මචන් කැන්ඩියන් මට සුනිල් එදිරිසිංහ මහත්මය ගේ අවපස අහසක තරු ලකුණක්සේ කියන සින්දුව ඕන ..
මේ උඹේ ෂෝ එකක මගේ පලවෙනි ගීත ඉල්ලීම ..අනිවා ඕන ..අපේ රේඩියෝ අහන සෙට් එකම එකතු කරගන්නවා...
![]()

දෙවෙනි පේලිය අවසරයකින් තොරව උපුටා ගැනීම තරයේ හෙලා දකිනවා ..![]()

එහෙනං බෝරිං නැති එකක් ඉල්ලපිය බලන්ඩ
![]()