2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඔය නයිට් ක්ලබ් එකට වෙලා කෑ ගහන් උන් ටිකට මෙහෙට එන්ඩයි කිව්වෙ...
මම බලන් හිටිය විතරයි ඕන්. සුපුරුදු ලෙස අදාල කෙනා අදත් මාරු. :P
troll-meme-smiley-emoticon.gif
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචංලා...
    පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
    ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
    සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
    ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා​

    හා හා බොරු කියන්නෙ එපා... :frown:මම ඉන්න නිසා ෂෙ එක කරන්නෙ නෑ කියපන්...:rofl:අවුලක් නෑ අනිත් දවසෙ එළටම ෂෝ එකක් කරමු...
    :cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    බලන්න ලෙසී... අද මම නිවාඩු දාලා ගෙදර හිටියෙ...
    :frown:
    ඒක දැනගෙන තමා මම කරේ නැත්තේ..උඹ ඉන්න පැත්තක් දිහා බලන් මම බත්වත් කන්නේ නෑ
     
    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    මචංලා...
    පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
    ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
    සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
    ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා​
    අව්ලක් නෑ සහෝ... අනෙක් දවසෙ ෆුල් සද්දෙට දෙමු කන් ඈත් වෙන්න....:yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14459396 said:
    පිස්සුද. මම වැඩියම සෙට් වෙලා නෑ ටිටිට. වැඩි කතාවක් නෑ. :dull:
    එහෙනං......බේබි නංගි... බනී අක්කා.. සයූ :baffled::cool: