Nai nalagana

Nimshan

Member
Apr 16, 2007
300
2
0
ගෙදර
554024_10200521803788511_104475225_n.jpg


meya thawa naadagamak natanna wage yanne.. anthimata parliament eken natara wei wage :P :angry: :angry:
 

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    කසුන් කල්හාරගේ පදයට නයි නලගනගේ අලුත්ම නැටිල්ල

    කාලෙකට ඉස්සරවෙලා MEDIAවලින් අපේ මිනිසුන්ට මාර ලල් එක් දුන්නා. ඒක තමයි නයි පැටියෙක් එක්ක කෙල්ලක් ඉන්නව කියන ආරංචිය. මිනිස්සු ඒවත් රස කර කර බලාගෙන හිටියා. දවසින් දවස මේක මිනිස්සුන්ගෙ කනට එක එක විදියෙන් ගලාගෙන ආව. දැන් අලුත්ම NEWS එකක් තියෙනවා හැමෝටම දැන ගන්න. ඒ මේ නළඟන නටන්න යන අලුත්ම නැටිල්ල ගැන.
    මේ ගැන අපට දැනගන්න ලැබුණේ අපේම හිතවතෙක්ගෙන්. කටකතාවලට අත්තටු තියෙනවා කියලා කතාවකුත්් තියෙනවනෙ. ඒත් මේක අත්තටු එන්න තරම් කටකතාවක් ඕපදූපයක් නෙවෙයි. මේක සිරාම සීන් එකක්. ඒ හින්දා මේ කතාවේ ඇත්තම තොරතුරු සොයාගන්න අපිට පුළුවන් වුණා. මේ සිද්ධියට මුල්වුණු හවුල්කාරයෝ කීපදෙනෙක්ම හිටියා. NIGHT CLUB එකක ඉන්න කෙල්ලෙක්ගේ DANCE දකින්න ඉතින් CLUB එකක් ඇතුළටම යන්න ඕන. ඒත් දැන් ලංකාවෙම ජනප්‍රිය වෙලා ඉන්න මේ DANCE ප ගෙ DANCE බලන්න NIGHT CLUB එක ඇතුළටම යන්න ඕන නෑ. නටන නැටුම් ටික එළිපිටම බලාගන්න පුළුවන්. ඒ හින්දම අපි මේ ගැන විස්තර ටිකක් අහලා බැලුවෙ ඛ්තඪථචය ආයතනයේ පුෂ්පකුමාර සමරවික්‍රමගෙන්.
    ඇත්තම කියනවානම් විස්තරේ මෙහෙමයි. දවසක් අපේ ආයතනයට කොල්ලො දෙන්නෙක් ආවා සින්දුවකට විෂුවල් එකක් කරන්න. මේ දෙන්නටම හොඳ TALENTS තියෙනවා. AUDIO TRACK එක අපිට දීලා කිව්වා හොඳ විෂුවල් එකක් කරලා දෙන්න කියලා. අපි බැලුව අපි මේක කොහොමද කරන්න ඕන කියලා. එක එක විදියට හිතලා බැලුවා. විවිධ මාර්ග තිබුණා. හැබැයි අපි තේරුම් ගත්ත යම් අවදානමක් අතට අරගෙන හරියටම දෙයක් කළොත් ඒක සෑහෙන්න ඉස්සරහට ගමන් කරයි කියලා. ඒ හින්ද හරේන්ද්‍රයි මාධවයි කියන මේ සින්දුවෙ විෂුවල් එකට හරියන ට්ඪපත කෙනෙක් හොයන එක ගැන අපි හිතලා බැලුවා. ඒ සෙවීම මත තමයි හරියන කෙනාව අපිට GIRL වුණේ. මෙතැනදී අපි සින්දුවෙ විෂුවල් එකට තෝරාගත්තෙ දිලානිව. මේක එක විදියක RISK එකක්.
    ඇයි RISK එකක් කිව්වෙ?
    දිලානි කියන්නේ සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්. අපි වගේ කන බොන හැඟීම් දැනීම් තියෙන කෙල්ලෙක්. වෙනසකට තිබුණේ එයා NIGHT CLUB එකක වැඩ කරන එකයි. නයි පැටියෙක් තියාගත්ත එකයි විතරයි. හැබැයි අපේ ලංකාවේ MEDIA වලින් එයාව නග්ගලා තිබ්බ වෙනම තැනකට. එතැනදී වුණේ අපේ රටේ මිනිස්සු එයාගේ සාමාන්‍ය ජීවිතේ ගැන කතා කරනවා වෙනුවට එක එක විදියේ දේවල් තැන් තැන්වලින් අල්ලගෙන මහ
    ඉහළින් කතා කළා. එතකොට වුණේ එයා සමාජය ඉදිරියේ කළු චරිතයක් විදියට නම් වෙන එකයි. ඒකයි කිව්වේ මේක RISK එකක් කියලා.
    ඒ වුණාට MODELING කරන GIRLSලා තවත් ඉන්නවනේ?
    ඔව් ඒක ඇත්ත. අපි මෙතැනදී වෙනසක් කෙළේ. ර්ධඤඤතඪදඨ කරන අයගෙන් හැමෝම නෙවෙයි, බහුතරයක් NIGHT CLUB යනවා. ඒ යන්නේ කාල බීලා සල්ලි විසිකරලා එන්න. ඒත් අපි මෙතැනදී කළේ MODELING නොකරන සල්ලි හම්බ කරන්න NIGHT CLUB එකක වැඩ කරන කෙල්ලෙක්ව මේකට උඵඥ කරන එකයි. මෙතැනින් තමයි එයා එයාගේ වෙනම පරිච්ඡේදයක් පටන් ගන්නේ.
    ඊට පස්සේ අපි කතා කළේ මේ සින්දුව පිටිපස්සේ ඉන්නව කියපු කොල්ලො දෙන්නත් එක්ක. ඒ තමයි මාධව ෆොන්සේකායි, හරේන්ද්‍ර මහවත්ත එක්කයි. ඒ දෙන්න කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. ඉස්සර ඉඳලම අපි ර්භඵඪජ එක්ක හිටියා. මේ ඉධදඨ එක කරලත් සෑහෙන කාලයක් තිබුණා. ඉධදඨ එකේ ඹ්රපඪජඵ කළේ චරිත් සේනාධීර. මොකක්හරි හේතුවක් නිසා මේක ටික ටික පහුවුණා. සමහර වෙලාවට ඊපචජඬ ඹ්ධඵබ වෙනවා. එහෙමත් නැත්නම් ඉබභඤඪධ එක මාරු කරන්න වෙනවා. ඒත් කොහොම හරි මීට මාස 3කට විතර කලින් ඊපචජඬ එක ඛ්ධථනතඥබඥ කළා. ඊට පස්සේ මේකට විෂුවල් එක කරගන්න තමයි අපි ඛ්තඪථචය ආයතනයට ආවේ.
    අවසානෙදි අපිට විස්තර කිව්වෙ කාලයක් තිස්සෙ ලංකාවේ එක එක නම්වලින් ප්‍රසිද්ධ වුණු කෙනෙක්. ඒ තමයි මේ විෂුවල් එකේ ඉන්න දිලානි. එහෙමත් නැත්නම් කවුරුත් දන්න කියන නයි නළඟන. එයා කියන්නේ එයා විනෝදෙට කොහොමත් කැමැති සාමාන්‍ය කෙල්ලෙක් කියලා. ඒ වගේම එයාට ඊඥපඨඥබ ගොඩක් තියෙනවා කියලත් කිව්වා. අනාගතේදී MODELING කරන්න වගේම ර්ථීපඥඵඥදබඥප කෙනෙක් වෙන්නත් බලාපොරොත්තුවක් හිතේ තියෙන විත්තිය දිලානි කිව්වා.
    එතකොට මොකක්ද මේ කසුන් කල්හාරගේ සම්බන්ධතාව?
    මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුණේ මාධව. ඒක තමයි වැදගත් දේ. චරිත් ලියපු සින්දුවට. ර්භඵඪජ කළේ කසුන් කල්හාර. කසුන් තමයි සින්දුවේ පදවලට හරියන විදියට අදහසට ගැළපෙන විදියට අපූරු සින්දුවක් නිර්මාණය කරලා දුන්නේ. ඉතින් දිලානිට මේක හොඳ ඛ්ඩචදජඥ එකක් වුණා හැමදාමත් DANCE කරන පුරුදු ර්භඵඪජවලින් අයින් වෙලා වෙනම ර්භඵඪජ එකකට අලුත්ම සින්දුවකට සම්බන්ධ වෙන්න ලැබුණ එක.
    ඉතින් අපි හොයාගෙන ගිය විස්තරේ ඔන්න ඕකයි. මේ සින්දුව නම් කරලා තියෙන්නේ 'නාඳුනන දෑසින්' කියලා. මාධව ෆොන්සේකා, හරේන්ද්‍ර මහවත්ත ගායනා කරන මේ සින්දුවේ විෂුවල් එක කළේ ඛ්තඪථචය ආයතනය. ඒ හින්දා හෙට අනිද්දා වෙනකොට මේ අලුත්ම විෂුවල් එක අපිට MEDIA වලින් බලාගන්න පුළුවන්. එතකල් අපි ටිකක් ඉවසමු. ඉවසලා බලමු කසුන්ගේ තාලවලට පාද තියලා දිලානි DANCE කරන විදිය.....
    රජිත බස්නායක

    http://mawbima.lk/82-14679-news-detail.html
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0


    ඔක්කම අන්තිමට කැරකෙන්නේ එකම තැනට තමයි..ප්‍රසිද්ධිය......සල්ලියි....

     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මව්බිම පත්තරේ ගොන් හරක් තම්යි මේ ගොන් බඩුව ෆොර්ම් කරේ.....
    මුන්ට පත්තර වල කියන්නේ වෙන දේවල් ඇත්තෙම නැද්ද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද පත්තරේ තමා තියෙන්නෙ.. මෙන්න ලිපිය..

    කාලෙකට ඉස්සරවෙලා MEDIAවලින් අපේ මිනිසුන්ට මාර ලල් එක් දුන්නා. ඒක තමයි නයි පැටියෙක් එක්ක කෙල්ලක් ඉන්නව කියන ආරංචිය. මිනිස්සු ඒවත් රස කර කර බලාගෙන හිටියා. දවසින් දවස මේක මිනිස්සුන්ගෙ කනට එක එක විදියෙන් ගලාගෙන ආව. දැන් අලුත්ම NEWS එකක් තියෙනවා හැමෝටම දැන ගන්න. ඒ මේ නළඟන නටන්න යන අලුත්ම නැටිල්ල ගැන.


    මේ ගැන අපට දැනගන්න ලැබුණේ අපේම හිතවතෙක්ගෙන්. කටකතාවලට අත්තටු තියෙනවා කියලා කතාවකුත් තියෙනවනෙ. ඒත් මේක අත්තටු එන්න තරම් කටකතාවක් ඕපදූපයක් නෙවෙයි. මේක සිරාම සීන් එකක්. ඒ හින්දා මේ කතාවේ ඇත්තම තොරතුරු සොයාගන්න අපිට පුළුවන් වුණා. මේ සිද්ධියට මුල්වුණු හවුල්කාරයෝ කීපදෙනෙක්ම හිටියා. NIGHT CLUB එකක ඉන්න කෙල්ලෙක්ගේ DANCE දකින්න ඉතින් CLUB එකක් ඇතුළටම යන්න ඕන. ඒත් දැන් ලංකාවෙම ජනප්‍රිය වෙලා ඉන්න මේ DANCE ප ගෙ DANCE බලන්න NIGHT CLUB එක ඇතුළටම යන්න ඕන නෑ. නටන නැටුම් ටික එළිපිටම බලාගන්න පුළුවන්. ඒ හින්දම අපි මේ ගැන විස්තර ටිකක් අහලා බැලුවෙ ඛ්තඪථචය ආයතනයේ පුෂ්පකුමාර සමරවික්‍රමගෙන්.


    ඇත්තම කියනවානම් විස්තරේ මෙහෙමයි. දවසක් අපේ ආයතනයට කොල්ලො දෙන්නෙක් ආවා සින්දුවකට විෂුවල් එකක් කරන්න. මේ දෙන්නටම හොඳ TALENTS තියෙනවා. AUDIO TRACK එක අපිට දීලා කිව්වා හොඳ විෂුවල් එකක් කරලා දෙන්න කියලා. අපි බැලුව අපි මේක කොහොමද කරන්න ඕන කියලා. එක එක විදියට හිතලා බැලුවා. විවිධ මාර්ග තිබුණා. හැබැයි අපි තේරුම් ගත්ත යම් අවදානමක් අතට අරගෙන හරියටම දෙයක් කළොත් ඒක සෑහෙන්න ඉස්සරහට ගමන් කරයි කියලා. ඒ හින්ද හරේන්ද්‍රයි මාධවයි කියන මේ සින්දුවෙ විෂුවල් එකට හරියන ට්ඪපත කෙනෙක් හොයන එක ගැන අපි හිතලා බැලුවා. ඒ සෙවීම මත තමයි හරියන කෙනාව අපිට GIRL වුණේ. මෙතැනදී අපි සින්දුවෙ විෂුවල් එකට තෝරාගත්තෙ දිලානිව. මේක එක විදියක RISK එකක්.


    ඇයි RISK එකක් කිව්වෙ?


    දිලානි කියන්නේ සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්. අපි වගේ කන බොන හැඟීම් දැනීම් තියෙන කෙල්ලෙක්. වෙනසකට තිබුණේ එයා NIGHT CLUB එකක වැඩ කරන එකයි. නයි පැටියෙක් තියාගත්ත එකයි විතරයි. හැබැයි අපේ ලංකාවේ MEDIA වලින් එයාව නග්ගලා තිබ්බ වෙනම තැනකට. එතැනදී වුණේ අපේ රටේ මිනිස්සු එයාගේ සාමාන්‍ය ජීවිතේ ගැන කතා කරනවා වෙනුවට එක එක විදියේ දේවල් තැන් තැන්වලින් අල්ලගෙන මහඉහළින් කතා කළා. එතකොට වුණේ එයා සමාජය ඉදිරියේ කළු චරිතයක් විදියට නම් වෙන එකයි. ඒකයි කිව්වේ මේක RISK එකක් කියලා.


    ඒ වුණාට MODELING කරන GIRLSලා තවත් ඉන්නවනේ?


    ඔව් ඒක ඇත්ත. අපි මෙතැනදී වෙනසක් කෙළේ. Modeling කරන අයගෙන් හැමෝම නෙවෙයි, බහුතරයක් NIGHT CLUB යනවා. ඒ යන්නේ කාල බීලා සල්ලි විසිකරලා එන්න. ඒත් අපි මෙතැනදී කළේ MODELING නොකරන සල්ලි හම්බ කරන්න NIGHT CLUB එකක වැඩ කරන කෙල්ලෙක්ව මේකට Use කරන එකයි. මෙතැනින් තමයි එයා එයාගේ වෙනම පරිච්ඡේදයක් පටන් ගන්නේ.


    ඊට පස්සේ අපි කතා කළේ මේ සින්දුව පිටිපස්සේ ඉන්නව කියපු කොල්ලො දෙන්නත් එක්ක. ඒ තමයි මාධව ෆොන්සේකායි, හරේන්ද්‍ර මහවත්ත එක්කයි. ඒ දෙන්න කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. ඉස්සර ඉඳලම අපි Music එක්ක හිටියා. මේ Song එක කරලත් සෑහෙන කාලයක් තිබුණා. Song එකේ Lyrics කළේ චරිත් සේනාධීර. මොකක්හරි හේතුවක් නිසා මේක ටික ටික පහුවුණා. සමහර වෙලාවට Track Lost වෙනවා. එහෙමත් නැත්නම් Studio එක මාරු කරන්න වෙනවා. ඒත් කොහොම හරි මීට මාස 3කට විතර කලින් Track එක Complete කළා. ඊට පස්සේ මේකට විෂුවල් එක කරගන්න තමයි අපි Cilmax ආයතනයට ආවේ.


    අවසානෙදි අපිට විස්තර කිව්වෙ කාලයක් තිස්සෙ ලංකාවේ එක එක නම්වලින් ප්‍රසිද්ධ වුණු කෙනෙක්. ඒ තමයි මේ විෂුවල් එකේ ඉන්න දිලානි. එහෙමත් නැත්නම් කවුරුත් දන්න කියන නයි නළඟන. එයා කියන්නේ එයා විනෝදෙට කොහොමත් කැමැති සාමාන්‍ය කෙල්ලෙක් කියලා. ඒ වගේම එයාට Target ගොඩක් තියෙනවා කියලත් කිව්වා. අනාගතේදී MODELING කරන්න වගේම Presenter කෙනෙක් වෙන්නත් බලාපොරොත්තුවක් හිතේ තියෙන විත්තිය දිලානි කිව්වා.


    එතකොට මොකක්ද මේ කසුන් කල්හාරගේ සම්බන්ධතාව?


    මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුණේ මාධව. ඒක තමයි වැදගත් දේ. චරිත් ලියපු සින්දුවට. Music කළේ කසුන් කල්හාර. කසුන් තමයි සින්දුවේ පදවලට හරියන විදියට අදහසට ගැළපෙන විදියට අපූරු සින්දුවක් නිර්මාණය කරලා දුන්නේ. ඉතින් දිලානිට මේක හොඳ Chance එකක් වුණා හැමදාමත් DANCE කරන පුරුදු Music වලින් අයින් වෙලා වෙනම Music එකකට අලුත්ම සින්දුවකට සම්බන්ධ වෙන්න ලැබුණ එක.


    ඉතින් අපි හොයාගෙන ගිය විස්තරේ ඔන්න ඕකයි. මේ සින්දුව නම් කරලා තියෙන්නේ 'නාඳුනන දෑසින්' කියලා. මාධව ෆොන්සේකා, හරේන්ද්‍ර මහවත්ත ගායනා කරන මේ සින්දුවේ විෂුවල් එක කළේ Cilmax ආයතනය. ඒ හින්දා හෙට අනිද්දා වෙනකොට මේ අලුත්ම විෂුවල් එක අපිට MEDIA වලින් බලාගන්න පුළුවන්. එතකල් අපි ටිකක් ඉවසමු. ඉවසලා බලමු කසුන්ගේ තාලවලට පාද තියලා දිලානි DANCE කරන විදිය....

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මව්බිම පත්තරේ ගොන් හරක් තම්යි මේ ගොන් බඩුව ෆොර්ම් කරේ.....
    මුන්ට පත්තර වල කියන්නේ වෙන දේවල් ඇත්තෙම නැද්ද?
    ඔය කෙල්ල හරියට බොරු කියනවනේ බං..
    බොරු කියනව නෙමෙයි බොරු විදිනවා..

     

    Nimshan

    Member
    Apr 16, 2007
    300
    2
    0
    ගෙදර
    nai nalagana music video

    කසුන් කල්හාරගේ සංගීතයට නයි නල`ගන මියුසික් වීඩියෝවක නටලා​


    kk1-1.jpg

    පහුගිය කාලයේ මාධ්‍ය වලින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නල`ගන ඔසවා තැබුනේ ඇය නිළියකටත් නොදෙවෙනි තැනක රඳවමිනි. දැන් ඇය zමාර්කට්Z වී ඇති තරම කෙතෙක්ද යත් නයි නල`ගන දැන් මියුසික් වීඩියෝ වලට සිය නර්තනයන් ඉදිරිපත් කරන්නට දායකවී තිඛෙනවා. කසුන් කල්හාරගේ සංගීතයට හරේන්ද්‍ර හා මාධව නමැති නව පරපුරේ ගායකයින්
    ගයන නාඳුනන දෑසින් නමැති පිටවන්නට නියමිත ගීතයේ මියුසික් වීඩියෝවට නයි නල`ගන සිය නර්තනයන් ඉදිරිපත් කරන බව වාර්තා වනවා.

    කාලයක් තිස්සේ මෙම ගීත නිර්මාණය සකස් කරන්නට වෙහෙස දරමින් සිටියදී එහි රංගනය සඳහා නයිට් ක්ලබ් ඩාන්ස් කරන තරුණියක සොයමින් සිටි බවත් ඒ සඳහා වඩාත් ගැලපෙන කෙනෙකු ලෙස නයි නල`ගන තෝරාගෙන ඇයව සම්බන්ධ කරගත් බවත් නිර්මාණකරුවන් පවසනවා. මෙම ගීතයේ වීඩියෝව තව නොබෝ දිනකින්ම නිකුත් කරන්නට යන අතර එහි ඡායාරූප දෙකතුනක් පමණක් අපට සොයාගන්නට ලැබුණා. මේ සමග පළව ඇත්තේ ඒවාය.

    මෙම රංගනයට දායකවූ නයි නල`ගන පවසා ඇත්තේ ඇය මියුසික් වීඩියෝවෙන් නතර නොවන බවත් ඉදිරියේදී නිරූපිකාවක් වන්නටත් රූපවාහිනී නිවේදිකාවක් වන්නටත් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

    kk3.jpg


    Trailer :-


    :D:D:D