සමාව ගත්තම අර වගේ හැසිරෙන එක කොයි ගතියද මචං ?සමාව ගැනීම මනුස්ස ගතියක්

සමාව ගත්තම අර වගේ හැසිරෙන එක කොයි ගතියද මචං ?සමාව ගැනීම මනුස්ස ගතියක්

උඹට අක්කි ද
අපිට ඇන්ටි...
උඹට අන්කල් කියන්නද,
එහෙනම්..




නෑ අවුලක් නෑ තොට විතරක් නෙවෙයි... මටත් එකක් හොයා ගන්න තිබ්බ චාන්ස් එක කෑවා...


කස්ටියටම හැපී වැලන්ටයින් වේවා කිව්වා එහෙනම්..![]()
ahala nae mama parana kendha
කස්ටිය එහෙ ගිහින් ෆන් එකක් ගත්තා... මිස්ටර් ජිනියස් තමා ඕගනයිස් කලේ...![]()

ඕක කොහොමත් කෑපීපේන්න දක්සයි නේ...![]()


සමාව ගත්තම අර වගේ හැසිරෙන එක කොයි ගතියද මචං ?![]()



ehma kiyaladhaඑයාගේ girlගේ valentines day ඉල්ලීම කෙල්ලන්ගේ requests දෙන්න එපා කියලලු![]()
.අනා... එහෙම කියන්න එපාdanut nakii tama ane![]()




තොට විතරක් නෙවෙයි... මටත් එකක් හොයා ගන්න තිබ්බ චාන්ස් එක කෑවා...
තෝ ඉතිං ලේන්නුංගෙයි.. වල් ඌරංගෙයි පොටෝ ගගා හිටපිය.. ගල් නරියා![]()

වැලේ වැල් නැතුව ඉන්න අපිට මොන වැලන්ටයින්ද බන්![]()


අනේ.. දෙයියනේ කියලා ගිහිං ඇවිත් මට පී එම් එකක් දාපං අම්මනේ...![]()

අලුත්.......![]()
![]()
අපි මෙතන අලුත් එවුන්ට රැග් දෙනවා...
හා..... හා....
පෝලිමේ හිටගත්තා නම්![]()
![]()
![]()
![]()




අපිත් එහෙම තමා බන්. 8.8 එකක් ගහලා ෆන් එකේ නිදා ගන්න තමා වෙන්නේ..![]()
