2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:rolleyes: :baffled::baffled:
2.gif
සයූ අක්කා මාත් එක් කවැඩි කථා නෑ නෙව

uba wanacharaya nisa wenna athi :baffled::baffled: mama hodaine. :rofl:
sayo kiyanne ape wayase ekaa neda? eyaa set welaama naa :P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    යම යම... මම දින්නා... ඔයෙ... ජය පැන් බීලත් ඉවරයි...
    ඌ කියනවා මචං ඔය ජයග්‍රහනය නීති විරෝධියි ලු...
    ප්‍රතිවාදියා සටනට පැමිණීමට පෙරම පරාජය කිරීම ඔට්ටු නෑ ලු...
    ආයෙ එන්නලු ‍මුහුණට මුහුණ වලියකට.. :rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ :angry: අය්ය උනා කියල අපි වගේ පොඩි උන්ට ඔහොම කතා කරන්න එපා... මම 1994
    මං උඹට වඩා බාල වෙන්නෙත් උඹගෙ වයසෙං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයස අඩු කලාමනෙ බං :rofl::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් යනව යාලුවනේ
    TNL 1 බලන්න ඔනේ
    අරුන්ගෙ රෙදි ගැලවෙන සීන් 1ක් යන්නෙ

    සුභ රාත්‍රියක් කට්ටියටම

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යම යම... මම දින්නා... ඔයෙ... ජය පැන් බීලත් ඉවරයි...:rolleyes:
    අනුන් මහන්සියෙන් .. ටයිප් කරලා දාන දෙයක්.. හයිලයිට් කරලා කොපි පේස්ට් කරලා දාන කම්මැලියන්ට කවදා හරි ඉතුරු වෙන්නෙ ලිද විතරයි සහෝ :oo: