2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට විතරක් නෙවෙයි... මටත් එකක් හොයා ගන්න තිබ්බ චාන්ස් එක කෑවා...
    තෝ ඉතිං ලේන්නුංගෙයි.. වල් ඌරංගෙයි පොටෝ ගගා හිටපිය.. ගල් නරියා :angry::angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එයාගේ girlගේ valentines day ඉල්ලීම කෙල්ලන්ගේ requests දෙන්න එපා කියලලු
    tuzki-bunny-emoticon-005.gif
    ehma kiyaladha:shocked:.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    danut nakii tama ane :p
    අනා... එහෙම කියන්න එපා :baffled::no:

    මතකද...
    හිම මිදෙනා නගරේ......රුව පෑව ඒ රූබරී....
    චෙරි මල් පිපී පවනේ.........
    ඒ ගමන් ලතා බලා ඉන්නවා......:love::love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තොට විතරක් නෙවෙයි... මටත් එකක් හොයා ගන්න තිබ්බ චාන්ස් එක කෑවා...
    තෝ ඉතිං ලේන්නුංගෙයි.. වල් ඌරංගෙයි පොටෝ ගගා හිටපිය.. ගල් නරියා :angry::angry:

    ඔව් බන් මම හිතාගෙන ඉන්නෙ මාස ගානක් කැලේකට රිංගල ෆොටෝ ටිකක් ගහල හිත හදාගන්න කියල. :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ.. දෙයියනේ කියලා ගිහිං ඇවිත් මට පී එම් එකක් දාපං අම්මනේ... :love::love::rofl:


    මම යන එකත් ෂුවර් නැහැ බන්... මම ත්‍රෙඩ් එක පැත්තෙවත් යන්නෙ නැහැ...
    :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අලුත්.......:rolleyes: :rolleyes: :rolleyes:
    අපි මෙතන අලුත් එවුන්ට රැග් දෙනවා...
    හා..... හා....
    පෝලිමේ හිටගත්තා නම් :frown: :frown: :frown: :frown:

    නෑ නෑ මම පරණ කෙනෙක්
    දැන් ඇවිත් විනාඩි 15ක් පරණ යි...

    :P:P:P:P
     
    Status
    Not open for further replies.