2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

ඔව් බන් exam එකක් තිබ්බා බන්. ඔක්කොම ඉවර කරලා ඊයේ සෙට් වෙන්න යනකොට කනෙක්ෂන් එකට කෙලවලා එකේ බිල් එක ගෙවල යන්තම් අද සෙට් උනේ.. :yes::yes:
subama suba welcome back ekak wewaaaa... !!!!

මගුලක් කතාකරනවා මෙයා....
tuzki-bunny-emoticon-023.gif
මළ මගුලයි
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
අපි නඟින්න කියලා හැඳුවොත්
ඒ හැම ගහකම වඳුරෙක් නැඟලා,

ඒත් අහන අහන හැම වඳුරම
කියන්නෙත් නඟින්න ගහක්
නෑ කියලා..

ඇයි අවුල් ද?
:oo::oo::oo:

අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් නෙ බන් :oo::oo::oo::oo:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14465217 said:
ඇඩෝව් චන්ඩි කව්ද මම පතනවා හෙට වැලන්ටයින් දවසෙ අපේ එළකිරි කෙල්ලො කොල්ලො සේරගෙම ලවු වල අවසාන දවස වේවා කියල.
troll-meme-smiley-emoticon.gif
type karapu atdekata henagahapiya:dull:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :no: අපේ අක්කට ‍එහෙම කියන්න එපා.. හොද තැනකිං මගුලක් කථා කරලා කරකාර බන්දලා දීපල්ලා... නැත්තං ඔය සස්ලිට් කියන බේබද්දා වගේ එකෙක්ට අහු වෙලා අඩ අඩ ඉන්න වෙයි :dull::baffled:


    අපො සසා වගෙ සමනලයෙක්ට සයූ ආච්චිව දීල බෑ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ප්ලේ වෙන්නේ
    RACE සීරීස් එකේ
    තීම් සෝන්ග් එක...

    :rolleyes::rolleyes::rolleyes:
    DOOM ‍ෆිල්ම් එකේ
    ඩූම් මචාලේ වගේ...
    :yes::yes::yes::yes:

    ‍(Race ෆිල්ම් එකේ තාම ශූටින් කරනවා අප්පා...කවද හෝල් එකට එයි ද මන්දා...)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙ ෆෝන් එකට දැන් රොන්ග් නම්බර් එකකින් කෝල් එකක් ආව... හම්බයෙක් කතා කලෙ... සලාම් අලික්කම්ලු...:P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ ෆෝන් එකට දැන් රොන්ග් නම්බර් එකකින් කෝල් එකක් ආව... හම්බයෙක් කතා කලෙ... සලාම් අලික්කම්ලු...:P

    උඹ මොකද කිව්වෙ ඉතින්? :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෙට වැලන්ටයින් ආදරයෙන් සමරන්න. කෙල්ලට, කොල්ලට තියන ලවු එක වැඩි කරගන්න.
    හැබැයි ඊළඟ දවසෙ චා වෙන්න අඬන්න එපා මම ලොස් කියල :baffled:
     
    Status
    Not open for further replies.