Jeewithe gana udawwak machan!!!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    think positive..bro...nothing impossible!

    මචං අපිට මොන තරම් රැකවල්ලු,හිතමිතුරො හිටියත් අපි හැමෝම තනි වුණ අය.
    මට හිතෙන විදිහට උබේ හිතෙන් පොසිටිව් තිංකින් අඩු වෙලා.හිතෙන්නෙ හැම දේම නරක විදිහට.
    මොන හොඳ දෙයක් හිතුවත් ඊලඟ මොහොතෙ එය වැරදිලා අප්සෙට් යයි කියල හිතෙන්ම තර්කයක් ගොඩ නැගෙනවා.
    දෙමව්පියො කියන්නෙ කෙනෙක්ගෙ ලොකුම වස්තුව.ඒත් මතක තියාගන්න...ඒ දෙමාපියන්ටත් දෙමාපියො හිටියා..එයාලටත් දෙමාපියො හිටියා.ඒ අය දැන් නෑ.
    ඒත් උඹ මේ ඉන්නෙ ඒ සියළු දෙනා ඉදිරියට ගිය නිසා.ඉස්සරහට එන්නෙ උඹගෙ වගකීම.
    ඒ නිසා.
    අනාගතය ගැන බය උනත් නැතත් අනාගතයට මුහුන දෙන්න වෙන එක අනිවාර්යයි.
    එය සාර්ථක හෝ අසාර්ථක වෙන්නෙ අපි එයට මූන දෙන විදිහටයි..
    :yes::yes:;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    independent wenna balapan. e kiyanne parents lagen yapenne natuwa tamange okkoma wada taman taniyama karaganna puluwan wenna. uba ahala tiyena prashnen terenne uba tama bolada koluwek kiyala. :D

    Be strong and be independent. Api kawruwat hamadama inne na, ekata api kamati unat nati unat muhunadenna wenawa. itin ekata ready wenna.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    uba job ekak karanavada,karanne nathnam karapan,
    thava puluvan nam monava hari igenaganin,
    yaluvo set ekak set karaganin, maasa 2kata sarayak vath trip ekak palayan,gedara ayath ekka ho yaluvo ekka,
    lobaya vage salli ekathu karanna epa banku poth vala,
    target ekak hadaaganin,ekko vahanayak gannava,ehema nathnam geyak hadanava kiyalaa,,
    ethakota jeevath venna hithenava, hamotama jeevithe barak thamayi,ath a bara sahallu karagaththa aya oona tharam innava,unta puluvan nam ayi ubata bari,
    ubath ehema ekek venna adama step eka thiyapan,thava avurudu 5kin mama geyak sampurnayen hadala ivara karanava kiyala hithaagena ehema karapan,nathnam vena ekak,
    mata denna thiyena upadesa mechcharayi,hithala balala vada karapan,ubath me loketa ave nikanma idala marila yanna nemeyi ubatath yamkisi deyak thiyenava me loketa karanna

    ibpNm3UExWhMWI.jpg
     
    nimal_fern

    Member
    Feb 11, 2013
    13
    3
    0
    machan owa wadiya hithanna epa.poddak e wage welawata song ekak,film ekak wage deyak ahanna/balanna.ethakota hari yai :)

    oya awula hemotama ne, karuna karala gedarata wela momma boy kenek wenne nethuwa jeewithaya enjoy karapan, mata penne umba momma boy kenek wage, ikmanata gedara awilla online awilla elakiri ena eka da umbe ekama de? yako pissu natapan, yaluwoth ekka set wela indala hitala shot ekak dapan, kellek set kara ganin, yaluwo ekka trip playan. computer ekata addict wenna epa, anith minissu jeewath wena heti balapan, pansalakata palliyakata gihilla boruwata hari malak pooja karapan.umbata ohoma wenne umba gedara, ammage aadare erenna wena deyak danne nethi nisa.ape parents la hema daama apith ekka inne ne ban, indala hitala pissuwak natala ree wela gedara waren, ammata call karala kiyapan keema thiyanna epa kiyala, happeee karannada weda neththe.. oowa karanakota nikamma oya jeewithaye thiyana awishwasa kama nethi wela yay.umbala purudu wela inne class erala or after work tuk gala gedara awilla FB yannay, skype gihilla chat karannay arakada mekada ne, practical weyan.

    දඩබ්බරයා;14449659 said:
    Yakooka ahanna mokada ban jajjawa...matath ooka thiyenawa...man hithanne godak eunta oya prashne thiyenawa...hithanne nathiwa hitu ubata ledak na....:angry::angry::angry:

    මචං අපිට මොන තරම් රැකවල්ලු,හිතමිතුරො හිටියත් අපි හැමෝම තනි වුණ අය.
    මට හිතෙන විදිහට උබේ හිතෙන් පොසිටිව් තිංකින් අඩු වෙලා.හිතෙන්නෙ හැම දේම නරක විදිහට.
    මොන හොඳ දෙයක් හිතුවත් ඊලඟ මොහොතෙ එය වැරදිලා අප්සෙට් යයි කියල හිතෙන්ම තර්කයක් ගොඩ නැගෙනවා.
    දෙමව්පියො කියන්නෙ කෙනෙක්ගෙ ලොකුම වස්තුව.ඒත් මතක තියාගන්න...ඒ දෙමාපියන්ටත් දෙමාපියො හිටියා..එයාලටත් දෙමාපියො හිටියා.ඒ අය දැන් නෑ.
    ඒත් උඹ මේ ඉන්නෙ ඒ සියළු දෙනා ඉදිරියට ගිය නිසා.ඉස්සරහට එන්නෙ උඹගෙ වගකීම.
    ඒ නිසා.
    අනාගතය ගැන බය උනත් නැතත් අනාගතයට මුහුන දෙන්න වෙන එක අනිවාර්යයි.
    එය සාර්ථක හෝ අසාර්ථක වෙන්නෙ අපි එයට මූන දෙන විදිහටයි..
    :yes::yes:;)

    independent wenna balapan. e kiyanne parents lagen yapenne natuwa tamange okkoma wada taman taniyama karaganna puluwan wenna. uba ahala tiyena prashnen terenne uba tama bolada koluwek kiyala. :D

    Be strong and be independent. Api kawruwat hamadama inne na, ekata api kamati unat nati unat muhunadenna wenawa. itin ekata ready wenna.

    owa prasnada macho.... ? eye live@8 beluwada ?????

    uba job ekak karanavada,karanne nathnam karapan,
    thava puluvan nam monava hari igenaganin,
    yaluvo set ekak set karaganin, maasa 2kata sarayak vath trip ekak palayan,gedara ayath ekka ho yaluvo ekka,
    lobaya vage salli ekathu karanna epa banku poth vala,
    target ekak hadaaganin,ekko vahanayak gannava,ehema nathnam geyak hadanava kiyalaa,,
    ethakota jeevath venna hithenava, hamotama jeevithe barak thamayi,ath a bara sahallu karagaththa aya oona tharam innava,unta puluvan nam ayi ubata bari,
    ubath ehema ekek venna adama step eka thiyapan,thava avurudu 5kin mama geyak sampurnayen hadala ivara karanava kiyala hithaagena ehema karapan,nathnam vena ekak,
    mata denna thiyena upadesa mechcharayi,hithala balala vada karapan,ubath me loketa ave nikanma idala marila yanna nemeyi ubatath yamkisi deyak thiyenava me loketa karanna

    ibpNm3UExWhMWI.jpg

    thanks machan :)
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    Therumak ethi kathawak kiyapan ban, ehema kara kiyala problem eka solve wenne ne, real life ekata muhuna denna oni, oya online jeewithayen eeth wenna oni, kotinma polowe paya gahala jeewath wena ekek wenna oni, sinduwak ahuwa kiyala prashna solve wenne ne bola.
    naha ban mama kiwwe.saundaryathmaka deyak windinna kiyala.ethakota hithe thiyana duka,sankawa wage dewal nathi wena nisa:yes:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ආගම ගැන පොඩ්ඩක් පොත පත කියවන්න. කෙල්ලෙක් දාගන්න, ඉඩල හිටල පොඩි අඩියක් ගහන්න, මාසෙකට සැරයක් විතර කොහේ හරි යන්න.
     
    nimal_fern

    Member
    Feb 11, 2013
    13
    3
    0
    ආගම ගැන පොඩ්ඩක් පොත පත කියවන්න. කෙල්ලෙක් දාගන්න, ඉඩල හිටල පොඩි අඩියක් ගහන්න, මාසෙකට සැරයක් විතර කොහේ හරි යන්න.
    kellek daaganna hithenne naha machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ගොඩ දෙනෙක්ට තියෙන දෙයක් මචං.. උඹට විතරක් නෙමෙයි.. ඒක උඹ තනියම තමා පුරුදු වෙන්න ඕන.. ඒත් දින කිහිපයක් යද්දි නිකම්ම ඒ ජීවිතේට හුරු වෙන්න ගනියි.. එයාලා කරන කියන දේවල් දැක්කම උඹත් ඒ විදියට වෙනස් වෙන්න ගනියි.. හැමදාම අපි එක විදියට ඉන්නෙ නැහැනේ.. පුංචි කාලෙ අම්ම තාත්තගෙ තුරුලෙ ඉන්නකොට වෙනම ජීවිතයක්, ඉස්කෝලෙදි, වැඩි දුර අධ්‍යාපනයෙදි, කාර්යාලයෙදි, විවාහ වුණාට පස්සෙ අපේ හැම දෙයක්ම වෙනස් වෙනවා.. ඕවා ගැන ලොකුවට හිතන්නෙපා..;)
     
    nimal_fern

    Member
    Feb 11, 2013
    13
    3
    0
    hemotama jeewithe epa wena welawak wagema jeewithwta aasa hithena welawakuth enawa machn

    ඕක ගොඩ දෙනෙක්ට තියෙන දෙයක් මචං.. උඹට විතරක් නෙමෙයි.. ඒක උඹ තනියම තමා පුරුදු වෙන්න ඕන.. ඒත් දින කිහිපයක් යද්දි නිකම්ම ඒ ජීවිතේට හුරු වෙන්න ගනියි.. එයාලා කරන කියන දේවල් දැක්කම උඹත් ඒ විදියට වෙනස් වෙන්න ගනියි.. හැමදාම අපි එක විදියට ඉන්නෙ නැහැනේ.. පුංචි කාලෙ අම්ම තාත්තගෙ තුරුලෙ ඉන්නකොට වෙනම ජීවිතයක්, ඉස්කෝලෙදි, වැඩි දුර අධ්‍යාපනයෙදි, කාර්යාලයෙදි, විවාහ වුණාට පස්සෙ අපේ හැම දෙයක්ම වෙනස් වෙනවා.. ඕවා ගැන ලොකුවට හිතන්නෙපා..;)
    thanks machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං අපිට මොන තරම් රැකවල්ලු,හිතමිතුරො හිටියත් අපි හැමෝම තනි වුණ අය.
    මට හිතෙන විදිහට උබේ හිතෙන් පොසිටිව් තිංකින් අඩු වෙලා.හිතෙන්නෙ හැම දේම නරක විදිහට.
    මොන හොඳ දෙයක් හිතුවත් ඊලඟ මොහොතෙ එය වැරදිලා අප්සෙට් යයි කියල හිතෙන්ම තර්කයක් ගොඩ නැගෙනවා.
    දෙමව්පියො කියන්නෙ කෙනෙක්ගෙ ලොකුම වස්තුව.ඒත් මතක තියාගන්න...ඒ දෙමාපියන්ටත් දෙමාපියො හිටියා..එයාලටත් දෙමාපියො හිටියා.ඒ අය දැන් නෑ.
    ඒත් උඹ මේ ඉන්නෙ ඒ සියළු දෙනා ඉදිරියට ගිය නිසා.ඉස්සරහට එන්නෙ උඹගෙ වගකීම.
    ඒ නිසා.
    අනාගතය ගැන බය උනත් නැතත් අනාගතයට මුහුන දෙන්න වෙන එක අනිවාර්යයි.
    එය සාර්ථක හෝ අසාර්ථක වෙන්නෙ අපි එයට මූන දෙන විදිහටයි..
    :yes::yes:;)
    නියම ප්‍රතිචාරය මචං..:love::yes:
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    uba ammata thaththata adarei nam karanna ona diyunu wela,samajayata wada dayaka kenek wela egollanwa sathutu karana eka.owa hitha hitha kale naasthi karanna epa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ganan ganna epa ban apitat hitenawa ban ;)
    oya degree karala job karaddit api karanne merenakanma salli hoyana eka :D
    ohoma kiyala hadisi wela kellek daganna hadanna epa uba oyita wada amaruwaka wetenawa
    hodama wede tamai yaluwo ekka set wela rawumak gahala fun 1k ganna eka ;)
    gedara iddi kammeli nam hoda games tikak dahena gahapan :D
    Life is too short worry ;)