අපේ Mr.Perera මහතා තම දිවියේ සුවිශේෂි කඩයිමක්
පසුකල බව මීට සුලු මොහොතකට පෙර වාර්තා විය.
ඒ ඔහු ඉදිරිපත් කල තරඟකාරිය පරීක්ෂණ සියල්ල සමත් වු රෝහල් ආරංචි මාර්ග මගින් ප්‍රකාශ කිරිමත් සමඟයි.

EK married Club හි සාමාජිකත්වය ලබා ඉතාම කෙටි කලකින්ම මෙම ජයග්‍රහණය ලබා ගැනීමත් වාගේම තවත් එලකිරි ජේ්‍යෂ්ඨ සාමාජිකයන් කිහිප පොලකටම
(විවිධ හේතුන් මත නම් සඳහන් නොකරමි)තර්ජනයක් වන බවත් විශේෂඥයින් ප්‍රකාශ කිරීමත් නිසාම එය එලකිරියේ තවත් ජයග්‍රහණයක් ලෙසම දැක්විය හැකිය.

ඔහුව තවත් තොරතුරු වීමසීම සඳහා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කලත් එය සාර්ථක නොවිනි.

(මෙය දුටු සැනින් ඔහු අපට ජාතිය සමඟම අමතනවා ඇත.)
මේ සුන්දර අවස්ථාව ඔබ හට ප්‍රකාශ නොකලත් (පෙරාට බබෙක්
)එය සැමරීම උදෙසා එලකිරිය මගින් විවිධ වැඩසටහන් රාශියක්ද ඇරඹීමට Mr.Perera මහතා සුදානම්ව සීටී...

ඉන් පළමු තරඟය "බබාට නමක්" ලෙස අරඹන අතර ඔබගේ සුභ පැතුම් අතරේ හොදම නම යෝජනා කරනා ලෙසත් ඔහු ඉල්ලා සිටී..


එහෙනම් තරි මාමා කියපු කතාව ඈත්ත ඈ......

