Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංවෙන්නට බැරි දුරකට
    නුඹ මගෙන් ගිහින් ඉවරයි
    මගෙ වෙන්නට බැරි නුඹ ගැන මට
    ඉතින් හැඬුම් විතරයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යා‍යුතු මග නොදැන අතරමග ජීවිතේ නැතිවෙලා
    මගේම ‍යැ‍යි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ ද‍යාබර එකම වදනකින් මගේ ආත්ම‍ය සුවපත් වේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අහිමන් - හැඬු දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්

    ඉවුරු දැලේ හින්ද බැලූ විට - ගඟ හැඩයි කදිමයි
    දියට වන විට එවන් ගඟුලම - බිහිසුණුයි චන්...

    :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට..
    මෙහි ලියා තිබෙන දිනයක ඔබ ඇවිත් යනවද..
    වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න..
    ආදරය සඳක් වේවා හදවතට සිඹින්Na..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
    මතකයි ඈ දෙව්ලියක් වාගේ
    තොල් මත පොපියන පිනිබිදු වාගේ
    මතකයි මා හද නැටුවා වාගේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා
    ඒ හිරු එලි‍යේ නැන මල් පොඩි පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව් තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දි‍යවර අපෙ අම්මා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අ‍යින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අ‍යින් කලා නටුවෙන්
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නින්ද නො එන හැන්දෑවේ සොඳුරු‍යිද මොනතරම්
    දුක නැතුවමත් නොවේ ඔබ ‍යන්න ‍යනවනම්
    සිප ගන්නට පමණක් නම් ඔ‍ය දෙතොල් ලං කලේ
    විඳගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට කි‍යන්න හම දෙ‍යක්ම හිතේ ති‍යෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනෙනා තැනක මං ආස‍යි අහන් ඉන්න
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ‍යන්න රට වටේ එන්න මා ප්‍රි‍යේ ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරි‍යේ කැටපත් පවුරේ තුන් සිංහලේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලියු කවි පද දහක් අතරේ ලියාගන්නට බැරිව ලතවුණු - එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං
    නුඹේ සුවඳ රැඳී පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු - එකම එක පොඩි පුංචි පැතුමක් තවම පතනවා මන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niල දෑස කෝල බැලුම් පා සිනා සලා..
    යොවුන් කුමරි
    වන් බහට නොවන් මං මුලා..
    ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්..
    ජීවිතේක මිහිර එ තුල ඔබට ලං කරන්..
    බාල කාලේ ආයේ එන්නේ නෑ..
    වැරදුන තැන යළි හදන්න Be..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බොල් පිනි වෑහෙන මේ යාමේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :cool:6000:cool:
    නටුවෙන් ගිලිහුන පින්න මලක්...
    සුළඟට පාව ඇවිත්....
    මගෙ හද මඬලේ නතර වෙලා...
    සෙනෙහස් සුව විඳිමින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලාදලු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවි ...
    වාවනු බැරිවී රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...

    ලේන කුලේ සිට ආ ගිය මග තොට තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුර මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලාදලු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවි ...
    වාවනු බැරිවී රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...

    ලේන කුලේ සිට ආ ගිය මග තොට තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුර මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී..
    වලාකුලක් වී නිල් අහසේ
    පාවී යන්නම් නිදහසේ සුලගේ
    :rolleyes::frown:
     
    Status
    Not open for further replies.