කොහොමෙයි නුවන් අයියෙ සැප දුක් එහෙම.....
කට්ටියම ගාල්ලෙ යනවා කියලා ආරන්චී


වහිනවා ඇතිමම කාල අව යකොව්... කව්ද සද්ද දාන්නෙ... සින්දුව දුන්නට තෑන්ක්ස්...


එහෙම කොහොමද ,,,
එක එක නරින්ට දීලා හරියන්නේ නැහැ
ජයන්තයට හරි මට හරි දෙන්න ඕනි.
සාමාජික ගාස්තු ගෙව්වාද ..................![]()


VIP පාස් නොවැ අයියේ...එහෙම කොහොමද ,,,
එක එක නරින්ට දීලා හරියන්නේ නැහැ
ජයන්තයට හරි මට හරි දෙන්න ඕනි.
සාමාජික ගාස්තු ගෙව්වාද ..................![]()


වහිනවා ඇති![]()
මොබිටෙල් අරා හිටියා නේද ඉස්සල්ලා.....
සැසා පේන්නත් නෑ......පූෂත් හැංගිලා....
හනි බනියො ටිකත් නෑ....
මුන්ට මොකෝ වෙලා තියෙන්නෙ![]()

e mokkdha kiwweJiyo,muskurao,kush raho kya patha kal ho na ho..![]()

කොහොමෙයි නුවන් අයියෙ සැප දුක් එහෙම.....
කට්ටියම ගාල්ලෙ යනවා කියලා ආරන්චී![]()
![]()



වෙන කන්න දෙයක් ඇත්තෙම නැත්ද ????maduruwo kanawoooo.................
Maiṁ mērē anurōdha kiyā gānā cāhatā hūm̐ ............
