අපේ කතාව(story telling 3)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නේතන් හට තවත් දෙයක් දැකගත හැකිවිය.එනම් සචිත්ගේ බූරූ ඇඳ කොනක් ඉස්සී තිබෙන බවකි.නේතන්ගේ සුපරික්ෂාකාරි ඇසට වසන්වීම සදහා කිසිම දෙයක් සමත් නොවනා බව නේතන්ම දනී.බූරූ ඇඳේ ගෝනිය උස්සා බැලු නේතන් හට දැකගත හැකි වුයේ ගැහැනුන් පිරිසකගේ යට ඇඳුම් සහ බ්‍රසියර් තොගයකි,ඒවා බැලූ බැල්මට කහ පැහැ ගැන්වී තිබේ.නේතන් හට මෙය වහාම තේරුම් ගියේය,නැවතත් ඔහුගේ ඇස කොම්පියුටරේ දෙසට යොමුවිය.එහි ඇති Crystal Shield ඇන්ටි වයිරස් වැඩසටහන නිසා කොම්පියුටරේ මන්දගාමි බව කැපි පෙනෙන්නට විය.

    සචිත් කාමරය තුලට පැමිනෙන විට නේතන් කොම්පිටරේ කිසියම් දෙයක් පරික්ෂාවෙන් බලා සිටින බව පෙනෙන්නට විය.එහි ඇත්තේ කලින් කී බැංකුව ඇතුලත ප්ලෑන් එකකි.මෙම දසුන නිසා සචිත් ගල් ගැසී බලා සිටින බවක් නේතන් දුටුවේය.නමුන් නේතන් කිසිම වෙනසක් නොපෙන්වා සචිත්ගෙන් තොරතුරු ලබා ගැනීමට අදිටන් කරගත්තේය

    නේතන්: මොකක්ද උඹේ නම කීවේ?

    සචිත්: මල් පොන්සි මුදියන්සේලාගේ සචිත් දනන්ජය මල් පොන්සි

    නේතන්: මට උඹට කියන්න දෙයක් තියනවා.මම මෙච්චර වෙලා උඹෙන් හොදින් ඇහුවේ මේ රිවෝල්වරේ කාගෙද කියලා.ඒත් උඹ නොදැකපු මගෙ අමනුස්සකමින් පිරුනු පැත්තකුත් තියනවා කියලා හොඳට මතක තියාගනින්.දැන් මට කියපන් උඹත් මේ වැඩේට සම්බන්ධද?

    සචිත් හට කලින් තමන්ගේ රහස් ප්‍රදේශයට එල්ලවු පහර මතක් විය.නැවතත් එවැනි පාරක රස බැලීමට උවමනාවක් නොවීය.නමුත් කීමට බොරු දහසක් හිත තුල කකියද්දින් එක්වරම දොරට කිසිවෙකු විසින් තට්ටු කරනා හඬක් ඇසෙන්නට විය.සචිත් ඉදිරයට පියමන් කරද්දින් නේතන් විසින් ඔහුට බාධා කරනු ලැබිනි.නේතන්ම ගොස් දොර අරින විට දුටු දෙයින් නේතන්ගේ ඇස් උඩ ගියේය.අවුරුදු 17,18 වයසේ පසුවන කුඩා ලදැරියක් නේතන් ඉදිරිපිට විය.මුකුලිත සිනාවකින් සැරසුනු ඇය නේතන් දුටු විටම මළානික විය.

    නේතන්: මේ ළමයා..?

    ගැහැනු ළමයා පිළිතුරු නොදී බිරාන්තව නේතන් දෙස බලා සිටියේය.එක් අතකට එය සාධාරනය කල හැක.නේතන් යනු අබිරහස් මංකොල්ල මිනී මැරුම් සමග පොර බදිනා දැඩි මිනිසෙකි.ඔහු හමුවේ විකසිත මල් පවා පරව යන්නේ නිසැකවමය.සචිත් එවෙලෙම නේතන් වෙත පැමිනියේය..

    ආ..නංගි පැට්ටෝ මට අද නම් ගණන් ක්ලාස් කරන්න බෑ.ඔයා ගිහින් ඔය ගණන් ටික වෙන කාගෙන් හරි අහගන්නවද?මම හවසතාත්තගෙ කඩේ දිහාට එන්නම්,වෙලාවක් තිබුනොත් මම ගෙදරට ඇවිත් ගනන් ටික කියලා දෙන්නම් හොදේ..

    නේතන් වැනි දැඩි මිනිසෙකුට මෙම බොළඳ වදන් වලට සිනා නොවී සිටිය හැකිද?නේතන් හට සිනහව නවතාගත නොහැකිවිය.ගැහැණු ළමයාද නේතන් දෙස බලා සිටියේ ප්‍රශ්න පිරි මුවක් දල්වාගෙනය.නමුත් වැඩි වෙලාවක් එසේ බලා සිටියේ නැත.ඇයගේ සුමිහිරි නාදයෙන් සචිත් ආමන්ත්‍රනය කරන්නට විය..

    අයියේ අද මම ආවෙ ගණන් අහගන්න නෙවෙයි.ඒත් මට ඔයාට කියන්න රහස් දෙයක් තියනවා.ඒත් අද මම මේක කියන්නම ඔනා.පොඩ්ඩක් මෙහෙට එනවද

    සචිත් නේතන් දෙස බැලුවේ ආයාචනාත්මක දෑසකිනි.නේතන්ද එම අවසරය ලබා දීමට පසුබට නොවුනේය.සචිත් හා එම ගැහැනු ලමයා ඉදිරියටම පියමන් කරනු නේතන් හට දැකගත හැකිවිය.නමුත් නේතන් හට මෙයද සැකයට කාරනයකි,එනම් රහස් දෙයක් කීමට ඇතැයි කෙලි පොඩ්ඩ පැවසු නිසාවෙන්මය.ඔහු වහාම අඩි සද්දය නොඇසෙන සේ ගමන් ඇරඹීය,පාළු සොහොන් පිටයක ස්වරූපය ඇතත් මෙම වත්ත තුල අඹ ගස් විශාල ප්‍රමානයක් දකින්නට ඇත.නේතන් කලේ එම අඹ ගසකට මුවාවී කතාවට ඇහුන්කම් දීමයි.නමුත් නේතන් දුටු දෙයින් හදවත මහා පල්ලමකට ඇද දැම්මක් මෙන් විය.කලින් සිටි පුංචි සුරංගනාවිය මේ වන විට අඳුරු වළාකුලක සිරිගෙන ඇත.දෙදෙනා අතරම ඇත්තේ නිහැඩියාවකි.නමුත් එම නිහැඩියාව බිඳිමින් ගැහැනු ලමයා කතාව ආරම්ඹ කලේය

    ගැ.ළ: අයියේ..

    සචිත්: කියන්න පැටියෝ

    ගැ.ළ: මගෙ හිතට බයයි අයියේ.එදා හවස උනු සිද්දිය වෙලා අදට මාසයයි දවස් 12ක් ගිහින්.ඒත් තවම මට අරක හැදුනෙ නෑ.

    සචිත්: අරක කීවෙ මොකක්ද මැනික?

    ගැහැනු ළමයාගෙ මුවග සිනාවෙන් බර විය.නමුත් එය තත්පර කිහිපයකට පමනි.

    සචියා තවමත් වේදනාවෙන් පුපුරු ගසන සිය වම් ඇටය කසමින් පසුවෙයි
    (සචියා)''ඉතින් කියන්නකෝ පැටියෝ මොකක්ද ඔයාට හැදුනේ නැත්තේ ''

    (CD කඩේ නංගි
    නවෝදි)''මෙන්සොන්ස් අයියේ මෙන්සොන්ස්''සචියා සතුටින් ඉපිලෙයි


    (සචියා)''ඉතින් හොදයිනේ නංගියෝ පෑඩ් ටික ඉතුරු වෙනවානේ..මම කියන්නද වැඩක් ඔයා ගෙදර තියන පෑඩ් බණ්ඩලය මට ගෙනත් දෙන්න මම ඒක විකුණලා මගේ ඉන්ටොර්නැට් බිල ගෙවන්නම්.ඊයේ රතු බිලකුත් ආවා''
    අසරනියගේ ඇස් කදුලින් බොදවීයයි.

    (
    නවෝදි නංගි)''ඔයාට තවම විහිළුද අයියේ,,,මට දැන් වහ බොන්නයි වෙලා තියෙන්නේ මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ''
    සැනෙකින් සචියාගේ වම් වෘෂණ කෝෂයෙන් හටගත් වේදනාව මුළු ශරීරය පුරා පැතිරෙමින් සිහි නොමැතිව ඔහුව බිම ඇදදමයි.මෙය දුටු නේතන් සැනෙකින් එතනට දිව එයි.

    (නේතන්)''නරියෝ නරියෝ'' නේතන් සිය පාදයෙන් සචියාව සොලවයි.
    ''නංගි දුවලා ගොගින් වතුර එකක් ගේන්න''

    නේතන් මොරදෙයි ,,අහිංසකිය හඩමින් දිවයයි.මද දුරක් දිවගොස් ආපසු හැරී ඔවුන් වෙතටම එයි.

    (නේතන්)''කෝ නංගි වතුර''

    (
    නවෝදි නංගි)''මට කලින් කියන්න බැරිවුනා අයියේ දැන් සතියක ඉදන් මෙහේ වතුර නැහැ.වතුර ලයින් එක කපලා''

    (නේතන්)''ඈ,,,සතියක ඉදන් වතුර නැහැ''

    සචියාගේ කාමරයට ඇතුල්වෙද්දී දැනුනු අසුචි ගන්ධයට හේතුව නේතන්ට පැහැදිලිවෙයි.

    (නේතන්)''ඒ මොකද ඒ වතුර ලයින් එක කපලා තියෙන්නේ.මේකා බිල ගෙවන්නේවත් නැතුවද''
    අහිංසකිය බිමට යොමා ගත් දෙනෙතින්ම පසුවෙයි.මෙතනත් කුමක් හෝ රහසක් ඇති බව නේතන්ට පසක්වෙයි.

    (නේතන්)''මම හදන්නේ ඔයාට උදවු කරන්න ඒනිසා මට ඇත්ත කියන්න නංගි නැත්නම් ඔයත් අමාරුවේ වැටෙනවා''
    නේතන් අවධාරණයෙන්ම පවසයි,,,අහිංසකිය සත්‍ය පැවසීමට සිත හදාගනී.

    (නවෝදි නංගි)''මෙහේ වෝටර් බෝර්ඩ් එකේ ලොක්කා ඉන්නේ මේ එහා ගෙදර ඒ ගොල්ලනන්ගේ බාත්රූම් එක තියෙන්නෙත් වැට අයිනටම වෙ..න්..න''අහිංසකිය ගොළුවෙයි වචන පැටලෙයි

    (නේතන්) ''ඉතිං'' නේතන් ගුගුරයි

    (
    නවෝදි නංගි)''ඉතිං ගිය සතියේ දවසක ඒ ලොක්කාගේ ආච්චි අම්මා නානකොට සචිත් අයියා බාත්රූම් එකේ වා කවුළුවකින් ඔළුව දාලා බලාගෙන ඉදලා ලොක්කාගේ අතටම මාට්ටුවෙලා ඒපාර ඒ මිනිහා සචිත් අයියාව අල්ලාගෙන හොදටෝම ගහලා ගස් බැදලා ජොකා ඇතුලට දිමිගොටු දාලා පොලිසියට භාරදීලා ගෙදර වතුරත් කපලා''

    (නේතන්)''යකෝ මු හිමිජ්ජා වගේ හිටියට වල් පාහරයෙක් නේ''
    නේතන් සචියගේ සිහිසුන් සිරුරට පාපහරවල් එල්ල කරයි.

    (
    නවෝදි නංගි)''අනේ එපා අයියේ එපා''
    අහිංසකිය සචියාට පහරදෙන නේතන්ව බදා වැළදගෙන එතනින් ඉවත් කිරීමට තතනයි.ඇයගේ ළමැදේ පහසින් කුල්මත්වුනු නේතන්.ඇයව බදා වැළදගෙන සචියාට පහරදෙයි.කෙසේහෝ නේතන්ව සචියාගෙන් ඈත් කිරීමට ඇයට හැකිවෙයි.

    (නේතන්)''මාව අතහරින්න නංගි අර පරයව මෙතනම ඉවරයක් කරන්න.ආච්චි අම්මෙකුටවත් නාන්න දෙන්නේ නැති වල්සත්තු.''

    (නවෝදි නංගි)''එහෙම කියන්න එපා අයියේ ඔයා ඇත්ත දන්නේ නැහැනේ''.

    (නේතන්)''ඇත්ත,,මොකක්ද ඇත්ත''

    (
    නවෝදි නංගි)''සචිත් අයියා වයසක අයට හරිම ආදරෙයි,,,එදා එයා ඒ බාත්රූම් එක ගාවට ගිහින් තියෙන්නේ.අර ආච්චිඅම්මාගේ පිට අතුල්ලන්න.කොටින්ම එයා අපේ ගෙදර ආවහම අපේ අම්මා නාන්න ලිදට ගියෝතින් එයාටත් එතනට යන්න ඕනි කියලා මාත් එක්ක බැනගන්නවා''

    (නේතන්)''මොනවා,,,කව්ද ඔයාට එහෙම කිවුවේ''.

    (
    නවෝදි නංගි)''එදා ගුටි කාලා පොලිස් කුඩුවේ ඉන්නැද්දි මම එයාව බලන්න ගියා .එතැනදී තමයි මට එයා ඔය කතාව කිව්වේ.''

    (නේතන්)''ඔයාට පිස්සුද නංගි මේ පිස්සා කියන එව්වා විශ්වාස කරන්නේ..ඇත්තටම ඔයාට මොලයක් කියලා දෙයක් නැද්ද බලන්න ඔය කොච්චර ලස්සනයිද කියලා.ඇත්තටම ඔයා කට්රිනා කයිෆ් ගේ නංගි වගේනේ.ඔයා කොහොමද මේ වගේ එකෙක් එක්ක පාරේ බැහැලා යන්නේ.බලන්න මුගේ පපුවේ තියෙන්න ඕනි එවුවා බඩේ,, බඩේ තියෙන්න ඕනි එවුවා කොන්දේ,,කොන්දේ තියෙන්න ඕනි එවුවා පුකේ.අම්මපා මුගේ පිරිමි අවයව ටිකවත් හරියට තියනවාද දන්නේ නැහැ.පොඩ්ඩක් හිතන්න නංගි ඔයාට මුත් එක්ක විලිලජ්ජාවක් ඇතුව ගෝල්ඩ් ප්ලේස් එකේ ඇවිදින්නවත් යන්න පුලුවන්ද කැමිලස්ගේ ගජමෑන් වාගේ ඉන්න මු අනිවා මුහුදු හුළගට ගහගෙන යනවානේ ඔයාට වෙන්නේ මුගේ කකුලේ නුලක් ගැටගහලා සරුංගලයක් වගේ ඇද ඇද ඉන්න තමයි.පොඩ්ඩක් තේරුම් ගන්නකො.එක්කෝ මට ඔයා කියන්න මුගේ මොන බම්බුවටද ඔයා කැමති උනේ කියලා.''
    අසරණිය විලියෙන් ඇබරෙයි ....

    (නවෝදි නංගි)''මට තේරෙනවා අයියේ ,,,මට ඔය කතාව අපේ ගෙදරිනුයි මගේ යාළුවොයි දවසට සියවතාවකට වැඩිය කියනවා..ඒත් අයියේ ඔයා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ මෙයා තමයි ලංකාවේ ප්‍රථම ඇනිටි වයිරොස් සොට්වෙයාර් එක හදලා තියෙන්නේ ඉතින් අයියේ මුත් එක්ක ගියොත් මට හොදට කාලා ඇදලා ඉදලා පස්සේ හොද කොල්ලෙක් සෙට් උනහම ඌත් එක්ක පැනලා ගියහැකිනේ''
    මෙය ඇසු නේතන් බඩ අල්ලාගෙන මහා හඩින් හිනැහෙයි

    (නේතන්)''කවුද ඔයාට කිව්වේ ඔය සොෆ්ට්වෙයා එක හැදුවේ මු කියලා,,,අනේ නංගි ඔයා දන්න බම්බුව.ඕක හැදුවේ වැල්ලවත්තේ මුස්ලිම් කොල්ලෙක් ඕක මු උගෙන් ඉල්ලගත්තු හැටි දන්නවානම් බල්ලෝ බත් කන්නෙත් නැහැ.දැන් එව්වා වැඩක් නැහැ.මම ඒ කතාව ඔයාට පස්සේ කියන්නම් කෝ....ඒක නෙවෙයි ඔයා දන්නේ නැහැ මට ඔයා වගේ ලස්සන කෙල්ලෙක් හිටියානම් මම එයාට අතට පයට සේවකයින් A\C මන්දිර,,වාහන ඒ විතරක්ද රන් රිදී මාල වළලු කොටින්ම මම එයාට රජ සැප දෙනවා..ඒත් ඉතින් අපට කොයින්ද මාළු පාන් ''
    නේතන් ගේ ඇසින් කදුළු කඩා වැටෙයි.

    (නවෝදි නංගි)''අනේ ඇයි අයියේ ඔයා අඩන්නේ''

    (නේතන්)''මට දුකයි නංගි,,,මට මන් ගැනම දුකයි මෙච්චර මසල්ස් තියන ඇගක්තියන මෙචර සල්ලි තියන මට ඔයා ආදරේ නැහැ ඒත් වම් වෘෂණ කෝෂය නැති අර හිපාටු ගස් පකින්තුවාට ඔයා ආදරෙයි.මට මේක තවත් ඉවසන්න බැහැ නංගි,,මම අද ගෙදර ගියගමන් මගේ පුක හපාගෙන මැරෙනවා,,ඔව් මම මැරෙනවා''

    නේතන් හොටුපෙරමින් බල්ලෙකු සේ වැළපෙයි,,,මෙය දුටු නවෝදි නංගියා කෙමෙන් ඔහුවෙත පිවිසෙයි.

    (නවෝදි නංගි)''අඩන්න එපා අයියා අනේ අඩන්න එපා''
    නවෝදි නංගි නේතන්ව වැලද ගනී සැනෙකින් ඇයව තුරුල්කර ගන්නා නේතන් ඇයගේ රෝස පැහැති දෙතොල සිය දෙතොලින් සිපගනිමින් තම සිරුරට කිටිකිටියේ හිරකරගනී.මෙලෙසින් විනාඩි දහයක් පමණ ගෙවීයද්දී හදිසියේම නවෝදි නංගිට ඔක්කාරයට පැමිණ වමනයයයි.සිය දෙතොලින් ඇයගේ දෙතොල සැනෙන් ඉවත්කරගන්නා නේතන් ඇයට වමන කිරීමට ඉඩදෙයි.එවිට නේතන් බිම වැටී සිටින සචියාව දකී.

    (නේතන්)''අප්පට සිරි ,,,මේ උලමව මට මතකම නැති උනානේ''
    සැනෙන් සචියාවෙත යන නේතන් සිය කලිසමේ සිපරය පහත්කර සචියාගේ මුහුණට මුත්‍රා කිරීමට පටන්ගනී..නෙතන්ගෙන් එල්ලවන ප්‍රබල මුත්‍රා පහසේ පිහිටෙන් සචියාට සිහිය එයි.

    (සචියා)''අල්ලා ,,,,දැනෙන සනීපෙ''සිහිය ලැබූ සචියා සිය දෙවියන් සිහිකරයි

    (නේතන්)''අල්ලා ,,,වල්ලක් නැති තොට මොන අල්ලද යකොව්.වල් පරයා තෝ මොකෙක්ද යකෝ.සතෙක්වත් කරන්නේ නැති හිරිකිත වැඩනේ තෝ කරලා තියෙන්නේ.ඒ ඔක්කෝම අත හැරියත් තෝ මේ අසරණ කෙල්ලට කරපු අපරාධයට තෝව අවුරුදු 20කට හිරේ යවලයි මම නතරවෙන්නේ.''

    (සචියා)''පස්වාන් දහසකට බුදුවන්න බුදු සැර් ,,පොඩ්ඩක් කලබල නොවී අපි මේ ගැන කතා කරමුකෝ.මගේ අම්මපා බුදු සර් අවුරුද්දක් මම මෙයත් එක්ක පෙම්කෙලියට මම මෙයාගේ මුනවත් ඉබලා නැහැ ඕනිනම් අතින් අල්ලාගෙන ඉදලා ඇති.ඉතින් බුදු සැර් කොහොමද සැර් මේ මගේ ළමයෙක් කියන්නේ.මොකද මගේ අතේ අගිලිවලිනුත් ශුක්‍රානු පිටවෙනවාද.අනේ මාව බේරන්න බුදු සැර්''
    සචියා නේතන්ගේ කකුල බදා හොටුපෙරමින් බල්ලෙකු සේ වැළපෙයි.

    (නේතන්)''මොනවා ,,,මොනවද නංගි මු මේ දොඩවන්නේ.මේ පරයා බොරු නේද කියන්නේ.ඔක්කොම කොරලා මු හදන්නේ දැන් මාරු වෙන්න තොට මම''
    නේතන් සචියට නැවතත් පහර දෙයි.


    (නවෝදි නංගි)''නැහැ අයියේ ළමයා ඕකගේ නෙවෙයි''
    එය ඇසු නේතන්ගේ ඇස් උඩයයි,,සචියට චු යයි.

    (නේතන්)''මොකක්ද නංගි කිව්වේ''

    (
    නවෝදි නංගි)''ඔව් අයියේ ළමයා ඕකගේ නෙවෙයි,,ඕකා කොහෙද එච්චර හරියක් කොරන්නේ''

    (නේතන්)''එහෙනම් කාගේද ඔය බඩේ ඉන්න දරුවා ,,,දැන්වත් ඇත්ත කියන්න නංගි''

    (සචියා)''ඔව් සුදු කියන්න,,,කාගේද මේ දරුවා ඇයි ඔයා මට ද්‍රෝහී උනේ''

    (නවෝදි නංගි)''අනේ පල පොන්නය යන්න මම කොයිවෙලාවේවත් කිව්වාද ළමයා තොගේ කියලා.මෙන්න මේකයි සර් කතාව,,,මේකා මට ගණන් උගන්වන්න කියලා අපේ ගෙදර රිංග රිංග හිටියානේ.ඔය දවස්වලම තමයි මුගේ අර ඇනිටි වයිරොස් සොට්වෙයාර් එකත් එලියට ආවේ.ඒ දවස් ටිකේ මුට මට පන්ති කරන්න එන්න උනේ නැහැ අර අනාථ මඩමේ දේශනයක් කියයි මේ ගණිකා මඩමේ දේශනයක් කියයි අර වාහිනියේ ඉන්ටර්විව් කියයි.පුකට වෙඩි වැදුණු රිලවා වගේ පිස්සුවෙන් දුවන එකමයි වැඩේ.හැබැයි මු මගේ පන්ති පාඩු වෙන්ඩ ඉඩ දුන්නේ නැහැ.මුගේ හොදම යාළුවා කියන අර මල් බබාව එව්වා මට ගණන් උගන්නන්ඩ.ඒකා දවස් දෙකක් ඇවිල්ලා මට උගන්නලා ගියා.ඌ දන්න ගණනක් නැහැ ඌ දන්නෙත් එකතුකිරීමයි අඩුකිරීමයි විතරයි.තුන්වෙනි දවසේ මු එද්දී අපේ ගෙදර අවුරුත් හිටියේ නැහැ.තාත්තා CD කඩේට ගොහින්,,අම්මා පොලට ගොහින්.

    (මල් බබා)''නංගි බබා ,,,මම ඔයාට ඇත්තම කියන්නම් .මම ගණන් උගන්නන්න දන්නේ නැහැ හැබැයි මම විද්‍යාව දන්නවා.
    ඒක නිසා මම ඔයාට අද විද්‍යාව පාඩමක් උගන්වන්නම්.

    (
    නවෝදි නංගි)''ඔව් අයියේ මටත් විද්‍යාව ගණන් වලට වැඩිය අමාරුයි තමයි,,,අපි එහෙනම් එහෙම කරමු.

    (මල් බබා)''ඒකනේ කියන්නේ නගා,,,ඕන්න බලන්න මම අද උගන්වන පාඩම ඔයාට ජිවිතේට අමතක වෙන්නේ නැතිවෙයි.

    (
    නවෝදි නංගි)''අනේ ඇත්තද අයියා ,,අනේ එහෙම වෙනවානම් කොච්චර ශෝයිද.මොකක්ද අයියා මට අද උගන්වන පාඩම''

    (මල් බබා)''මේකට කියන්නේ නංගි ප්‍රජනනය පාඩම කියලයි,,,අනික නංගි මේක මේ වාචිකව උගන්වලා විතරක් මදි ප්‍රායෝගික අත්දැකීම් වලින් සහ ක්‍රියාකලාප වලින් තමයි මේක උගන්වන්න තියෙන්නේ.''

    (
    නවෝදි නංගි)''අනේ හරී ෂෝක් ,,,මට ඒක ඉගනගන්නකම් ඉවසිල්ලක් නැහැ.එන්න අයියා අපි යමු මේසෙට.

    (මල් බබා)''නැහැ නැහැ නංගි ,,,,එක පාරටම මේක මේසය උඩ කරන එක හරි මදි.ඉස්සෙල්ලාම අපි ඔයාගේ කාමරයට ගිහිල්ලා කරලා.ඕනිනම් තවපාරක් මෙසෙදිත් කරමු.....

    නවෝදි නැගණිය හඩා වැළපෙයි

    (නවෝදි නංගි)''ඔන්න ඕකයි එදා උනේ සර්''


    (සචියා)''මල් පරයා ''
    යැයි මොරදෙමින් නැවතත් සිහිසුන්ව ඇදවැටෙයි.............



    මතු සම්බන්දයි.

     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සැදෑ හිරු කිරන අඹ ගස් අතරින් එබිකම් කිරීමට පටන්ගෙන තිබේ.නේතන් සිහිසුන්ව සිටි සචිත් වත්තන් කරගෙන නැවතත් නිවස දෙසට පියමන් කලේය.සිතන්නට බොහෝ දේ ඇත.නමුත් මේ වන විට නේතන්ගේ සිතද නවෝදි නිසා සසලව ඇත.නිකරුනේ කාලය කා දමනවාට වඩා කිසියම් දෙයක් කිරීමට ඇති අවශ්‍යතාවය නේතන්ගේ සිතට තදින්ම දැනේ.කෙටි නිහැඩියාව බිඳිමින් නවෝදි යමක් කීමට සැරසෙයි.නේතන් බලා සිටියේ ප්‍රශ්නාර්ථයක් සිතෙහි දල්වාගනය.

    මම තීරනයක් ගත්තා අයියේ.මට බෑ දැන් සමාජෙට මුහුන දෙන්න.සචිත් නිසා මගෙ පිරිසිදුකම නැති උනා,මම අම්මා කෙනෙක් වෙලා.අනේ දෙවියනේ....මම....මම කොහොමද මේවා මගෙ අම්මට කියන්නෙ?මගෙ අම්මා පපුව පැලිලා මැරිලා යයි අයියේ.සචිත් අයියා එදා මල් බබාව එවුවෙ නැති නම් අදටත් මම අහිංසකව ජීවත් වෙනවා :(

    සත්‍යකි.මෙලෝ සසරක් තේරුමක් නැති මෙම අහිංසකියට වරදක් සිදුව ඇත.වරද සිදුවුයේ කොතැනද,කෙළෙසද යන්න සොයනාවට වඩා නවෝදිගෙ සිතට ඉවසීම ලබා දිය යුතුය.නැතහොත් මහා විනාශයක පෙර නිමිති පහල වන්නටත් කලින්ම විනාශය සිදුවනවා ඇත.

    නේතන්: නවෝදි ජීවිතේ එක විදිහකට ගලන ගඟගක්,වතුර පාර ඔහේ ගලාගෙන යද්දින් ගල්වල හැප්පෙනවා,බෑවුම් වලින් පහලට වැටෙනවා.එහෙම කියලා ඒ ගඟ උඩු අතට ගලන්නෙ නෑ.අපිත් ඒ වගේ හිත හදාගෙන එන ප්‍රශ්න වලට මුහුන දෙන එකයි වටින්නෙ.ඔයාට මම පොරොන්දු වෙනවා.ඔයාට මම සධාරනයක් ඉශ්ඨ කරනවා කියලා.ඒ නිසා හදිස්සි තීරන ගන්න එපා.මේ මගෙ නම්බර් එක.ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්න

    නවෝදි:මම ඔයාව විශ්වාස කරනවා බුදු අයියේ.බුදුන්ට සමාන කෙරුවට මට පව් නෑ.මේ තරම් ප්‍රශ්න ගොඩක් හිතේ දරාගෙන ඉද්දින් අයියා මට බුදු කෙනෙක් වගේ පේන්නෙ.බොහොම ස්තූතියි නේතන් අයියේ.ඔයාට හුඟක් පින් මම වෙනුවෙන් උදව් කරනවට

    එය පවසා නවෝදි යන්නට ගියේය.නමුත් සිහිසුන්වු සචිත් තවමත් බූරු ඇඳේ හතර ගාත් දමාගෙනය.වහාම තමන්ගේ චොරොකි රථයෙහි ඇති වතුර බෝතලය ගෙනා නේතන් එයින් බිඳක් සචිත්ගේ මුහුනට ඉස්සේය.

    සුදූ ඇයි මට ඔයා මෙහෙම කෙරුවෙ දෙවියනේ.මේ හදවතේ ඔයා වෙනුවෙන් නොකැලැල් ප්‍රේමයක් ඉතිරෙනවා.ඒක තේරුම් ගත්තෙ නැත්තෙ ඇයි.ඇයි මට ද්‍රෝහි උනේ.

    සචිත් සිහිමද ගතියෙන් කියවන්නට පටන් ගත්තේය.ප්‍රශ්න කිරීමෙන් පලක් නැත,නේතන් නැවතත් සචිත්ගේ කම්පියුටරේ දෙසට යොමුවිය.එහි එක්ස් එක්ස් යනුවෙන් ෆෝල්ඩර් එකකි,එය විවර කර බැලීමට නේතන්ට සිත්විය,කුණුව යන මේ ශරිරයේ මොහොතක සැනසීම ලබා දෙන කාමුක දේ එහි තිබින.නේතන් එයින් ඉවත් විය.නැවතත් විමසිලිමත්ව බලන කල මගේ ජීවිතේ (මයි ලයිෆ්) යනුවෙන් ලිපි කිහිපයක් නේතන් හට හමුවිය.

    එහි සඳන්ව තිබුනේ සචිත්ගේ කුඩා කාලයේ සිදුවීම්ය.ගෙදර වත්තේ පොල් කැඩීමට පැමිනි මිනිසා විසින් සචිත්ට කල අතවරයක් ද එහි සඳහන්ව තිබින.නමුත් බැංකු මං කොල්ලය සඳහා ප්‍රමානවත් සාධක එහි නොවීය,මේ වනවිටත් සචිත් නැවතත් යථා තත්වයට පත්වී තිබින.

    අනේ බුදු සෑර්.මම කිසිම දෙයක් දන්නෙ නෑ.බැංකු මංකොල්ලෙ මම කෙරුව නම් මම අද ලංකාවෙ නෙවෙයි එංගලන්තෙට යනවා.ඒ තරම් කළකිරිමක් මට මගෙ සුදු නංගි නිසා තියෙන්නෙ

    තමන් පනට මෙන් ආදරය කල කෙනෙක් හට මෙවැනි දෙයක් සිදුවී තිබිම දරා ගත නොහැක්කකි.නමුත් මේ වන විටත් සචිත් මෙහි ප්‍රධාන වග උත්තර කරුවෙක් බව නේතන් දනී.එම නිසාම සචිත්ට තවත් කිසිම බුරුලක් දීමෙන් පලක් නොවන බව නේතන් තේරුම් ගත්තේය.නේතන් සිතෙහි තෙරපෙන යමක් කීමට සචිත් වෙත හැරුනි.නමුත් මලපහ කෑ රිලවෙක් මෙන් සිටින සචිත්ගේ රුව දුටු විට තමන්ගේ ආවේගය පාලනය කරගැනීමට නේතන් සමත් විය.

    සචිත් උඹ මල් බබාව මේ ප්‍රශ්නෙන් බේරන්න හදනවා නම් ඒක වැරදියි කියන දේත් තේරුම් ගනින්.උඹේ කෙල්ලට අර විදිහෙ දෙයක් කරපු ඌ උඹට මොනවා නොකරයිද කියන දේ තේරුම් නොගන්න තරම් උඹ පොඩි එකෙක් නෙවෙයි කියලා මම හිතනවා.දැන් වත් මට ඇත්ත කියපන් මිනිහෝ

    නේතන් කම්පියුටරය රැදි මේසයට දැඩිව පහරක් එල්ල කලේය.මිනිසෙකු කොතෙක් ඉවසීම ප්‍රගුන කලත්.එය සීමාව කඩාගෙන යන අවස්ථා නිසැකවම හමුවෙයි.නේතන්ද මේ වන විට එම සීමාව පසුකරමින් තිබුනි.නේතන්ගේ රතුවු දෑස් දුටු විට හා මල් බබා නවෝදි හට කල අසාධාරනය සිහිපත් කල විට තවත් කිසිම දෙයක් හංගා සිටිමෙන් තේරුමක් නොමැති බව සචිත් වටහා ගත්තේය.

    සෑර් මට එක උදව්වක් සෑර්ට කරන්න පුළුවන්.මම මල් බබාගෙ ගෙදර තියන තැන දන්නවා.සෑර් ගිහින් මල් බබාගෙන්ම විස්තර අහගත්ත නම් හොදයි නේද?

    සචිත් එය පවසනවාත් සමගම නේතන් හිඳ සිටි වේවැල් පුටුවෙන් නැගිට්ටේය.

     
    • Like
    Reactions: sachith19920726

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    rasawath kathaawak :lol:
    keep writing :rofl:
    0002041D.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වහේ නම කාලනේ මුන්
    මහා බලු වෙසිලා ඕයි උබලා
    වැඩේ ඇදගෙන යමු
    අර පොන්සියෙකුත් ඉන්නවා නේද නුලේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වෙනකොට මදක් දවල් වී තිබෙන්නට විය
    "ජම්පින් ජීසස් ජීසස් ජීසස් හනි බනි
    හැක්කේ දඩමස් දඩමස් වූ මායි හානි බනි හනි බනි
    මොකෝ මොකෝ "

    ගැබුරු නින්දකින් පසුවූ මල් බබා සිය දුරකථනය නාද වීමේ ශබ්ධය තුලින් වික්ෂිප්තව අවධිවිය.නින්දෙ පවා ඔහුගේ සිතේ දෝංකාර දුන්නේ සචිත් පසු පස පන්නන මේ නෙතින් නැමැත්තා කවුද යන්න වගය.දුරකථනය යලි නාද වී මොහොතක් නිසොල්මන්විය.හාන්සි පුටුවෙන් නැගිටගත් බබා දුරකථනය පිරික්සන්නට විය

    තම ලගම මිතුරෙකු වූ දිශාන් ගෙන් දුරකථන ඇමතුම ලැබී ඇති බව හෙතෙම මල් බබා දැනගත්තේය.දිශාන් යනු කොලබ පාසල් කාලයේ පටන් බබාගේ සමිපතමයෙකි.


    "මොකද මේ දිශා හදිස්සියේම මිස් කෝල් එකක්"
    ඒ ෂණිකවම ජංගම දුරකථනය නැවත නාද විය
    නැවතත් දිශාන්ය


    මල් බබා- "අඩෝ ගස් ගෙම්බා මොකෝ මේ හදිස්සියේම මේ පැත්ත මතක් උනේ,උබලගේ නංගිගේ සින් එක සේටල් ඩවුන් උනේ නැද්ද"

    දිශාන්- "තොට ගන්න දැන් මම කියේ ඉදන්ද ට්‍රයි කලේ.කොහෙද යකෝ ගිහින් හිටියේ.තෝ අදත් කුඩුවෙන්න වනල කියපන් ඉන්නේ"

    මල් බබා- "පිස්සුද බන් තොට අද ෆ්‍රී එකේ ඉන්නේ පොඩි රිපෝට් වගයක් ෆිනිෂ් කරන්න තියෙනවා නෙක්ස්ට් වික් එකේ ඔෆිස් එකේ සිංග වල කොන්ෆරන්ස් එකේ "

    දිශාන්-"දැන් තෝ ඔය ඉන්නේ කොට්ටවේද රාගමද මේ වෙලාවේ"

    මොකටද මූ කවදාවත් නැතුව එකසිය ගානට ප්‍රශ්න කරන්නේ හතර තට්ටුවේ එකෙක් වගේ...මල් බබාගේ සිතෙහි සියුම් සිතුවිලි කිහිපයක් ඉබේම වගේ ජනිත වුයේ දිශාන්ගේ මේ ප්‍රශ්න පත්‍රය නිසාය


    මල් බබා-"මොකෝ යකෝ මේ බලුම්ගලින්ද තෝ,මම මේ කොට්ටාවේ ඉන්නේ දැන් යකෝ නැගිට්ටේ"


    දිශාන්-"මේ අහපන් එහෙනම් මම කියන විදියට වැඩ ටික කරපන්.තෝ දැන්ම බැහැල ඉන්න ප්ලේස් එකෙන් ටෙක් ඔෆ් වෙයන්.එහෙ මෙහෙ ලෑන්ඩ් කරන්නේ නැතුව කෙලින්ම ගලාගේ පොත එකට ලෑන්ඩ් කරපන්"

    දිශාන්ගේ මේ කතාවෙන් මල් බබා හුන් පුටුවෙන් නැගිටුනේය.එහෙන් නෙතින් කියල එකේක් පස්සෙන් පන්නනවලු.මෙහෙන් මූ ඉක්මනට ඉන්න තැනෙන් මාරු වෙන්නලු.මේ ප්‍රශ්න වලින් බබාගේ සිත එන්න එන්නම ව්‍යාකුල තත්වයට පත්විය

    මල් බබා-"ඒ මොකද යකෝ.මොන මගුලටද ගලාගේ ප්ලේස් එකට දැන් සේටාර් වෙන්න කියන්නෙ.මොකෝ ඌ යේ දුපේ සෙට් එකත් එක්ක කොක්කක් දාගෙනද,නැත්නම් කබාය අවුලක්ද"

    දිශාන්-"ඒ සේරම හු**වල් මම තොට ආවම කියන්නම්.තෝ කෙලින්ම වරෙන් කෝ ඇද ඇද ඉන්නේ නැතුව දැන්ම ඉන්න තැනින්"


    මල් බබා-"හිටපන් වහේ ගෙවල් දොරවල් වහල දාල එන්නම් මොන හු*තක්ද"

    දිශාන් සුසුමක් සලමින් දුරකථනය විසනදී කරපු බව බබාට තේරුම් ගියේය.මොනවා නමුත් යම් අත්භූත සිදුවීම් පෙළක් තමා වටා සිදුවන බව තේරුම් ගැනීමට බබාට එතරම් වෙලාවක් ගත නොවිය.ගලා කිසිම දවසක තමාට නරකක් නොකරන බව බබා තරයේ විශ්වාස කරේය.ඔහු සචිත්ට වඩා ගලා සහ දිශාන්ව විශ්වාස කළේය.ඒ සචිත්ට වඩා බොහෝ කාලයක ඉදන් දිශාන් සහ ගලාව බබා හදුනන නිසාය.ඇදුමක් ඇදගෙන ගෙදර දොරවල් වහගෙන බබා ගලාගේ තිප්පොළට යන්නට පිටත් විය
    .

    ත්‍රිවිලරයකින් දෙමටගොඩ ගලාගේ පොට් එකට ගිය බබා ඒ අසලින් ත්‍රිවිලාරයෙන් බැස ත්‍රිවිලාරයේ ගාස්තුව ගෙවන්නට සැරසෙද්දී.සිය පිටට එල්ලවූ වැරෙන් පහරෙන් කම්පනය වෙමින් පිටු පස හැරී බැලුවේ.
    "කවුද හු*තෝ ගැහුවේ"කියාගේනමය.තමන් පිටුපස සිටින්නේ කවුරුන්ද යන වග හදුනා ගැනීමට බබාට එක්ස්ට්‍රා ඕවරයක් අවශ්‍ය නොවිය.ඒ පැණි තිතාය.කවුරුත් ඔහු ඇමතුවේ ඒ නමින්ය.නිමිර දුල්රාජ් ඔහුගේ නමයි.

    තිමිර- "මම හිතුවේ තෝ තාම බස් එකේ ගාටනවා ඇති කියලා.ගලා මාව පාරට එවුවේ උබව කුදලාගෙන එන්න කියලා.වරෙන් යන් දිශාන් කාරයත් දැන් ඇවිල්ලද දන්නෙ නෑ"

    මල් බබා-"මොකද්ද යකෝ තොපිට වෙලා තියෙන්නෙ.පැහැදිලිව දේශනා කරපංකෝ මොකද්ද සිදුවීම කියලා"

    තිමිර-"වරෙන් වරෙන් පොට් එකට ගිහින්ම බලමු මොකද්ද සුන්දර සිදුවීම කියලා"

    මල් බබාගේ සුසුම් සමගින් දෙදෙනාම අරලිය උද්‍යාන මාවත දිගේ ඉදිරියට පියමැන්නේය
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේ වන විට නේතන් සචියා සමග මල් බබා සොයා ඔහුගේ ගෙදරට ගියේය. එහෙත් ඔහු එතන නැති බව දැනගන්න විට නේතන් ප්‍රමාද වී ඇත. මෙයින් දැඩි කම්පනකයට පත් නේතන්,

    පර හම්බය තෝ කිව්ව නේද මෙතන මල් බබා ෂුවර් එකට ඉන්නවා කියල :angry:

    සචිත් : අනේ සෝර් මෙතන තමයි උගේ පොට් එක :sorry:

    නේතන්: එහෙනං කෝ බොලව් මල්බබා :growl:

    සචිත් : ඕක සැකයක් වත් හිතිල ඒ අල්ලපනල්ලට මෙතනින් පැනගත්ත වත් ද :shocked:

    සචිත් : හරි සර් මං ඕකව කෝම හරි හොයල දෙන්නන් :yes: ඕක මට කියල තියෙනවා
    ගලා කියල පොරක් ගැන සමහරවිට මු එහෙටවත් ගෑටුවද දන්නේ නෑ :oo: මගේ ජීවිතේ දීල හරි සර්ට මේකව අල්ලලා දෙනවා සර් ඕක මගේ නංගි පැටියට කරපු දේට ඔකගෙන් මං ඒ පලිය ගන්න එක ගන්නවාමයි :angry:

    නේතන්: හරි දැන් ඔය ගලා කොහෙද ඉන්නේ???

    සචිත් : යං සර් මං පෙන්නන්නම් :yes:


    සචිත් නේතන් සමග ගලා ගේ ප්ලේස් එක සොයා ගමනේ යයි ...
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726