මම බලන් හිටිය විතරයි ඕන්. සුපුරුදු ලෙස අදාල කෙනා අදත් මාරු.ඔය නයිට් ක්ලබ් එකට වෙලා කෑ ගහන් උන් ටිකට මෙහෙට එන්ඩයි කිව්වෙ...

මචංලා...
පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
මම ඉන්න නිසා ෂෙ එක කරන්නෙ නෑ කියපන්...
අවුලක් නෑ අනිත් දවසෙ එළටම ෂෝ එකක් කරමු...
ඒක දැනගෙන තමා මම කරේ නැත්තේ..උඹ ඉන්න පැත්තක් දිහා බලන් මම බත්වත් කන්නේ නෑ
බලන්න ලෙසී... අද මම නිවාඩු දාලා ගෙදර හිටියෙ...![]()
හූ හූ .. බයයි ලුදෙහි නැට්ට.... තෝ කොහෙන් පාත් උනාද?යන්න බෑ හරිය

මචංලා...
පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

එහෙනං......බේබි නංගි... බනී අක්කා.. සයූපූස්;14459396 said:පිස්සුද. මම වැඩියම සෙට් වෙලා නෑ ටිටිට. වැඩි කතාවක් නෑ.![]()

ඒක දැනගෙන තමා මම කරේ නැත්තේ..උඹ ඉන්න පැත්තක් දිහා බලන් මම බත්වත් කන්නේ නෑ

රේට් එකක් දීපන්කො

අපිට හොර අකවුන්ට් නැත... තියන ඒවයින් දී ඇත... මුහුණු පොතේ ශෙයාර් කිරීමට පියවර ගෙන ඇත.![]()