2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    8.gif
    නොදකිං විතරක්... :oo::angry::angry::angry:

    :dull::dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට තාම 19යි
    tuzki-bunny-emoticon-010.gif
    ඔව්.. රජයේ නිවාඩු.. ඉරිදා සෙනසුරාදා අත ඇරලා.. එන ගාන පුත්තලං බූරුවෙක්ගෙ වයසෙං අඩු කලාම.. 19 මාස 3යි නෙ.. :rolleyes::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි නඟින්න කියලා හැඳුවොත්
    ඒ හැම ගහකම වඳුරෙක් නැඟලා,

    ඒත් අහන අහන හැම වඳුරම
    කියන්නෙත් නඟින්න ගහක්
    නෑ කියලා..

    ඇයි අවුල් ද?
    :oo::oo::oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇඩෝව් චන්ඩි කව්ද මම පතනවා හෙට වැලන්ටයින් දවසෙ අපේ එළකිරි කෙල්ලො කොල්ලො සේරගෙම ලවු වල අවසාන දවස වේවා කියල.
    troll-meme-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.