2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පූස්;14445038 said:
සබන් වලින් ටොපි හදන අපේ සබන් ඩෙල්මා :baffled:

බියර් :P:P:P යූ නෝ මේ අක්කට කියන්න එපා මම අද පාන්දර විස්කි බෝතල් දෙකක් ඉවර කළා. උඹලට නං වැඩක් නෙමේ වෙන්න ඇති ඉතින් :baffled:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    138.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ ගමයා.. කෝ අර.. ඉන්ඩ හම්බෙන්නෑ.. මට එපා උනා..
    බඩ යනවා ඕයි...
    කෝ මේ පාට්ස් ?? :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14445006 said:
    දුක්බර සිත් නැත අපි ළඟ පප්පේ මල කෝ තණමල්විලද තාමත් :baffled:

    තණමල් වලින් පන්න ගන්න බැරුව ඉන්නේ පුලුවන්නම් පන්නලා දෙන්නකෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් ඕව් කඩවත කැන්ඩි එක තමයි
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එක කෙල්ලෙක් ඇරෙන්න
    අනික් ඔක්කොම දෙනවා.
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.