2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ඇයි උඹට ළිඳ ඇතුලේ සීතලද
    මාවත් ළිඳ ඇතුලට දා ගන්න හදන්නේ..
    :angry::angry::angry::angry::angry:
    එහා ගෙදර රොල්වයිලර් බල්ලව ළිං ගැට්ටේ ගටගහනවා වැඩිය ආවොත්..

    :growl::growl::growl::growl::growl:




    අන්න නියම වැඩේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14444968 said:

    මොකද්ද උඹ පූසෙක් පහලට පනින එකක් දාල බලාපොරොත්තු වෙන්නෙ. ඕකෙන් කියවෙන්නෙ අපිට ඕනම උඩක ඉදන් බිමකට පනින්න පුළුවන් කියල මෝඩ මූසලයෝ
    120pxtroll.png

    මූට ඤාව් කියවෙනවා වැඩි වගේ. එක්කො පූසෙක් මුගෙ ගෙදෙට්ට ඇවිත් නැත්තන් මූ පූසෙක් ගාවට ගිහින්.
    හරිම සවුත්තු චරිතයක්නේ ගමයා
    120pxtroll.png
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    අපෙ ලෙසී ලේසියකට සබන් බිස්නොස් එක නැති කොර ගන්නෙ නෑ... උගෙ ෆෝන් එකෙ ඔප්‍රෙටින් සිස්ටම් එක ඩිවලොප් කරන්ඩ සල්ලි හොයා ගන්නෙ සබන් විකුනලනෙ... ෆෝන් එකට ලෙසි 6.9 වර්ශන් එකලු දාගෙන ඉන්නෙ...
    :baffled::baffled::baffled::baffled::baffled: හෙට උඹ කොමඩ් එකේ වාඩි උන ගමන් කොමඩ් එක කඩන් වැටිලා මැරෙන්න ඕනා :angry::angry::angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පූස්;14444968 said:

    මොකද්ද උඹ පූසෙක් පහලට පනින එකක් දාල බලාපොරොත්තු වෙන්නෙ. ඕකෙන් කියවෙන්නෙ අපි ඕනම උදාක ඉදන් බිමට පනින තරම් මෝඩ මූසලයෝ කියලා

    120pxtroll.png
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14444988 said:

    මූට ඤාව් කියවෙනවා වැඩි වගේ. එක්කො පූසෙක් මුගෙ ගෙදෙට්ට ඇවිත් නැත්තන් මූ පූසෙක් ගාවට ගිහින්.
    හරිම සවුත්තු චරිතයක්නේ ගමයා
    120pxtroll.png
    නෑ ගමයාගේ චරිතය පාරිශුද්ධයි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14444968 said:

    මොකද්ද උඹ පූසෙක් පහලට පනින එකක් දාල බලාපොරොත්තු වෙන්නෙ. ඕකෙන් කියවෙන්නෙ අපිට ඕනම උදාක ඉදන් බිමකට පනින්න පුළුවන් කියල මෝඩ මූසලයෝ
    120pxtroll.png

    එහෙමද නැත්තම් පුසාගෙ මොඩ කමද
     
    Status
    Not open for further replies.