http://apennews.com/history-of-lion-in-srilanka-flag/
සින්නලෙබ්බේ මහතාගේ යෝජනාව වූයේ මේ රටේ කිසිවක් වාදභේදවලින් තොර ව භාර නොගනී.රතු සහෝදරයෝ දෑකැත්ත හා මිටිය සහිත කොඩිය ඉල්ලා සිටියහ. කොඩිය අන්තිමට පාවිච්චි කළේ ද්‍රවිඩ රජෙක් ය.” කියමින්, සිංහල ජාතිකයෝ සෑහෙන පිරිසක් කොඩියට එරෙහි වූහ. මේ අතර ද්‍රවිඩයින් ඊට එරෙහි වූයේ එය සිංහල ජාතිය සංකේතවත් කරන සිංහයාට ප්රමුඛත්ව ය දෙන ධජයක් බැවිණි.