පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්

එකෙන්ම එකෙන්ම....![]()


ehema na....



මේ අපි හොදට දන්න කෙනෙක් ..... බොරු බබා baba දානවාඅද වගේ දවසක මගෙන් එකෙක් හරි මැරුම් කන්න කලින්![]()
කියපියව් කවුද මේ අනූ කියන්නෙ?
ඔබ අසා සිටීනම්.... මම මෙසේ කියන්නම්....
මගේ හිතේ ඔබට තියෙන ආදරේ තරම්....
සින්දුව දෙනවද අන්ජුවෝ....
මාලී...... අදනම් යන්න එපා වැදගත් අදහස් ටිකක් පල නොකර![]()
දන්න කට්ටියගෙ ආදරනීය අදහස්, වැකි බලමු. 


