[Breaking News]-Mr.Perera Selected...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆට ඉතින් සතුටුයිනේ කොච්චර එකක්ද... කොල්ලෙක්නම් දාමු m5 කියල.. කෙල්ලෙක්නම් ඉතින් නම් තොගයයිනේ..කදුරට මැනිකේ, රුහුනු කුමාරි වගේ නම් දාන්නනේ පෙරා ආස :p

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි අන්තිමට පොලොන්නරු ගිය වෙලාවෙ මෙ පිළීබඳ මුල්ම අනාවැකිය තරි අයියා පලකරා......:yes::yes::yes:
    ඊට මාස කිහිපයකට පසුව හෝ අනාවැකිය සඵල වීම හදවතින්ම සතුටට කාරණයක් :D:D:D
    ජයවේවා එකෙංම පෙරා.......:):):):)

    :yes::yes::D තරි මාමා කියපු දෙයක් වැරදිලා නෑ...... :no: :D
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අෆ්ෆට ඉතින් සතුටුයිනේ කොච්චර එකක්ද... කොල්ලෙක්නම් දාමු m5 කියල.. කෙල්ලෙක්නම් ඉතින් නම් තොගයයිනේ..කදුරට මැනිකේ, රුහුනු කුමාරි වගේ නම් දාන්නනේ පෙරා ආස :p

    kellek nan නයනා කුමාරි kiyala daamu :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    fathernadnew.jpg

    සුභ පැතුම් සහෝ... පොඩි එක්කෙනාවත් අරන් දැන් කද මලු උස්සන් ට්‍රිප් යමන්...:cool:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    [Breaking... 02-11-2013 06:11 PM kari ponnaya tho da thaththa.. rep -10

    :rofl: :lol: පව් එකෙක්ට රිදිලා....... මහත්තයෝ..... මම ඔයා කවුද හොයා ගන්නවා....... :yes: එතකොට දෙන්නම් රිටර්න් එක...... :D :yes:

    :rofl::rofl::rofl:

    ෂුවර් එකට හැමදාම අත පමණක් උරුම අනාථයෙක් වගෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl:

    ෂුවර් එකට හැමදාම අත පමණක් උරුම අනාථයෙක් වගෙ

    :rofl::P කියලා වැඩක් නෑ...... :lol: ඉන්නකෝ පොර කවුද කියලා හොයාගෙන, ලොවෙත් නැති වෙන්න රිටර්න් එක දෙන්න...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    [Breaking... 02-11-2013 06:11 PM kari ponnaya tho da thaththa.. rep -10

    :rofl: :lol: පව් එකෙක්ට රිදිලා....... මහත්තයෝ..... මම ඔයා කවුද හොයා ගන්නවා....... :yes: එතකොට දෙන්නම් රිටර්න් එක...... :D :yes:

    අනාත වැඩ බැරි කෙකටුවෙක් වෙන්නැති බං නම නොකියා රෙප් කපන්නේ..... :P