මල් පෙති වලට පාට දුන්නෙ... කවුද කියල කියන්න මම දන්නේ නෑ...
ඒ මල් වලට සුවඳ දුන්නෙ...
කවුද කියල කියන්නත් මම දන්නේ නෑ...
ඒත්,
ඒත් මගේ හිතට ආදරේ දුන්නෙනම් ඔයා....
ඔන්න නෑ කියන්න එපා...

මල් පෙති වලට පාට දුන්නෙ... 

පශ්චාත් භාගයෙනුත් හිනා බං................
අයියෝ කහවණු....!!!!!!!!!!!!!!!!!!!!!!!![]()

me anu kiyanne ara anju.r kiyala inna paan batta da?
මමත් කරනව ෂෝ එකක්... මේක හරියන්නෙ නෑ... මොකෙක් හරි අලුත් එකෙක් ආව ගමන්ම මුන් මාව තමයි අල්ල ගන්නෙ...![]()
මමත් කරනව ෂෝ එකක්... මේක හරියන්නෙ නෑ... මොකෙක් හරි අලුත් එකෙක් ආව ගමන්ම මුන් මාව තමයි අල්ල ගන්නෙ...![]()

මමමල් පෙති වලට පාට දුන්නෙ...
කවුද කියල කියන්න මම දන්නේ නෑ...
ඒ මල් වලට සුවඳ දුන්නෙ...
කවුද කියල කියන්නත් මම දන්නේ නෑ...
ඒත්,
ඒත් මගේ හිතට ආදරේ දුන්නෙනම් ඔයා....
ඔන්න නෑ කියන්න එපා...
මමත් කරනව ෂෝ එකක්... මේක හරියන්නෙ නෑ... මොකෙක් හරි අලුත් එකෙක් ආව ගමන්ම මුන් මාව තමයි අල්ල ගන්නෙ...![]()
මල් පෙති වලට පාට දුන්නෙ...
කවුද කියල කියන්න මම දන්නේ නෑ...
ඒ මල් වලට සුවඳ දුන්නෙ...
කවුද කියල කියන්නත් මම දන්නේ නෑ...
ඒත්,
ඒත් මගේ හිතට ආදරේ දුන්නෙනම් ඔයා....
ඔන්න නෑ කියන්න එපා...

දුක තමයි නේ..?![]()

ehmadha
ehnam labana awuruddewath samaranna![]()