උබ ඉල්ලන්නේම මෙහේ නැති එව්වා ...........

එහෙනං දැං ගාල්ලට යන දුරට ත්රෙඩ් එකේ පිටු ගිහිං ඇති
apo mata kisi kenek ekka awulak nae ban.user name dekak dakka mama reply dapu
.un denna reply damma withrayi mama hithgaththa oya trip ekata yanene nae kiyala
. dawaskin wage un denna thread ekma maraganan patan gaththa
.



දේව දේව....සමාව ගත්තම අර වගේ හැසිරෙන එක කොයි ගතියද මචං ?![]()

ow ane tama 45 i

උබේ ඇඟේ ලේ ද තියෙන්නෙ ඇල්කොහොල්ද?
ඇහුවොත් උබ බොනවනෙ බන්!!!![]()

ඔව් බන් මම හිතාගෙන ඉන්නෙ මාස ගානක් කැලේකට රිංගල ෆොටෝ ටිකක් ගහල හිත හදාගන්න කියල.![]()




කව්ද බොලං එතකොට ඕක යන්නෙ....
මම යන එකත් ෂුවර් නැහැ බන්... මම ත්රෙඩ් එක පැත්තෙවත් යන්නෙ නැහැ...![]()


ow banඑහෙනං දැං ගාල්ලට යන දුරට ත්රෙඩ් එකේ පිටු ගිහිං ඇති![]()

මගුලක් කතාකරනවා මෙයා....hum hai naye..andaaz kyon ho puraanaa?![]()