2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    234.gif

    81.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක්‌ නම් නැති
    මට පෙන්නලා ආලේ හැටි
    නුඹ දුන්නු දුක හොඳටම ඇති

    ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
    බැහැරී වෙලී උන්මාද වූයේ මා
    වෙනකෙකු දිහා බැලුමට යලිත්
    මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

    පුළුලුරුතලා වීණා බඳින් දැවටී
    රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
    හද ස්‌වර පවා කම්පිත වෙවී
    මට මා පවා නැති කලේ කවුරුන්දෝ

    Artist : Karunarathna Diwulgane
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරය සුන්දර වලදකී....
    කිසිදා උයන්නට නම් බැරී...
    මට පෙන්නලා වලදේ හැටී.......
    ගාගත්ත දැලි හොදටම ඇතී :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ehema na.... :P:P:P
    :D
    subapathum machan

    මොක ද මල්ලි ඇස් කැරකෙවෙන්නෙ?
    nikan:P
    මගුලක් කියනවා උඹ :angry::angry::angry::angry:
    boru danna epa ban:baffled:

    uth neme ban:no:

    මගේ පරම පිවිතුරු ප්‍රේමයට හිනා වෙන්න එපා :frown:
    :rofl:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    හිමිවුන ඔබ මට අහිමි වෙලා.....

    මට මේ සිංදුව දෙන්න. මන් මේකට මට බූට් තියපු කෙල්ලො දෙන්නම එකතු කරගන්නවා. අනේ කොහොමහරි දෙන්න
     
    Status
    Not open for further replies.