2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14452070 said:
    අහන් ඉන්නෙ කැන්ඩි අයියා. දැන් ටිකකට කලින් නැගිට්ටේ. බඩගිනී. කනව මම. මම කනකන් මෙතන චන්ඩි එක්කහු වෙලා තීරණය කරපල්ල කව්ද මගෙ අතින් සමාදානයේ සැතපෙන්නේ කියල :cool:
    120pxtroll.png


    ai uba pora da? :angry: :angry: :angry:
    120pxtroll.png
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පූස්;14452070 said:
    අහන් ඉන්නෙ කැන්ඩි අයියා. දැන් ටිකකට කලින් නැගිට්ටේ. බඩගිනී. කනව මම. මම කනකන් මෙතන චන්ඩි එක්කහු වෙලා තීරණය කරපල්ල කව්ද මගෙ අතින් සමාදානයේ සැතපෙන්නේ කියල :cool:
    120pxtroll.png



    55.gif
     
    ඒ වගේද අනේ තරාදී..... :rofl: එයාගෙ බ්‍රෑන්ඩ් එක බඩ්රි ද ?
    images

    නැහැ වෙන එකක් :frown:

    කොල්ලෙක් නං ලිදට...
    කෙල්ලංව ලිදේ දාන සිරිතක් නෑ නෙ මෙයා.. අතඇරලා දානවා.. ඒකයි ඇහුවෙ :rolleyes:

    මාව කව්ලු වගේද පේන්නේ? :dull:

    හායි :) ඔයාව දැක්කෙත් නෑ මේ පොලොස්කොට්ටෝරුවන්ට බැන බැන ඉඳල :)

    ඒකනෙ දැන් ඔයාට අපිව පේන්නේ නෑනේ....:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැහැ වෙන එකක් :frown:



    මාව කව්ලු වගේද පේන්නේ? :dull:
    වෙන හොද එකක් ද ? අපිට කඩයක් තියෙනවා... එන්න බැරිද ? :rolleyes::rofl:

    ම්ම්ම්ම්ම්ම්ම.... ඔයාව පේන්නෙ.... වැඩිය සිංහල බැරි කෙනෙක් වගේ :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපිට මොකුත් රැකියාවක් නැද්ද ? :dull:


    දැන ගත්තොත් කියන්නම්..
    කැබින් ක්‍රෙව් පෝස්ට් එකට
    ගෑනු පිරිමි දෙගොල්ලන්වම ගන්නවා..

    ලංකාවේ කොහොමද දන්නේ නෑ..
    කූලෝ ප්ලේන් එකේ යනකොට
    අර බීප් මෙව්වා එක එබුවම
    ළඟට කොල්ලෝ එහෙම එනවයි...
    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.