මට ඕනනං මං හූ තියනවා බොට මොකෝ![]()
මචන්ලා මචීලා, මම කැපෙනවා එහෙනං
හැමෝට්ම සුභ රාත්රියක් වගේම happy Valentine එකකම වේවා...
අපි නම්
![]()







gn8මචන්ලා මචීලා, මම කැපෙනවා එහෙනං
හැමෝට්ම සුභ රාත්රියක් වගේම happy Valentine එකකම වේවා...
අපි නම්
![]()
මචන්ලා මචීලා, මම කැපෙනවා එහෙනං
හැමෝට්ම සුභ රාත්රියක් වගේම happy Valentine එකකම වේවා...
අපි නම්
![]()
Mokadda Bola e kiuve..
- Rep 10
කෝ ඕක... -9 රෙප්කෝ තියපන් බලන්න ...
පොඩ්ඩක් යටි ගිරියෙන් කෑ ගහලම හූ තියපන්...මොකද ලිඳේ ඉඳන් තියන හූව මෙහෙට ඇහෙන්නෙ නෑ

මචෝ ලා, මචී ලා,
නංගිලා,මල්ලිලා,
අයියලා, අක්කලා,
අන්කල් ලා, ඇන්ටිලා,
ඔන්න ඉතින් මාත් යන්න කියලා හදන්නේ..
ඉතින් හැමෝටම
සුභ වැල නැති ටොයින්
(Valentine
)
එකක් වේවා
කියලා විෂ් කරනවා..
බැඳපු උන්ට මේ අවුරුද්දවත්
කොසු ඉදල් මෝල් ගස් පාර නොකා
ඉන්න ලැබේවා
කියලා ප්රාර්ථනා කරනවා.
වගේම තනිකඩ උන්
ලබන අවුරුද්දෙත්
ආතල් එකේ තනිකඩ වේවා
කියලා ප්රාර්ථනා කරනවා..
සුභරාත්රියක් ව වේවා..
굿나잇


මචන්ලා මචීලා, මම කැපෙනවා එහෙනං
හැමෝට්ම සුභ රාත්රියක් වගේම happy Valentine එකකම වේවා...
අපි නම්
![]()



එල එල මචෝ....(Ezio Auditore හෙවත් පාන් බට්ටෝ)
Good Night වේවා....
ටකේ කරේ......ආහ් නෑ නෑ....
Take Care...!!!



එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

එල එල මචෝ....එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
එළකිරි මචන්. වෙන්න හැපි Valentine කිව්වා.. සුබ රාත්රියක් වේවා!!![]()


