2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා මචීලා, මම කැපෙනවා එහෙනං
    හැමෝට්ම සුභ රාත්‍රියක් වගේම happy Valentine එකකම වේවා...:D:love:

    අපි නම්
    Untitled-1.jpg

    :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ තියපන් බලන්න ...
    පොඩ්ඩක් යටි ගිරියෙන් කෑ ගහලම හූ තියපන්...මොකද ලිඳේ ඉඳන් තියන හූව මෙහෙට ඇහෙන්නෙ නෑ


    මොකෝ උඹ බුර්කාවත් ඇඳගෙන ලිඳකට බැස්සේ :rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචෝ ලා, මචී ලා,
    නංගිලා,
    මල්ලිලා,
    අයියලා, අක්කලා,
    අන්කල් ලා, ඇන්ටිලා,
    ඔන්න ඉතින් මාත් යන්න කියලා හදන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඉතින් හැමෝටම
    සුභ වැල නැති ටොයින්
    (:love::love::love:Valentine:love::love::love:)
    එකක් වේවා
    කියලා විෂ් කරනවා..
    :yes::yes::yes::yes:
    බැඳපු උන්ට මේ අවුරුද්දවත්
    කොසු ඉදල් මෝල් ගස් පාර නොකා
    ඉන්න ලැබේවා
    කියලා ප්‍රාර්ථනා කරනවා.
    ;););););)
    වගේම තනිකඩ උන්

    ලබන අවුරුද්දෙත්
    ආතල් එකේ තනිකඩ වේවා
    කියලා ප්‍රාර්ථනා කරනවා..

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
    සුභරාත්‍රියක් ව වේවා..

    굿나잇

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එළකිරි මචන්. වෙන්න හැපි Valentine කිව්වා.. සුබ රාත්‍රියක් වේවා!! :yes::yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචන්ලා මචීලා, මම කැපෙනවා එහෙනං
    හැමෝට්ම සුභ රාත්‍රියක් වගේම happy Valentine එකකම වේවා...:D:love:

    අපි නම්
    Untitled-1.jpg

    :(

    අපිත් ඒ බෝට්ටුවේම තමා බන් :oo::oo::oo:
    එල එල මචෝ....
    Good Night වේවා....
    ටකේ කරේ......ආහ් නෑ නෑ....
    Take Care...!!!
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    එළකිරි සුබ රාත්‍රියක්...හීනෙන් දිල්රසන් පෙනිය :dull:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    එල එල මචෝ....
    Good Night වේවා....
    ටකේ කරේ......ආහ් නෑ නෑ....
    Take Care...!!!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචං කූලා උඹ ආව ගමන් අර හලාල් 3/4 කතා කිව්වනේද
    මට අමතක උනා එතන මුස්ලිම් එකෙක් හිටිය කියල. :rofl: