2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ලිඳට වැටුනා වත්ද මන්දා......
donkey-down-the-well.jpg

කෝ මේ යම රැජිණ...ලිඳ පතුලෙමද

320sw0sw7847.gif
320sw0sw7847.gif
320sw0sw7847.gif
320sw0sw7847.gif
 

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    ෆෝල් ත්‍රි නෙමෙය්යි දෙය්යනේ.. මගේ නම වැරද්දුවා.... Gamayoooooooo!!!!

    kamak naaaaaa... Kellonge Pictures daana nisa mokuth kiyanne na :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14446516 said:
    මොකද මේ රූපේ මාරු කරගෙන?
    කිව්වේ නම් කට්ටිය අදුරන්නේ ඒ රුපෙන්, ඒ නිසා මාරු කරන නැ කියල නේද?????\:D:D:D:D:D:P:P:P
    :rolleyes:
    wenas karagaththa ban:dull:.aduranne nae thma thma hugak un:dull:.tika dawasak yankota hariyai:dull:.aru hadala dunne:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14446549 said:


    ඉස්සෝ කව්වන්න හදන්නේ දැන් උබ මුදු යන්න පටන් ගත්තද?
    අත ගැහුවද මාළු බිස්නස් එකටවත්,,,,

    නෑ මම මේ බැලුවෙ බූරුවො බිස්නස් පටන් ගන්න කියල. :rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1264505164_cat-love.gif


    මට මේක දකිනකොට පූසාගේ නිකන් යටහත් පහත් ගතියක් දැනෙනවා....
    පුසිට තියන ගෞරවයද බයද කියල තේරෙන්නේ නැහැ....!:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
    පුසී නිකන් Video එකට පෙන්න ලෙව කන සීන් එකක්ද කියලත් හිතෙනවා....!:P:P:P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙනම් ඉතින් මම යන්න හදන්නෙ
    ඊයේ Night Shift කරල තාම නිදිමතයි

    සියලු දෙනාටම සුභ රාත්‍රියක් !!

    ගම මහත්තයෝ එලටම ෂෝ එක යනවෝ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    1264505164_cat-love.gif


    මට මේක දකිනකොට පූසාගේ නිකන් යටහත් පහත් ගතියක් දැනෙනවා....
    පුසිට තියන ගෞරවයද බයද කියල තේරෙන්නේ නැහැ....!:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
    පුසී නිකන් Video එකට පෙන්න ලෙව කන සීන් එකක්ද කියලත් හිතෙනවා....!:P:P:P

    මොකද දන්නෙ නෑ මට උඹේ කතාවේ කුප්ප ගතියක් දැනෙනවා.:P:P උඹ ආසද මස් වෙනවට අයියෙ :angry::angry::angry: