Maharagama Nolimit

උඹ හිතන්නේ මෙතන ඇවිත් ඕක කිව්වම ප්‍රශ්නෙට පිළිතුර ලැබෙයි කියලද?
උබ යුද්දේ එපා කියන්න කලින් බලපන්, කවුද යුද්දෙට මුල පුරන්නේ කියල.
ආගමික සිද්දස්ථාන ආක්‍රමණය කලේ කවුද? අනාගතය පෙන්නේ නැති උන් නිහඩව ඉදිවී!
යුද්දයක් කලත් බඩට කන්න නැති නිසා නෙවේ, එක මතක තියා ගනින්.

No limit එකෙන් පටන් අරන් සිද්ධස්ථාන වලට ඔබට එන්න වෙලා. ඔහොම කැරකි කැරකී යුද්ධයක් අවුළුවන්න හේතු හොයන එක ඔබ වැනි පිස්සන්ගේ ලෙඩේ ලක්ෂණයක්! පිළිතුර ඔබේ ලෙඩේට බෙහෙත් ගන්න එකයි අදාල දේ නීත්‍යානුකූලව බුද්ධිය පාවිච්චි කරලා කරන එකයි. යුද්ධය පිළිතුරක් නෙමෙයි!!
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    sinhala bawuddayo kiyanne jathiwadiyo bawa mulu lokema dannawa. eka amuthuwen kiyanna one naha. UNHRC ekedi me sare wena de balan hitapanko. ubala mulu lokenma kon wela

    අපේ උන් මුළු ලෝකෙම හොද තැන වල ඉන්නවා බන්, උබ බය වෙන්න එපා,
    UN එක කෙලවනකන් ගොඩක් කල් බලන් හිටියනේ දැන් :P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    No limit එකෙන් පටන් අරන් සිද්ධස්ථාන වලට ඔබට එන්න වෙලා. ඔහොම කැරකි කැරකී යුද්ධයක් අවුළුවන්න හේතු හොයන එක ඔබ වැනි පිස්සන්ගේ ලෙඩේ ලක්ෂණයක්! පිළිතුර ඔබේ ලෙඩේට බෙහෙත් ගන්න එකයි අදාල දේ නීත්‍යානුකූලව බුද්ධිය පාවිච්චි කරලා කරන එකයි. යුද්ධය පිළිතුරක් නෙමෙයි!!
    යුද්දයක් පටන් ගන්න උඹට මට ඉන්ටර්නෙට් එකෙන් බහ,
    එක තීරණය වෙන්නේ මුස්ලිම් අයගේ හැසිරීම මත.
    නිතිය ක්‍රියාත්මක නොවුනොත් යුද්දයක් ඒවි.
    උබ උද පාන්නට වැඩක් නැහැ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    Tamil%252520protest%25252040%252520000%252520killed_thumb%25255B1%25255D.jpg
    BITCH-PLEASE_o_103613.jpg
     
    ලංකාව අපේ :cool: ඉන්න ඕනනං අපේ කකුල් දෙක ළඟ ඉන්න පුළුවන් නැත්තන් ඉතින් සොරි තමා :rofl:

    දැන් කට්ටිය පින්තූර දාලා තමන්ගේ අරමුණු shape කරන්න හදනවා. වැඩක් වෙන්නේ නෑ. සිංහල බහුතරය බුද්ධිමත්. ඔබලට වගේ පිස්සු නෑ.:lol: ඒ අයට ඔබලට වගේ යුධ පිපාසයක් නෑ!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    දැන් කට්ටිය පින්තූර දාලා තමන්ගේ අරමුණු shape කරන්න හදනවා. වැඩක් වෙන්නේ නෑ. සිංහල බහුතරය බුද්ධිමත්. ඔබලට වගේ පිස්සු නෑ.:lol: ඒ අයට ඔබලට වගේ යුධ පිපාසයක් නෑ!
    naha ehema na,
    poddak eliyata warenko balaganna puluwan
    :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    දැන් කට්ටිය පින්තූර දාලා තමන්ගේ අරමුණු shape කරන්න හදනවා. වැඩක් වෙන්නේ නෑ. සිංහල බහුතරය බුද්ධිමත්. ඔබලට වගේ පිස්සු නෑ.:lol: ඒ අයට ඔබලට වගේ යුධ පිපාසයක් නෑ!

    මං කිව්වෙ :lol:

    අපි කිසි දෙයක් ශේප් කරන්නේ නෑ බං ඔය කියල තියෙන්නේ හැමෝටම පෙන්න :rofl:
     
    මං කිව්වෙ :lol:

    අපි කිසි දෙයක් ශේප් කරන්නේ නෑ බං ඔය කියල තියෙන්නේ හැමෝටම පෙන්න :rofl:

    naha ehema na,
    poddak eliyata warenko balaganna puluwan
    :P

    ඔබලට ඉතින් යුද්ධ කරන්න වෙන්නෙ home-made කැටපෝල වලින් තමයි!! :lol::lol: