකොට
    පේනවානේ කටවල් වල size එක.. කවුරු ගේම ඉල්ලන්නද :rofl:
    Untitled-1.jpg
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    එල එල මචන් බයික් එක නම් මැක්සා......
    මේ බයික් එක විකුනන්න එපා බන්....
    රත්තරං අයියා කියනවා වගේ හොඳ ජපන් බයික් එකක් හම්බවුනොත් යට ඇඳුම උකස් කලත් බයික් එක නම් විකුනන්න එපා
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "* සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.:no:
    * short ඇඳලා bike පදින්න එපා.:no:"

    ඇයි ????:confused::confused::confused::confused::confused::confused::confused:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    "* සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.:no:
    * short ඇඳලා bike පදින්න එපා.:no:"

    ඇයි ????:confused::confused::confused::confused::confused::confused::confused:

    එකපාරක් විතර ටිකක් සැපට වැටුනා නම් ඕක තේරෙනවා අයෙ ජීවිතේට අමතක නොවෙන්න...! නමුත් ඒක වෙලා අතපය නොකැඩී හිටියොත් කමක් නැහැ/... එහෙම නොවෙයි කියන බයට තමයි ඔය දේවල් කරන්න එපා කිව්වේ.....!
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එල එල මචන් බයික් එක නම් මැක්සා......
    මේ බයික් එක විකුනන්න එපා බන්....
    රත්තරං අයියා කියනවා වගේ හොඳ ජපන් බයික් එකක් හම්බවුනොත් යට ඇඳුම උකස් කලත් බයික් එක නම් විකුනන්න එපා
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    මොන හොඳක්ද බන්.. දැනට 30,000kms ක් දුවලා තියෙන්නේ ඒ කියන්නේ නොදැනුවත්ව හරි petrol වලට Rs. 100,000 එහා ගහලා අනික.. පොඩි ලෙඩක් ආවත් හරි ලොකු Size :angry:, Parts වල ගනන් කොහොමද :rolleyes:

    ඊයේ පෙරේදා ඉඳන් miss එකක් එනවා.. carb සුද්ද කරලා tuneup කරන්න වෙයි ලඟදිම..
    එකම දේ පාරකට දැම්මොත් කිසි අඩුපාඩුවක් නෑ කෙල්ලො කොල්ලො නම් හැරි හැරි බලනවා, අනික පොඩි පොඩි පාරවල් නිසා ඕනෙම වාහනයක් එක්ක ගේම ඉල්ලන්න පුලුවන් 120-150kmph ගන්නව කියන එක ගේමක්ම නෑ :yes:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචන් ජපන් බයික් එකක් ගත්තොත් ගොඩගම දිහා සර්විස් වලට දාන්න පුලුවන් තැනක් තියෙනවද?
    මාසෙකට ලොකු ගානක් යයිද රෙපයාස් වලට
    ප්ලීස් හෙල්ප්
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මොන හොඳක්ද බන්.. දැනට 30,000kms ක් දුවලා තියෙන්නේ ඒ කියන්නේ නොදැනුවත්ව හරි petrol වලට Rs. 100,000 එහා ගහලා අනික.. පොඩි ලෙඩක් ආවත් හරි ලොකු Size :angry:, Parts වල ගනන් කොහොමද :rolleyes:

    ඊයේ පෙරේදා ඉඳන් miss එකක් එනවා.. carb සුද්ද කරලා tuneup කරන්න වෙයි ලඟදිම..
    එකම දේ පාරකට දැම්මොත් කිසි අඩුපාඩුවක් නෑ කෙල්ලො කොල්ලො නම් හැරි හැරි බලනවා, අනික පොඩි පොඩි පාරවල් නිසා ඕනෙම වාහනයක් එක්ක ගේම ඉල්ලන්න පුලුවන් 120-150kmph ගන්නව කියන එක ගේමක්ම නෑ :yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පරණ ත්‍රෙඩ් එකක් දෙවනි පාරටත් කියෙව්වා ඒත් ඉතින් වටිනවා..
    මේක අහම්බෙන් දැක්ක.. පුලුවන්නම් හදලා දාහං.

    *Jacket එකක් bike නැතුව පදින්න එපා.
     
    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    සහෝ chassis 120 petrol meter 1ක් තියනවද ? Petrol meter 1ක මුලින්ම එන්නෙ chassis 120 ද , chassis 125 ද ?
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මොන හොඳක්ද බන්.. දැනට 30,000kms ක් දුවලා තියෙන්නේ ඒ කියන්නේ නොදැනුවත්ව හරි petrol වලට Rs. 100,000 එහා ගහලා අනික.. පොඩි ලෙඩක් ආවත් හරි ලොකු Size :angry:, Parts වල ගනන් කොහොමද :rolleyes:

    ඊයේ පෙරේදා ඉඳන් miss එකක් එනවා.. carb සුද්ද කරලා tuneup කරන්න වෙයි ලඟදිම..
    එකම දේ පාරකට දැම්මොත් කිසි අඩුපාඩුවක් නෑ කෙල්ලො කොල්ලො නම් හැරි හැරි බලනවා, අනික පොඩි පොඩි පාරවල් නිසා ඕනෙම වාහනයක් එක්ක ගේම ඉල්ලන්න පුලුවන් 120-150kmph ගන්නව කියන එක ගේමක්ම නෑ :yes:
    :dull::dull::P:P:yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Cb4 Spec 3 gana danne nadda.....
    ලෑස්ති කරනවා.... ඒක තවම මග. ඉවර පරපු ගමන් දදාන්නම්....!
    මචන් ජපන් බයික් එකක් ගත්තොත් ගොඩගම දිහා සර්විස් වලට දාන්න පුලුවන් තැනක් තියෙනවද?
    මාසෙකට ලොකු ගානක් යයිද රෙපයාස් වලට
    ප්ලීස් හෙල්ප්
    Kandy වල නම් අපි service කරන තැනක තියනවා......!
    Thanx මචන්....
    පරණ ත්‍රෙඩ් එකක් දෙවනි පාරටත් කියෙව්වා ඒත් ඉතින් වටිනවා..
    මේක අහම්බෙන් දැක්ක.. පුලුවන්නම් හදලා දාහං.

    *Jacket එකක් bike නැතුව පදින්න එපා.
    බලන්නම් මචන්.... Admin කෙනෙක්ට කියන්න වෙනවා.....!
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    maath patta aasai hornet ekakata.. but $ thamai awla :D .. thnx mcn info tikata
     
    Last edited: