
6000
නටුවෙන් ගිලිහුන පින්න මලක්...
සුළඟට පාව ඇවිත්....
මගෙ හද මඬලේ නතර වෙලා...
සෙනෙහස් සුව විඳිමින්





600

වලාකුලක් වී නිල් අහසේලාදලු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවි ...
වාවනු බැරිවී රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...
ලේන කුලේ සිට ආ ගිය මග තොට තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුර මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී..

