subama suba welcome back ekak wewaaaa... !!!!
ඔව් බන් exam එකක් තිබ්බා බන්. ඔක්කොම ඉවර කරලා ඊයේ සෙට් වෙන්න යනකොට කනෙක්ෂන් එකට කෙලවලා එකේ බිල් එක ගෙවල යන්තම් අද සෙට් උනේ..![]()
මළ මගුලයිමගුලක් කතාකරනවා මෙයා....![]()

අපි නඟින්න කියලා හැඳුවොත්
ඒ හැම ගහකම වඳුරෙක් නැඟලා,
ඒත් අහන අහන හැම වඳුරම
කියන්නෙත් නඟින්න ගහක්
නෑ කියලා..
ඇයි අවුල් ද?

type karapu atdekata henagahapiyaපූස්;14465217 said:ඇඩෝව් චන්ඩි කව්ද මම පතනවා හෙට වැලන්ටයින් දවසෙ අපේ එළකිරි කෙල්ලො කොල්ලො සේරගෙම ලවු වල අවසාන දවස වේවා කියල.
![]()

අපේ අක්කට එහෙම කියන්න එපා.. හොද තැනකිං මගුලක් කථා කරලා කරකාර බන්දලා දීපල්ලා... නැත්තං ඔය සස්ලිට් කියන බේබද්දා වගේ එකෙක්ට අහු වෙලා අඩ අඩ ඉන්න වෙයි
![]()

ජුරාලියා.................. ඕයේ..........මහරගමට වහිනවද දන්නෑ ඕයි....![]()
![]()
මගෙ ෆෝන් එකට දැන් රොන්ග් නම්බර් එකකින් කෝල් එකක් ආව... හම්බයෙක් කතා කලෙ... සලාම් අලික්කම්ලු...