මේ මොකක්ද මේ scene එක????
here means ???? ඔයාලගේ ගෙදරද ???? මළා.... valentines celebrate කරන්න ඇවිත්ද?

මේ මොකක්ද මේ scene එක????
here means ???? ඔයාලගේ ගෙදරද ???? මළා.... valentines celebrate කරන්න ඇවිත්ද?

යකෝ ඉන්දියාවෙ මෙච්චර සින්දු තියෙද්දි මේ මෝඩ මූසලය ඉල්ලපු සින්දුව බලපල්ලකෝ....දිල් මචන්z මට දීපන්z මුස්තෆා මුස්තෆා සින්දුව
එකතු කරගන්නවා එලකිරි එකේ ෆිට් එකෙන් ඉන්න හැම වවුළම


එකෙන්ම එළකිරි එන්නේ නැතුව නිකන් කෑවේ නෑ වගේ..
යකෝ ඉන්දියාවෙ මෙච්චර සින්දු තියෙද්දි මේ මෝඩ මූසලය ඉල්ලපු සින්දුව බලපල්ලකෝ....![]()
![]()

දවස් 2-3ක් පේන්න හිටියෙ නැත්තේ![]()
![]()
![]()
![]()
pandara wenakan eka play karanawa ekay bn

සිරා බන්....Addict වෙලා ඉන්නෙ දැන් නම්
facebook යන්නෙත් නෑ දැන් එලකිරි නිසා



