2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
:yes::yes::yes::yes:
ඔව් බන් ,,,
මටත් ඒකයි එපා උනේ
මොන මගුලක්ද එකෙකුට එකෙක් නැහැ
හැම එකාම අලිවන්සෙන්...
online චන්ඩි පිරිලා .................

ඒක නම් සිරා නුවන් අයියේ....
ඔක්කොම ඔන්ලයින් වීරයෝ වෙලා ඉන්නෙ...
 

DILUF

Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    Kuchh Na Kaho Kuchh Bhi Na Kaho eke Male Version eka thma Ela .:D

    Kuchh Na Kaho Kuchh Bhi Na Kaho Female ekath awulak nea .;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරා බන්...
    මම යන්න හිටියෙ යාළුවො එක්ක සෙට් වෙන්න...
    දැන් බලන් ගියාම චන්ඩි එක්ක සෙට් වෙන්න වෙලා තියෙන්නෙ...
    :dull::dull::dull:
    මමත් යන්න හිටියේ බන් ,,,,
    කොච්චර ආසයිද බන් සහෝදරයෝ වගේ ඉන්න එවුන් ටිකගේ මුණු බලන්න
    මට ත්‍රෙඩ් එකෙන්ම තිත්ත උනා බන් .................. :(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොරු කියන්න එපා... :no::baffled:
    2.gif
    ඇත්ත රිප්ලයි දාල ඇති බලපිය
    94.gif
     
    Status
    Not open for further replies.