අහවල් එක කිව්වේ මලයෝ.......කුමකටද
තේරැම් ගොඩක් ඇත මම දන්නෑ......කිමද
බැදලද නැද්ද කියලා නොදනී..........සබද
මගේ කවි සිතට වල් අදහස් එනු.......නිබද
හිතේ දුකට කියවුනු කවි ..........ඕවා
ගනන් ගන්න එපා අයියේ .........ඕවා
මම තාමත් තනිකඩයකි........... කිවා
වල් කව් කිවාට මම වල් නෑ .....නොවා




