<< සුපිරි කවි ට්කක් >>

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Demon Code, your horns are like a ......................goat
    They are looking very shape, where did you ......bought
    You are looking red so may I take photo ..............shot
    Please don't get angry macho you will become .......hot
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    pink panther yeah he is so pink
    like a panty of an ugly girl so do i think
    guys beware and keep distance
    for he might come to you just at a wink

    ඩීමන් උනත් උඹ අවුලයි මගේ යකා
    කඩ්ඩෙන් ගහන්නේ තොට අද උනේ මොකා
    ගොඩ කාලෙකින් දුටුවේ පාලුවද මකා
    එහෙනම් කවක් අමුණමු මස් පුළුටු කකා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැවසිය යුතුය මේ ගැන ඔබ හට.........මිතුර
    කවියක් ලියා නැත මින් පෙර............මිතුර
    කවි පද ගැලපීම ගැන නම් මගෙ.......මිතුර
    මා නම් දන්නේ නැහැ ඇත්තට‍............මිතුර

    උපත ලැබූ දින කෙලෙසින් කතා කරන ට හැකි වේද මිතුර
    බසින් බස ඉගෙන හුරු කර කි කතා ඇත බිලිදුන් කල මිතුර
    පදින් පද අමුණා ගොතනා පදවැල් වෙයි කා ටත් සිත් සදන
    සෙමින් හුරුව ලියවෙයි සුමුයුරු කවි පද කාගත් මන බදින
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවි පද දකින විට මගේ සිත ගැසෙනවා.....කීරී
    කරන්ට හිතෙන් නෑ මට නම් වෙන.........කාරී
    නොගියොත් ගෙදර මා පෙම්බර මගේ......බාරි
    අද නම් ඉතින් එළිවෙනකන් හෙන.......ගෝරී
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මෙතරම් කාලෙකට මා දන්නෑ.......මල්ලී
    මා හට ගැලපුමට හැකි බව පද........පේලී
    කවියක් ගලපද්දී එහි ඇති පද........පේලී
    අවසන් කල යුතුද එක අකුරෙන්.....පේලී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙතරම් කාලෙකට මා දන්නෑ.......මල්ලී
    මා හට ගැලපුමට හැකි බව පද........පේලී
    කවියක් ගලපද්දී එහි ඇති පද........පේලී
    අවසන් කල යුතුද එක අකුරෙන්.....පේලී

    අවසන් අකුර එකලෙස ගෙන..........ගලපන්න
    එවිටදි හැකිය කව ලස්සන.............කරලන්න
    පද හතරේම තාලය එක ලෙස.............ගන්න
    එලෙසින් පියෙන් පිය ඉහලට නැග........යන්න
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ආ විට අහම්බෙන් මෙන් කවි මඩු.......පැත්තේ
    පාලුවෙලා කිසිවෙකු නැහැ මෙහි........ඇත්තේ
    පද වැල් ගලපන්න ඒ හැටි හුරැ.........නැත්තේ
    බම්පි නොදා පද ගෙතුමයි කළ..........යුත්
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියන් කිවිදියන් එලකිරි කවි.......මඩු
    හැමදා සිටී කිසි විට නැත මග........හැරු
    වැඩ පල නිසා තරමක් කවි වැල්......අඩු
    ඉඩ ලද විගස උන්ගෙන් කවිමිණි.....මතු
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවි ගැන දැන ගත්තේ මා මෙහි....ආවිටය
    කවි සිතුවිලි ආවේ මෙහි කවි.......දුටුවිටය
    අමුණා පද කෑලි කවි ගැලපුව........හැකිය
    වරදක් තිබේ නම් ඔබ මට.........කිවයුතුය
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කවි ගැන දැන ගත්තේ මා මෙහි....ආවිටය
    කවි සිතුවිලි ආවේ මෙහි කවි.......දුටුවිටය
    අමුණා පද කෑලි කවි ගැලපුව........හැකිය
    වරදක් තිබේ නම් ඔබ මට.........කිවයුතුය




    වේලු සුමනයො නුබ හරියට .............හරිය
    පද වෑල් ඈමිනුනේ මෙහි............. ආවිටය
    දුක සෑප බේදා ගන්නට පහසුම ..........විදිය
    නන් වමු අපේ කවි මඩුවේ ...........කොඩ්ය

     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සෙයා පුරුදු රස නැවත ආමි............මම

    ;)
    සඳගත් පිනිදිය බ්දිති සැලෙන........විට
    කඩුපුල් කොමලිය පෙති විහිදන......විට
    නිශා කුමුදුමල් පවනෙ සැලෙන......විට
    සුපුරුදු සුවදක් රහසෙ දැනුනි.........මට


    අවදිව නින්දෙන් දසත බලන............සද
    දුටුවෙමි කවිපද නැවත බැදෙන..........බව
    රොනට ඇදෙන ලෙස විහග බමර.....කැල
    සෙයා පුරුදු රස නැවත ආමි............මම
    :D:D:yes:;)

     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    Originally Posted by zeeyzka
    01-03-2012, 10:56 PM


    නුල ගිලිහි...................ද ?
    කික් එක නෑති වි............ද ?
    කවිය එපා වි................ද ?
    කවියනි නුබලාට කුමක් වි...ද ?




    අදටත් ගෑලපෙයි එ කවිය
     
    • Like
    Reactions: too_little

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මලක් විලා සුවද දිලා
    විලක් විලා පහස නිවලා
    පවනක් විලා සනසවාලා
    හදත් දිලා පුබුදුවාලා

    මලේන් රොන් ගෙන බබරු පියබා
    විලෙන් දිය ගෙන විලත් කලබා
    පවන ගෙන ඔබ නිසල කරවා
    බබරු ගියේ ඈය කුමරි හඩවා

    කුමරිය හඩයි මල් පෙති විසිරිලා
    බබරා පෑනයයි සුවද බිලා
    විලත් වියලි හද අදුරු කරවාලා
    කුමරි හඩයි හද සසල කරවාලා


    අද මම දෑකපු කවියකට ලියව්වෙ මෙතනත් දන්න හිතුනා
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    නුලක් නෑත මට අද අල්ලන්ට
    ගේමට වත් එකෙක් නෑත කවි කියන්ට
    කවියනි නුබලා නෑති අඩුව
    කවි මඩුවට දෑනෙයි තදින්ම
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    අහවල් කවියක රස සොයා මේහි ..........ආවාට :oo:
    අහවල් වේලාවට ආවයි කවි ..............මඩුවට :angry:
    අහවල් එකෙන් නෑත මෙහි කවි......... කියන්ට :frown:
    අහවල් එක් කර මම යනවා ..............නින්දට :confused:



    :P :P
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    කවි ලිව්වා මතකයි ඉස්සර බාලේ
    එලකිරියට ආ.. ගිය ඒ මුල් කාලේ
    දුටු විට පින්ක් පෑන්ටා ගේ කවි තාලේ
    කවියා ඇහැරුනා නින්දේ සිටි මාගේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    අහවල් කවියක රස සොයා මේහි ..........ආවාට :oo:
    අහවල් වේලාවට ආවයි කවි ..............මඩුවට :angry:
    අහවල් එකෙන් නෑත මෙහි කවි......... කියන්ට :frown:
    අහවල් එක් කර මම යනවා ..............නින්දට :confused:



    :P :P

    අහවල් එක කිව්වේ මලයෝ.......කුමකටද
    තේරැම් ගොඩක් ඇත මම දන්නෑ......කිමද
    බැදලද නැද්ද කියලා නොදනී..........සබද
    මගේ කවි සිතට වල් අදහස් එනු.......නිබද
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    වඩුවට වස්තුවකි ලී ඉරනා කියත
    කුබලට වස්තුවකි මැටි ගන්නා හුබස
    කවියෙනි,කිවිදියෙනි කරගන්නට සපත
    පන මෙන් සුරකින්න හෙලයේ කවි සිරිත
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවි ලිව්වා මතකයි ඉස්සර බාලේ
    එලකිරියට ආ.. ගිය ඒ මුල් කාලේ
    දුටු විට පින්ක් පෑන්ටා ගේ කවි තාලේ
    කවියා ඇහැරුනා නින්දේ සිටි මාගේ

    මට නම් හිතෙන විදියට නුවනෝ.....මල්ලී
    ඇහැරැනේ කවියාද දුටු විට පද........පේලී
    නිදිමත විකාරේද ගෙතුවේ කවි........කෑලී
    ඇහුරැනු එකා දැන් නිදි ඇති *රි.......වලී