සිහින නැති ජීවිතේ...
සිහිනයක් කරලන්න...
හාදු නොව දුක අරන්...
ඔබ කුමට ආවාද...
සිඹින්නට මට වරක්...
තිත්ත කළුවර රෑක...
වැස්ස වී වහින්නම්...
තෙමෙන්නට එනවාද...![]()
niyamai....ඌ කිව්වේ උඹේ නම දිනූෂ සංකපාල කියලා...ලොල්..........මං කොහොමද දතෝ ලිදට වැටුනෙ ?
![]()





ඔය රෙඩියො කරන එකා කව්ද කියපිය...



දන්නේි නෑ බං.............!!!!!!!
සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ - ඇයි?
එක් වූ පෙම්වතුන්,සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ - හේතුව?
වෙන් වී ගියවුන් ,සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි - මක්නිසා ද?

මගෙ වොයිස් එක මූට වඩා ස්වීට්![]()

profile pic ekakuth haduwa passe danwa![]()
PATTA![]()

මල පන්න ගන්නේ නැතුව ඔක කරපං කෝ ඉතිං..........
පට්ට් පැණි වොයිස් එක බං...............![]()
1.2 - එක්වූ විට පෙම්වතුන් නොවෙයි... බිරිද හා සැමියා වන නිසා
3. ඔවුන් පෙම්වතුන්ගෙන් එහාට ගමන් නොකල නිසා
මම හිතන්නෙ