2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම කොහොමද ,,,
    එක එක නරින්ට දීලා හරියන්නේ නැහැ
    ජයන්තයට හරි මට හරි දෙන්න ඕනි.
    සාමාජික ගාස්තු ගෙව්වාද .................. :frown::frown::frown::oo:


    යු මීන් ඉබ්බා....
    :baffled::baffled:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    එහෙම කොහොමද ,,,
    එක එක නරින්ට දීලා හරියන්නේ නැහැ
    ජයන්තයට හරි මට හරි දෙන්න ඕනි.
    සාමාජික ගාස්තු ගෙව්වාද .................. :frown::frown::frown::oo:
    VIP පාස් නොවැ අයියේ...:rofl:;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොබිටෙල් අරා හිටියා නේද ඉස්සල්ලා.....
    සැසා පේන්නත් නෑ......පූෂත් හැංගිලා....
    හනි බනියො ටිකත් නෑ....
    මුන්ට මොකෝ වෙලා තියෙන්නෙ
    :oo::oo::oo::oo:


    වැස්සට හේදිලා ගිහින්
    :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොහොමෙයි නුවන් අයියෙ සැප දුක් එහෙම.....
    කට්ටියම ගාල්ලෙ යනවා කියලා ආරන්චී :rolleyes: :rolleyes:
    :yes::yes::yes:
    ඔව් ඔව් ඔය කතාවෙන්නේ ,,,
    මටනම් ෂුවර් නැහැ කොල්ලෝ....
    ඔයා යනවාද ...........
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.