මේක මට නිකන් හිතිච්ච දෙයක්. විහිලුවට දාන්නේ හොදේ.
ඊයේ සාකච්චාවට මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ආව කට්ටියගෙන් අර M. රිස්වි මහරුෆ් මහතා සහ "බොරළුගොඩ මහතා" අතර යම් කිසි සමානකමක් එහෙම ඔය ගොල්ලන්ට තේරුනාද?![]()
![]()
මචන් link එකක් නැද්ද බලන්න?

හොයනවා මචන්, පනදාගෙන හොයනවා. තාම හම්බවුනේ නැහැ. ගොඩාක් දෙනෙක් අහනවා. හම්බවුනු ගමන් දාන්නම්මචන් link එකක් නැද්ද බලන්න?![]()

හොයනවා මචන්, පනදාගෙන හොයනවා. තාම හම්බවුනේ නැහැ. ගොඩාක් දෙනෙක් අහනවා. හම්බවුනු ගමන් දාන්නම්![]()

මට නම් හිතුණේ බොබසේ එක ඉල්ලගෙන කෑවා කියලා! අර කොනකපාලුවෝ ටිකත් අපේ හාමුදුරුවරුන්ටයි ඥාණසාරයාටයි අම්බානක බටර් ගෑවා නේ! කොහොමෙන් කොහොම හරි අර එලොවටත් මෙලොවටත් නැති එන් ජී ඕ කාරයා නම් ප්රසිද්ධ වීමේ වුවමනාව ඉස්ට කරගත්ත නේ?
meh muslim minissu anthawaadin newei... harima sanyamayakin yuthuwa kathakaranawa........ meh thamai sampradaayika muslimwaru........ oya ponna arabi muslim pakayinwa thamai gahala elawanne onae......... ekata sinhala muslim api okkoma ekata ekathu wenna onae

උබල නෝන්ඩී උනා නේද? උබ මෙ කොනකපාල කිය කිය කිවුව්ට උබ මුස්ලිම් එකෙක් කියල අපි දන්නවා.. මොකද බිස්නස් වැටිලා නෙද හොදටම??