උඹ හිතන්නේ මෙතන ඇවිත් ඕක කිව්වම ප්‍රශ්නෙට පිළිතුර ලැබෙයි කියලද?
උබ යුද්දේ එපා කියන්න කලින් බලපන්, කවුද යුද්දෙට මුල පුරන්නේ කියල.
ආගමික සිද්දස්ථාන ආක්‍රමණය කලේ කවුද? අනාගතය පෙන්නේ නැති උන් නිහඩව ඉදිවී!
යුද්දයක් කලත් බඩට කන්න නැති නිසා නෙවේ, එක මතක තියා ගනින්.
No limit එකෙන් පටන් අරන් සිද්ධස්ථාන වලට ඔබට එන්න වෙලා. ඔහොම කැරකි කැරකී යුද්ධයක් අවුළුවන්න හේතු හොයන එක ඔබ වැනි පිස්සන්ගේ ලෙඩේ ලක්ෂණයක්! පිළිතුර ඔබේ ලෙඩේට බෙහෙත් ගන්න එකයි අදාල දේ නීත්‍යානුකූලව බුද්ධිය පාවිච්චි කරලා කරන එකයි. යුද්ධය පිළිතුරක් නෙමෙයි!!




ඉන්න ඕනනං අපේ කකුල් දෙක ළඟ ඉන්න පුළුවන් නැත්තන් ඉතින් සොරි තමා 
Is it true??