නිල් නෙතු !!!!!!!!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං කියන් නෑ දාන ඉතුරු ටික ගැන :angry::angry::angry:
    000203F8.gif
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :love:තාව හොදයි යාලු තව චුට්ටක් උබට දික්කරන්න තිබුන තෑන් තිබ්බ යාලු මම මහලොකු විචාරකයෙක්නම් නෙමේ යාලු ඒත් අහුවෙන හෑම මල දානෙම කියවන කෙනෙක් .. උබ ගිය කන්සෙප්ට් එකේ උබට තව සෑහෙන්න දේවල් අදින්න එකතු කරන්න තිබ්බ කියල හිතෙනව යාලු..:love:.

    කතාව මට ගොඩාක් දෑනුන යාලු ..... ගොඩක්...
    කවදාකවත් යාලු කාතාවකදිවත් ආදරය කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මරන්න එපා.... ඒ වේදනාව, තප්පරයක් තප්පරයක් ගානෙ මෑරි මෑරි උපදින එක, අනේ මට තව එක පාරක් ඒ මූන හෑබෑහින් බලගන්න ඕනෙ කියල හිතෙද්දි පපුව ගිනි ගන්න ගිනි ගෑනිල්ල කතාවකදි තියා හීනයකදි වත් කාටවත්ම දෑනෙන්න එපා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තාව හොදයි යාලු තව චුට්ටක් උබට දික්කරන්න තිබුන තෑන් තිබ්බ යාලු මම මහලොකු විචාරකයෙක්නම් නෙමේ යාලු ඒත් අහුවෙන හෑම මල දානෙම කියවන කෙනෙක් .. උබ ගිය කන්සෙප්ට් එකේ උබට තව සෑහෙන්න දේවල් අදින්න එකතු කරන්න තිබ්බ කියල හිතෙනව යාලු..:love:.

    කතාව මට ගොඩාක් දෑනුන යාලු ..... ගොඩක්...
    කවදාකවත් යාලු කාතාවකදිවත් ආදරය කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මරන්න එපා.... ඒ වේදනාව, තප්පරයක් තප්පරයක් ගානෙ මෑරි මෑරි උපදින එක, අනේ මට තව එක පාරක් ඒ මූන හෑබෑහින් බලගන්න ඕනෙ කියල හිතෙද්දි පපුව ගිනි ගන්න ගිනි ගෑනිල්ල කතාවකදි තියා හීනයකදි වත් කාටවත්ම දෑනෙන්න එපා
    :yes::yes::yes::(:(
    මුන්ට කොහේද බන් ඔව්වා තේරෙන්නේ ,,,,
    මම ඕකට කිව්වා කොහේද ...........
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ස්කෝලෙ කාලෙ කතා නම් කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ :love::love::love:
    පට්ටම කතාව බං.නියෙමෙටම ලියල තියෙනවා :yes::yes::yes:
    මේව කියවද්දි ආයෙම ස්කෝලෙ යන්න හිතෙනවා බං :cool::cool::cool::cool:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :love:තාව හොදයි යාලු තව චුට්ටක් උබට දික්කරන්න තිබුන තෑන් තිබ්බ යාලු මම මහලොකු විචාරකයෙක්නම් නෙමේ යාලු ඒත් අහුවෙන හෑම මල දානෙම කියවන කෙනෙක් .. උබ ගිය කන්සෙප්ට් එකේ උබට තව සෑහෙන්න දේවල් අදින්න එකතු කරන්න තිබ්බ කියල හිතෙනව යාලු..:love:.

    කතාව මට ගොඩාක් දෑනුන යාලු ..... ගොඩක්...
    කවදාකවත් යාලු කාතාවකදිවත් ආදරය කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මරන්න එපා.... ඒ වේදනාව, තප්පරයක් තප්පරයක් ගානෙ මෑරි මෑරි උපදින එක, අනේ මට තව එක පාරක් ඒ මූන හෑබෑහින් බලගන්න ඕනෙ කියල හිතෙද්දි පපුව ගිනි ගන්න ගිනි ගෑනිල්ල කතාවකදි තියා හීනයකදි වත් කාටවත්ම දෑනෙන්න එපා

    oh%20god.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,971
    113
    -In Darkness-
    :love:තාව හොදයි යාලු තව චුට්ටක් උබට දික්කරන්න තිබුන තෑන් තිබ්බ යාලු මම මහලොකු විචාරකයෙක්නම් නෙමේ යාලු ඒත් අහුවෙන හෑම මල දානෙම කියවන කෙනෙක් .. උබ ගිය කන්සෙප්ට් එකේ උබට තව සෑහෙන්න දේවල් අදින්න එකතු කරන්න තිබ්බ කියල හිතෙනව යාලු..:love:.

    කතාව මට ගොඩාක් දෑනුන යාලු ..... ගොඩක්...
    කවදාකවත් යාලු කාතාවකදිවත් ආදරය කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මරන්න එපා.... ඒ වේදනාව, තප්පරයක් තප්පරයක් ගානෙ මෑරි මෑරි උපදින එක, අනේ මට තව එක පාරක් ඒ මූන හෑබෑහින් බලගන්න ඕනෙ කියල හිතෙද්දි පපුව ගිනි ගන්න ගිනි ගෑනිල්ල කතාවකදි තියා හීනයකදි වත් කාටවත්ම දෑනෙන්න එපා
    මචං මම කලිනුත් මේකෙ තව කෙනෙක්ට කිව්වා මම මේක නවකතාවක් විදියට ලියන්න අරගෙන කෙටි කතාවක් විදියට ඉවර කරපු එකක් කියලා. මෙහෙම නෙමෙයි බං ලියන්න හිටියේ මේක.:no::no: තව සීන් හැට හුටාමාරක් දාලා. ඒත් මම තව නවකතාවක් ලියනවා ඒ දවස් ව්අල ඉඳලා. දෙකක් අල්ලන් දඟලන්න බැරි නිසයි මේක කෙටි කතාවක් කරේ.:dull::dull: සිද්ධි වෙන හැටියට තව සෑහෙන්න අදින්න තිබ්බා. ඒත් මොනවා කරන්නද. කියන කතාව ඇත්ත මචං. කතාවේ කවුරු හරි මැරෙනවා නම් පිස්සු හැදෙනවා කියවන කෙනාට :angry::angry:
    :yes::yes::yes::(:(
    මුන්ට කොහේද බන් ඔව්වා තේරෙන්නේ ,,,,
    මම ඕකට කිව්වා කොහේද ...........
    උඹ කිව්වේ සෙ‍ක්ස් මඟුලක් දාන්න කියලා නේද?? :angry::angry:
    ස්කෝලෙ කාලෙ කතා නම් කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ :love::love::love:
    පට්ටම කතාව බං.නියෙමෙටම ලියල තියෙනවා :yes::yes::yes:
    මේව කියවද්දි ආයෙම ස්කෝලෙ යන්න හිතෙනවා බං :cool::cool::cool::cool:
    සිරා බං. ඉස්කෝලේ කතා පට්ටම තමා. හිතට වදිනවා ලොවෙත් නැති වෙන්න. :yes::yes: