පෝලිමට කස්ටිය ලිදට වැටෙනව දැක්කම....
දැනෙන සනීපේ.......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කැන්ඩි එකට වැරදිලා දවසක් ගිහින් වෙච්ච දෙයක් තමා..
මැවිලා පෙනේවි සිහිනේ..
මේ පාර A/L ලියපු ගර්ල් කෙනෙක් හිටියා.
මාත් හොල්මන් වෙලා ගියා
ඇයි මේ වගේ රස්සාවකට ආවේ කියලා ඇහුව ශේප් එකේ..
A/L රිසල්ට්ස් එනකන් ගෙදරට වෙලා ඉන්නේ
බැරි නිසා රස්සාවක් කරන්න ආවා කියුවා.
අනික් ළමයි කෝස් කරද්දි එ ළමයා මෙහේ සේල්ස් ගර්ල් කෙනෙක්.. අනිවා කැම්පස් සිලෙක්ට් වෙනවා
ඒ නිසා වෙන කෝස් කරන්න හිතුවේ නෑ කියුවා..
මගේ නංගී ගේ යාලුවෙක්..
මම ඒ වෙලාවෙම මානසිකව වැටුනා !!!
අනිවා කැම්පස් සිලෙක්ට් වේවා මගේ එකම පැතුම..!!

ඒ කියන්නේ උඹේ නංගි මගේ වයසේ

මූ මතක් කරා කියලා කියන්න එපා මං මතක් කරා කියපන්.ආයේ හම්බුනොත් කියපන් මාත් මතක් කරා කියල..![]()
නංගි වැඩිය ලස්සන නැතුව ඇති.